USMAN_KHAWAJA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/usman_khawaja/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 05 Apr 2023 11:27:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. https://lankansports.com/hardik-pandya-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-gujarat-titans-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93/ Wed, 05 Apr 2023 11:23:38 +0000 https://lankansports.com/?p=15252 Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා. එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans […]

The post Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Gujarat නායකයා විසින් තමන්ට වඩාත්ම වාසිසහගත ලකුණු හඹා යෑමේ රටාවම තෝරා ගනිමින් Delhi කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ අතර,

ඒ අනුව සුපුරුදු Delhi ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

Delhi ඉනිමට යම් සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලබා දුන් Axar Patel සහ Abishek Porel විසින් වේගවත් ලකුණු 36ක් සහ 22ක් ලබා ගනිමින්

නියමිත පන්දුවාර 20 තුල Delhi ලකුණු පුවරුව ලකුණු 162ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

ඒ වන විට Delhi ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර Rashid Khan සහ Mohommad Shami විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වී තිබුණා

මේ අනුව නියමිත ඉලක්කය පහසුවෙන් හඹා යන බලාපොරොත්තු ඇතිව Gujarat Titans ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියත්, Anrich Nortjeගේ අධිවේගී පන්දු හමුවේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සුන් වී ගියා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

මෙහි දී Gujarat ඉනිමේ නැංගුරම බවට පත්වීමට Sai Sudharsan විසින් සමත් වුනේ පන්දු 48කින් නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමත් සමඟයි.

Delhi වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වීමට සමත් වුනේ Anrich Nortje පමණක් වන අතර ඔහු ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙම තරගයෙන් Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට Gujarat Titans සමත් වූ අතරම,

මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද Gujarat සමත් වී තිබෙනවා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

තරගාවලියේ මීළඟ තරගය අද (05) Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start https://lankansports.com/kohli-%e0%b7%83%e0%b7%84-faf-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mi%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-rcb-ipl%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%9a/ Mon, 03 Apr 2023 12:42:39 +0000 https://lankansports.com/?p=15197 Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා . මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම […]

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා .

මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Tilak Varma පන්දු 46කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා.

Nehal Wadhera ලකුණු 21ක් රැස් කළ අතර Arshad Khan ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Karn Sharma කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

ඒ අනුව ලකුණු 172ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 16.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 49ක් තුල වෙගවත් ලකුණු 82ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 73ක් රැස් කළා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore celebrates the wicket of Ishan Kishan of Mumbai Indians with Mohammed Siraj of Royal Challengers Bangalore during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Ron Gaunt / SPORTZPICS for IPL

පන්දු යැවීමේදී Arshad Khan සහ Cameron Green එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore hitting a over boundary during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Saikat Das / SPORTZPICS for IPL

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.. https://lankansports.com/16-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-16th-edition-of-ipl-all-set-to-beg/ Fri, 31 Mar 2023 10:40:05 +0000 https://lankansports.com/?p=15141 16 වැනි IPL තරගාවලිය අද සිට Indian Premier League 2023 ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව මෙවර Indian Premier League ක්‍රිකට් තරගාවලිය අදසිට (31) ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත අතර අද සිට මැයි මස 28 දින දක්වා පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙවර […]

The post 16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.. appeared first on 1XBet Sri Lanka.

]]>
16 වැනි IPL තරගාවලිය අද සිට

Indian Premier League 2023

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව මෙවර Indian Premier League ක්‍රිකට් තරගාවලිය අදසිට (31) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත අතර අද සිට මැයි මස 28 දින දක්වා පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරගාවලියේ දී කණ්ඩායම් දහය අතර තරග 74ක් පැවැත්වීමට ද නියමිතයි.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිඳු හසරංග , භානුක රාජපක්ෂ , මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ යන අය තරගාවලියට එක් වීමට නියමිත නමුත්

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය නිසා තවමත් ඉන්දියාවට පැමිණ ඇත්තේ භානුක රාජපක්ෂ පමණයි.

  • වනිඳු හසරංග – Royal Challengers Banglore
  • භානුක රාජපක්ෂ – Punjab Kings
  • මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ – Chennai Super Kings
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

එමෙන්ම ගිය වර IPL ශූරතාව දිනා ගත් Gujarat Titans කණ්ඩායම මෙවරත් Hardik Pandya ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසීමට නියමිත අතර ඔවුන් සහ Chennai Super Kings , Rajasthan Royals ,

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

Mumbai Indians , Royals Challengers Bangalore , Lucknow Super Giants කණ්ඩායම් පමණක් ගිය වර තරග සමයේ සිය කණ්ඩායම් නායකයින් සමග තරගාවලියට පිවිසෙන අතර අනෙක් සියලු කණ්ඩායම් වල නායකත්වය වෙනස් වී තිබෙනවා.

Edit Post “IPL 2023 සම්පූර්ණ කාලසටහන- IPL 2023 Full schedule” ‹ 1XBet Sri Lanka — WordPress (lankansports.com)

  • ඒ අනූව Kolkata Knight Riders කණ්ඩායම Nitish Rana විසින්ද,
  • Sunrisers Hyderabad කණ්ඩායම Adien Markram විසින්ද,
  • Delhi Capitals කණ්ඩායම David Warner විසින්ද,
  • Punjab Kings කණ්ඩායම Shikar Dhawan විසින්ද මෙවර මෙහෙයවනු ලබනවා.

Chennai Super Kings සහ Gujarat Titans අතර තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

එමෙන්ම ඊට පෙර ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 6 ට පමණ සුපිරි තරු රැසක් පිරිවරා උත්සවශ්‍රීයෙන් 2023 IPL තරගාවලිය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

සමාරම්භක උළෙල වෙනුවෙන් Tamannaah Bhatia, Rashmika Mandanna වැනි භාරතයේ සුපිරි නළු නිළියන් මෙන්ම බොලිවුඩයේ ජනප්‍රියතම ගායකයකු වන Arijit Singh ද සහභාගී වනු ඇති බවට දැන ගන්නට ලැබෙනවා.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-wisden-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a/ Tue, 21 Mar 2023 12:02:52 +0000 https://lankansports.com/?p=14938 දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට! World Test Championship 2021-23 ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා . 2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් […]

The post දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට!

World Test Championship 2021-23
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර,

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා .

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් ආරම්භ වුන ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි අදියරට නියමිත සියලුම තරග ඊයේ (20) දිනයෙන් අවසන් වුනා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක (lankansports.com)

මෙතෙක් පැවැත්වුණු තරගවලට අදාළව හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් 2021-23 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම

(Wisden’s WTC 2021- 2023 XI) නම් කිරීමට ලෝ ප්‍රකට ක්‍රිකට් සඟරාවක් වන Wisden සඟරාව පියවර ගෙන තිබෙනවා.

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

ඒ අනුව Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායමේ

  • ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මෙන්ම ඕස්ට්‍රේලියානුවන් සිව්දෙනෙක්,
  • ඉන්දියාවෙන් තිදෙනෙක් මෙන්ම එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකුට ඉඩ විවර වී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත්ව ඇත්තේ වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

Babar Azam, Steve Smith සහ Joe Root වැනි පිතිකරුවන් කිහිප දෙනෙක්ම අතරින් අංක හතර ස්ථානයට දිනේශ් චන්දිමාල්ගේ නම Wisden සඟරාව විසින් තෝරා ගෙන තිබෙනවා.

Wisden සඟරාව මගින් නම් කළ 2021- 2023 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම මෙසේයි,

  • Usman Khawaja, Dimuth Karunaratne, Marnus Labuschagne,
  • Dinesh Chandimal, Jonny Bairstow, Rishabh Pant, Ravindra Jadeja,
  • Pat Cummins, Kagiso Rabada, Nathan Lyon, Jasprit Bumrah
Wisden වෙබ් පිටුව ඇසුරිනි