Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම-“Wisden” picks the best T20 World Cup preliminary round players

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ සියලු තරග (21) අවසන් වූ අතර, එහි දී ක්‍රීඩා කළ කණ්ඩායම්වල ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩක සංයුතියකින් යුත් සංචිතයක් ලෝ ප්‍රකට Wisden වෙබ් අඩවිය විසින් තෝරා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද වීම විශේෂත්වයක්.

Wisden විසින් නම් කළ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් වන්නේ කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන අයයි.

කුසල් මෙන්ඩිස්

ලකුණු – 103, සාමාන්‍ය – 34.33, ප්‍රහාරක වේගය – 163.49 , වැඩිම ලකුණු – 79

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

වනිඳු හරසංග

කඩුලු – 7, සාමාන්‍යය – 9.00, පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 5.25, හොඳම පන්දු යැවීම – 3/8

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

මහීෂ් තීක්ෂණ

කඩුලු – 5, සාමාන්‍ය – 14.00, පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 6.26, හොඳම පන්දු යැවීම – 2/15

මීට අමතරව මෙම ක්‍රීඩකයින් 11 දෙනා අතරට තේරී පත් වීමට නෙදර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ද, ස්කොට්ලන්ත, නැමීබියා සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල එක් ක්‍රීඩකයෙකු බැගින් ද සමත් වී සිටිනවා.

Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායම: 

Max O’Dowd (නෙදර්ලන්තය), Kusal Mendis (ශ්‍රී ලංකාව), George Munsey (ස්කොට්ලන්තය), Bas de Leede (නෙදර්ලන්තය), Curtis Campher (අයර්ලන්තය), Sikandar Raza (සිම්බාබ්වේ), David Wiese (නැමීබියාව), Jason Holder (බටහිර ඉන්දීය කොදෙව්), Wanindu Hasaranga (ශ්‍රී ලංකාව), Maheesh Theekshana (ශ්‍රී ලංකාව), Alzarri Joseph (බටහිර ඉන්දීය කොදෙව්)

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

හොදම Articles

Popular Categories

Telegram