Westindies Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/westindies-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 06 May 2024 11:51:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%a7-%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae/ Mon, 06 May 2024 11:46:51 +0000 https://lankansports.com/?p=21797 ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security

The post ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් !

ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security.

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට උතුරු පකිස්ථානයෙන් ගෝලීය ඉසව්ව පිළිබඳ ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් කැරිබියන් දූපත් වෙත ලැබී තිබෙනවා.

ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security
ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security

ට්‍රිනිඩෑඩ් ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතේ වාර්තාවක් උපුටා දක්වමින් දිවයිනේ අගමැති කීත් රොව්ලි පැවසුවේ ලෝක කුසලානයට එල්ල වී ඇති තර්ජනයට එරෙහිව සටන් කිරීමට කැරිකොම් සහ ආරක්ෂක ඒජන්සි කටයුතු කරමින් සිටින බවයි.

බාබඩෝස් ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරීන් ICC උත්සවයට ඇති විය හැකි තර්ජන නිරීක්ෂණය කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security

Nashir Pakistan” මාධ්‍ය කණ්ඩායම හරහා Pro-Islamic State (Daesh) 55 කුසලානයට තර්ජනයක් විය හැකි බවට ඔත්තු ලැබී ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව්හි, ලෝක කුසලාන තරඟ ඇන්ටිගුවා සහ බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන නගරවල පැවැත්වේ.

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා, නිව් යෝර්ක් සහ ටෙක්සාස් යන නගරවල ද තරඟ පවතින නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා වලට තර්ජනයක් ඇති බවට ඇඟවීමක් නොමැත. අවසන් පූර්ව වට දෙක ට්‍රිනිඩෑඩ් සහ ගයනා හිදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය බාබඩෝස්හිදී පැවැත්වීමට නියමිතය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලානට උතුරු පකිස්ථානයෙන් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් ! World Cup Faces Terror Threat: West Indies Vows Tight Security. appeared first on 1XBet Sri Lanka.

]]>
කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets. https://lankansports.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84/ Fri, 22 Dec 2023 06:56:22 +0000 https://lankansports.com/?p=19940 කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! සංචාරක එංගලන්තයට එරෙහිව පැවැති තරග 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජයගන්නට කොදෙව්වන් ඊයේ සමත් විය. කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන්ගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 132 ක් රැස් කිරීමට සමත් විය. සාර්ථක පන්දු යැවීමක නිරත වූ Gudakesh Mote කඩුලු 3 ක් බිඳහෙළූ අතර එංගලන්තය වෙනුවෙන් […]

The post කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි !

සංචාරක එංගලන්තයට එරෙහිව පැවැති තරග 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජයගන්නට කොදෙව්වන් ඊයේ සමත් විය.

කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.
කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.

කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන්ගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 132 ක් රැස් කිරීමට සමත් විය.

සාර්ථක පන්දු යැවීමක නිරත වූ Gudakesh Mote කඩුලු 3 ක් බිඳහෙළූ අතර එංගලන්තය වෙනුවෙන් පිල් සෝල්ට් ලකුණු 38 ක් රැස් කලේය.

කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.
කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.

ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් පන්දුවාර 19 කුත් පන්දු 2කදී එම ඉලක්කය පහසුවෙන් පසුකරගියේය.

කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශයි හෝප් ලකුණු 43 ක් නොදැවී රැස් කලේය.

කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.

ඒ අනුව විස්සයි විස්ස හා එක්දින තරඟ ද්විත්වයම ජයගත්තේ සත්කාරක කොදෙව් කණ්ඩායමයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b6%bd/ Wed, 20 Dec 2023 11:19:54 +0000 https://lankansports.com/?p=19887 ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! ඊයේ ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී බ.ඉ.කොදෙව්වනුත් සංචාරක එංගලන්තයත් අතර පැවැති සිව්වැනි විස්සයි විස්ස තරඟය නිමාව දුටුවේ සංචාරක එංගලන්තයට ලකුණු 75 ක ජයක් උරුම කරමින්. කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 267 […]

The post ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි !

ඊයේ ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී බ.ඉ.කොදෙව්වනුත් සංචාරක එංගලන්තයත් අතර පැවැති සිව්වැනි විස්සයි විස්ස තරඟය නිමාව දුටුවේ සංචාරක එංගලන්තයට ලකුණු 75 ක ජයක් උරුම කරමින්.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.
ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස් කරමින්.

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟයකදී රැස් කරගත් ඉහළම පෞද්ගලික ඉනිම වාර්තා කරමින් පිල් සෝල්ට් පිට පිටම දෙවන වරත් ශතකයක් රැස් කිරීමට සමත් වූයේ පන්දු 57 ක් තුල ලකුණු 117 ක් ලබාගනිමින්.ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරටයි ක්‍රීඩකයෙකු විස්සයි විස්ස ශතක දෙකක් එකපිටදී රැස් කිරීමට සමත් වූයේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.

නායක බට්ලර් හා ලිව්ංස්ටන්ගේ නම් ඉදිරියේද අර්ධ ශතක වාර්ථා වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක් හඹා ගිය කොදෙව්වන්ට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ අන්ඩ්‍රේ රසල් ලකුණු 51 ක් රැස් කලේ පන්දු 25 ක් තුලයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Tue, 11 Oct 2022 12:56:20 +0000 https://lankansports.com/?p=12308 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා. මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි. […]

The post ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා.

මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි.

එම අනාවැකි ගොන්න අතරට තමන්ගේ අනාවැකියත් එක් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් පියවර ගත්තේ ඕස්ට්‍රේලියාව සමඟින් තමන්ගේ කණ්ඩායම (බටහිර ඉන්දීය කොදෙව්වන්) මෙවර අවසන් තරගයට ක්‍රීඩා කරන බවට නිර්භීත අනාවැකියක් පවසමිනුයි

“මම හිතන්නේ මෙවර අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වේවි,” යනුවෙන් Dainik Jagran පුවත්පතට අදහස් දක්වමින් Gayle පවසා සිටියා.

ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්

“බටහිර ඉන්දීය කොදෙව්වන්ට එය අසීරු ගමනක් වේවි, මොකද ඔවුන්ට ඉන්නේ නව නායකයෙක් ඒ වගේම Kieron Pollard, Andre Russell සහ Bravo යන අයත් මෙවර කණ්ඩායමේ නැහැ,”යනුවෙන් ඔහු පවසා තිබුණා.

ඔබ ගේල්ගේ අනුමානය සමග එකගද?

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%89/ Fri, 23 Sep 2022 13:51:42 +0000 https://lankansports.com/?p=12047 T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු 2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි. මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්. […]

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි.

මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී මූලික වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ලෙස කොටස් දෙකකින් යුතුව සමස්ත තරග 45ක් පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් අටක් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්, සුපිරි කණ්ඩායම් 12 තරග වටයට මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාව

දසුන් ශානක (නායක), දනුශ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීශ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්.

අතිරේක– අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේශ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු

තරගාවලියේ ආරම්භයත් සමගම නිවසේ සිටම තරග සජීවීව නරබන ගමන් ,තරගාවලියේ විවිධ ඉසව් වලට ඔට්ටු තබන්න ඒ හරගා මුදලින් ත්‍යාග දිනන්න ඔබට 1xbet අවස්ථාව ලබාදීලා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද තිබෙන දැනුම සහ හැකියාව භාවිතා කරලා ඔබට පුලුවන් තරගාවලියට සමගාමීව විවිධ තරග ඉසව් යටතේ ඔබගේ ඔට්ටුව තබන්න,

එහිදී විවිද ප්‍රමානයේ වටිනාකම් වලින් ඔබට ජයග්‍රහන ලබාගත හැකියි..

  • තරගයේ කාසියේ වාසිය දිනාගැනීම
  • පළමු පන්දුව
  • දෙවන පන්දුව
  • පලමු කඩුල්ල බිද වැටීම
  • පලමු කඩුල්ල බිදින්නේ කවුද?
  • තරගය ජයගන්නා කන්ඩායම
  • තරගයේ වීරයා
  • තරගාවලියේ වීරයා
  • හොදම පන්දු යවන්නා
  • වැඩිම කඩුලු ලාභියා
  • දක්ශතම කඩුලු රකින්නා
  • වැඩිම දුවද්දී දැවීයෑම් ඇති කන්ඩායම

ඉහත සදහන් කල ඔට්ටු ක්‍රම කිහිපයක් පමනි එම අංශ යටතේ ඔට්ටු තැබිය හැක,

පහත සදහන් පරිදි වෙබ් අඩවියේ ක්‍රීඩා යටතේ ඔබට T20 ලෝක කුසලාන තරගාවලිය දැකගැනීමට පුලුවන්

T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

තරගාවලියේ සජීවී උනුසුම විදගන්න 1xbetසමග රැදී සිටින්න,තරග ආරම්භයට පෙර 1xbetගිනුමක් සාදා ඔබේ මුදල දිනාගැනීමට සූදානම් වී සිටින්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 https://lankansports.com/2022-t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b6%a7%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%89/ Thu, 15 Sep 2022 12:32:02 +0000 https://lankansports.com/?p=11943 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය. මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා, Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි. 15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට […]

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය.

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා,

Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව නැවත එකතු වීමට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Evin Lewisට ද ඉඩ ලැබී ඇත.

විස්සයි විස්ස ක්‍රිකට් වරම් නොලැබූ Yannic Cariah සහ Raymon Reifer යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතයේ ඉඩ විවර කර ගෙන තිබෙනවා.

මෙම තේරීම් සම්බන්ධයෙන් තම අදහස් පල කළ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී Desmond Haynes,

“අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අත්දැකීම් සහිත සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් යුත් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ දිනවල පැවැත්වෙනCPLතරගාවලියට අපි අවධානය යොමු කරගෙන සිටියා,ඒ වගේම එහි දී හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබඳ අපි මේ තේරිම්වල දී විශේෂයෙන් සලකා බැලීමක් ද සිදු කරා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>