WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

2021-23 ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සහ අළුබඳුන තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ඕස්ට්‍රේලියා කණ්ඩායම නම් කර තිබෙනවා .

ඒ අනුව අත්දැකීම් බහුල ආරම්භක පිතිකරු David Warner තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තියෙන්නේ.

36 වැනි වියේ පසු වන Warner ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ අතර ඔහු පසුව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කළ අතර වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනවා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final

ඔහුට අමතරව ඕස්ට්‍රේලියා කණ්ඩායම සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස Marcus Harris සහ Matt Renshaw නම් කර ඇති අතර

වර්තමානයේ කැපී පෙනෙන දස්කම් අතර සිටි Usman Khawaja ද සංචිතයට ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ජුනි 07 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ජුනි 16 වැනිදා අළුබඳුන තරගාවලිය ආරම්භ වෙනවා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final

ඕස්ට්‍රේලියා සංචිතය: 

  • Pat Cummins (නායක), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitch Marsh, Todd Murphy, Matthew Renshaw, Steve Smith, Mitchell Starc, David Warner.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram