ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම -clash of world champions and Asian champions..

0
637
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් සහ 2021 විස්සයි විස්ස ලෝක ශූරයන් ගැටෙන 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය හෙට (25) Perth ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි තරගය වන මෙය ඕස්ට්‍රේලියාවේ ද දෙවැනි තරගයයි.

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ඕස්ට්‍රේලියාව මෙම තරගයට සහභාගී වෙන්නේ 2021 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් වූ අභිමානයත් සහ සත්කාරකත්වයේ වාසිය ද රැගෙනයි. ඔවුන් 2010 වසරේ දී ද විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් ද වුනා.

ශ්‍රී ලංකාව ද මෙම තරගයට සහභාගී වන්නේ 2022 අභිමානවත් ආසියානුවන් සහ ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2014 වසරේ ශූරයන් සහ 2009 සහ 2012 වසරවල අනුශූරයන් වූ අභිමානනීය අතීතයත් කරපින්නාගෙනයි.

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ඕස්ට්‍රේලියානු සංචිතය:

Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner