Volleyball Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/volleyball-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 16 Oct 2023 10:45:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title  https://lankansports.com/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a/ Mon, 16 Oct 2023 10:43:13 +0000 https://lankansports.com/?p=18819 මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023 දින හතක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා කුසලානය ඊයේ (15) නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරයින් ලෙස කිරුළු දරමිනුයි. තරගාවලියේ ලීග් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය මෙවර […]

The post මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title  appeared first on 1XBet Sri Lanka.

]]>
මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

දින හතක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා කුසලානය ඊයේ (15) නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරයින් ලෙස කිරුළු දරමිනුයි.

මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title
මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title

තරගාවලියේ ලීග් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය මෙවර මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය සඳහා තරග බිමට පිවිසියා.

මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title

අවසන් මහා තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් අඛණ්ඩව දෙවැනි වරටත් මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා ශූරතාවය ශ්‍රී ලංකාව දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගය පැවති අතර එම තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සෞදි අරාබි කණ්ඩායමයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට-Sri Lanka clinch Central Asian Volleyball title  appeared first on 1XBet Sri Lanka.

]]>
සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA https://lankansports.com/%e0%b7%83%e0%b7%93%e0%b7%82%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Wed, 19 Jul 2023 12:53:09 +0000 https://lankansports.com/?p=17466 සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට ටෙස්ට් තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සීෂෙල්ස් කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා .  ඔවුන් ජූලි 19 සිට 23 දක්වා තරග වැදීමට නියමිතඅතර එම තරග රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ දී සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා […]

The post සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA appeared first on 1XBet Sri Lanka.

]]>
සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට

ටෙස්ට් තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සීෂෙල්ස් කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා . 

ඔවුන් ජූලි 19 සිට 23 දක්වා තරග වැදීමට නියමිතඅතර එම තරග රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට - SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA
සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA

මෙම තරගාවලියේ දී සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, නාවික හමුදා කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සහ කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම තරග වැදීමට නියමිතයි. 

සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට - SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA

තරගාවලියේ කාලසටහන , 

දිනය තරගය පැවැත්වෙන ස්ථානය සහභාගී වන කණ්ඩායම තරග වේලාව 
2023 ජුලි 19 රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම කාන්තා – 1700hrs 
Men – 1900hrs 
2023 ජුලි 20 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම කාන්තා – 1500hrs 
ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම පිරිමි – 1700hrs 
2023 ජුලි 21 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම කාන්තා – 1500hrs 
පිරිමි – 1700hrs 
2023 ජුලි 22 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම කාන්තා – 1500hrs 
පිරිමි – 1700hrs 
2023 ජුලි 23 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම කාන්තා – 1500hrs 
ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම පිරිමි – 1700hrs

මෙම තරගාවලියට සහභාගී වීමෙන් පසු සීෂෙල්ස් කණ්ඩායම් ජූලි 26 වැනිදා නැවතත් සිය මව් රට බලා පිටත් වීමට සැලසුම් කර තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි – Sri Lanka is aiming for an Asian Volleyball Championship https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/ Thu, 06 Jul 2023 12:43:27 +0000 https://lankansports.com/?p=17215 ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි AVC Men Challenger Volleyball Tournament 2023 රටවල් 17ක සහභාගීත්වයෙන් චීන තායිපේ රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම F කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි . මෙම තරගාවලිය මේ මස 06 වැනිදා සිටි 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ දී පළමු වටයේ දී ශ්‍රී ලංකාව සමඟින් ඉන්දුනීසියාව […]

The post ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි – Sri Lanka is aiming for an Asian Volleyball Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි

AVC Men Challenger Volleyball Tournament 2023

රටවල් 17ක සහභාගීත්වයෙන් චීන තායිපේ රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම F කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි .

ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි - Sri Lanka is aiming for an Asian Volleyball Championship
ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි – Sri Lanka is aiming for an Asian Volleyball Championship

මෙම තරගාවලිය මේ මස 06 වැනිදා සිටි 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ දී පළමු වටයේ දී ශ්‍රී ලංකාව සමඟින් ඉන්දුනීසියාව සහ බහරේන් රාජ්‍යයන් එකිනෙකා හමුවෙනවා.

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ දී ආරම්භක තරගාවලියේ දී ම තෙවැනි ස්ථානය හෙවත් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. 2018 වසරේ දී පැවති එම තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුනා.

ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි - Sri Lanka is aiming for an Asian Volleyball Championship

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තරග කාලසටහන

  • ජූලි 08 සවස 6.00ට ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර
  • ජූලි 09 සවස 3.00ට ශ්‍රී ලංකාව සහ බහරේන් අතර

සංචාරයට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම : 

  • දීප්ති රොමේෂ් (නායක) ලසිඳු මෙත්මාල් (උප නායක) මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිඳු ලක්මාල්, සනුක මධුභාෂණ, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, මලිත් දිනිඳු, ෂොන් ලක්ෂිත, මහේෂ් වන්නිගමගේ, මනෝජ් සුරංග

නිලධාරීන් : 

  • අරුණ ශාන්ත (කළමණාකරු) චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු) නිශාන් ඉන්දික (සහාය පුහුණුකරු) සුසිරි මංගල (අභ්‍යාසක)
ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි - Sri Lanka is aiming for an Asian Volleyball Championship

මෙවර තරගාවලිය සඳහා සහභාගී වෙන රටවල් :

  • චීන තායිපේ, ඕස්ට්‍රේලියාව, බහරේන්, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කසකස්තානය, මැකාවෝ, මොන්ගෝලියාව, පාකිස්තානය, පිලිපීනය, සෞදි අරාබියාව, දකුණු කොරියාව, තායිලන්තය, උස්බෙකිස්තානය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට අපගේ සුබ පැතුම්!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි – Sri Lanka is aiming for an Asian Volleyball Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a/ Wed, 24 Aug 2022 12:25:00 +0000 https://lankansports.com/?p=11524 ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම 2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ […]

The post ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

යන එන මං නැතිවූ “ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ..” මැන්චෙස්ටර් යුනයිටඩ් (lankansports.com)

ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම තේර්‍රීම් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම ක්‍රීඩකයින් එදින උදෑසන 8 වන විට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය වෙත වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

විමසීම් සඳහා 0112669344 දුරකථන අංකය ඔස්සේ වොලිබෝල් සම්මේලනය සම්බන්ධ කර ගත හැකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් appeared first on 1XBet Sri Lanka.

]]>