Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!
Riyadh Season Cup 2024

ලෝක ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ ජීවමාන පුරාවෘත්ත දෙකක් ලෙස සැලකුම් ලබන Cristiano Ronaldo සහ The Undertaker ඊයේ (08) සෞදි අරාබියේ දී කිසිවකු හෝ නොසිතූ අන්දමින් එකම ක්‍රීඩාංගණයක දී දැක ගැනීමට වරම් හිමි වුනා.

Cristiano Ronaldo ඊයේ දිනයේ දී තම පාපන්දු ක්‍රීඩා සමාජය වන Al- Nassr සමඟින් Riyadh Season Cup අවසන් තරගයට සහභාගී වීමට සූදානමින් පසු වුනා.
සෞදි පාපන්දු ලීගයේ වඩාත් ප්‍රචලිත පාපන්දු ගැටුමක් ලෙස සැලකෙන Al – Nassr සහ Al – Hilal කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වුණු මෙම තරගය ආරම්භ වීමට පෙර Riyadh Season Cup තරගාවලි කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිත ව තිබූ අතර,

ඒ මොහොතේ දීයි අනපේක්ෂිත ලෙස Undertakerගේ ප්‍රවිෂ්ට වීම සිදු වුනේ.
Undertaker විසින් WWE වලල්ලට පිවිසීමේ දී භාවිත කළ සුපුරුදු පසුබිම් සංගීතය සහ අඳුරු වටපිටාව ද සමඟින් ඔහු සෞදියේ Kingdom Arena ක්‍රීඩාංගණයට පිවිසුණා.

පසුව ඔහු විසින් තරගාවලියේ කුසලානය ඉහළට ඔසවමින් එය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ශකාගාරයට ප්‍රදර්ශනය කළ අතර, ක්‍රීඩා පිටියේ සිටි Ronaldo පුදුමයෙන් සහ සිනහ මුසුව ඒ දෙස බලා සිටින අයුරු ද කැමරා කාචයේ සටහන් වී තිබුණා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න