uae Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/uae-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 24 Mar 2023 12:49:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? https://lankansports.com/2023-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/ Fri, 24 Mar 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15024 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Asia Cup 2023 2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්, එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා . මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව […]

The post 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ?

Asia Cup 2023

2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්,

එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා .

මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරනු ඇති බව පැවසීමත් සමඟ මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ ගැටලුවක් ඇති වුනා.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

සමස්ත ආසියානු කුසලානයේම සත්කාරක අයිතිය පාකිස්තානය සමඟ හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් සිදු කර ඇතත් PCB වෙතින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.(2023 ආසියා කුසලානයෙන් කොටසක්)

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? (lankansports.com)

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි Sri Lanka’s Betting (lankansports.com)

ඒ අනුව මෙවර ආසියානු කුසලානය පාකිස්තානය සහ තවත් එක් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමයි අවසන් තීරණය වී ඇත්තේ.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

එමෙන්ම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලයේ දී සත්කාරකත්වය සඳහා යෝජිත අනෙක් රටවල්වල කාලගුණ තත්වය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව පෙනී යන්නේ

අදාළ කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන නිසායි.

ඒ අනුව ඉහත සියලුම කරුණු සලකා බැලීමෙන් පසුව පාකිස්තානය සමඟ සම සත්කාරකත්වය දරන අනෙක් රට කුමක් වේ දැයි තීරණය කරනු ඇත.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’ https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b7%80%e0%b7%81%e0%b7%8a/ Mon, 06 Feb 2023 12:17:30 +0000 https://lankansports.com/?p=14171 ILT20 2023

The post දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’ appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි.

ILT20 2023

ඊයේ (05) පැවැත්වුණු ILT20 තරගාවලියේ 29 වැනි තරගයෙන් MI Emirates කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dubai Capitals කණ්ඩායම සමත් වුනා.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම ජයග්‍රහණය Dubai Capitals වෙත අත්‍යාවශ්‍ය වූ අතර,

Dubai Capitals වෙනුවෙන් ක්‍රීඩා කරන අතිජාත මිතුරන් දෙදෙනකු වන දසුන් ශානක සහ Sikandar Razaගේ ප්‍රවේගකාරී පිතිකරණය කණ්ඩායමේ අවශ්‍යතාව ඉටු කළා.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

පළමුවෙන් පන්දුවට පහර දුන් MI Emirates නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර Emirates වෙනුවෙන් නායක Nicholas Pooran ලකුණු 43ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Dubai Capitals කණ්ඩායමේ මුල් කඩුලු තුනම ලකුණු 44ක දී දැවී ගිය අතර,

පසුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Sikandar Raza පිටියේ එකතු වුනා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

ඔවුන් දෙදෙනා විසින් Capitals ජයග්‍රාහී ඉලක්කය වෙත පන්දුවාර 18 පන්දු 1කදී රැගෙන යාමට සමත් වුනේ පන්දු 70කින් ලකුණු 122ක නොබිඳිනු සබඳතාවක් පිහිටුවමිනුයි.

ඔවුන්ගේ මෙම ලකුණු 122ක සබඳතාව මෙතෙක් ILT20 තරගාවලියේ වාර්තා වූ සිව්වැනි හොඳම ලකුණු සම්බන්ධතාව වන අතර,

තරගාවලියේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිට වූ හොඳම ලකුණු සම්බන්ධතාව බවට ද පත් වුනා.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

ඒ වෙනුවෙන් දසුන් පන්දු 36කින් ලකුණු 58ක් එකතු කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත වුනා.

එමෙන්ම එම ඉනිම නිසාවෙන් ම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

දසුන් සමඟ අනෙක් අන්තයෙන් ශතක සම්බන්ධතාව පැවැත්වූ Raza විසින් පන්දු 36කින් ලකුණු 56ක් රැස් කළේ හයේ සහ හතරේ පහර 4 බැගින් සිය ඉනිමට අන්තර්ගත කර ගනිමිනුයි.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
  • MI Emirates: 164/7 (20) – Nicholas Pooran 43; Jake Ball 3/37, Adam Zampa 2/24
  • Dubai Capitals: 166/3 (18.1) – දසුන් ශානක 58*, Sikandar Raza 56*; Zahir Khan 2/32

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’ appeared first on 1XBet Sri Lanka.

]]>
ILT20 2023තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! 12 players from Sri Lanka for ILT20 2023! https://lankansports.com/ilt20-2023-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a/ Mon, 09 Jan 2023 13:32:42 +0000 https://lankansports.com/?p=13712 ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! ILT20 2023 නුදුරේ දී ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත පළමු ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (ILT20) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දොළොස් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා . කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරග […]

The post ILT20 2023තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! 12 players from Sri Lanka for ILT20 2023! appeared first on 1XBet Sri Lanka.

]]>
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

ILT20 2023

නුදුරේ දී ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත පළමු ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (ILT20) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දොළොස් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා .

කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම තරග 34කින් සමන්විත මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණ ත්‍රිත්වය පාදක කර ගනිමින් පැවැත්වෙනු ඇත.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

Dubai Capital, Abu Dhabi Knight Riders, Desert Vipers, MI Emirates, Sharjah Warriors, Gulf Giants යන කණ්ඩායම් හය තරගාවලියට ක්‍රීඩා කරන අතර ඉන් කණ්ඩායම් තුනක් පමණක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ව සිය කණ්ඩායම්වලට තෝරා ගෙන තිබෙනවා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

IPL තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ හිමිකාරිත්වය දරන GMR Sports විසින් Dubai Capital කණ්ඩායමේ අයිතිය ලබා ගෙන ඇති අතර ඔවුන් විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙක් සිය සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

එමෙන්ම සුපිරි ඉන්දීය නළු Shah Rukh Khan විසින් හිමිකාරිත්වය දරන Knight Riders සමූහයට අයත් Abu Dhabi Knight Riders කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය සංචිතයට එක් කර ගෙන ඇති අතර,

Manchester United හිමිකරුවන් වන Glazers Family සමූහයට අයත් Desert Vipers කණ්ඩායම මගින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් සිය සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි;

  • Dubai Capitals – දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, නිරෝශන් දික්වැල්ල, චාමික කරුණාරත්න
  • Abu Dhabi Knight Riders – චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්
  • Desert Vipers – වනිඳු හසරංග, දිනේශ් චන්දිමාල්, මතීශ පතිරණ
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ILT20 2023තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! 12 players from Sri Lanka for ILT20 2023! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද? https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8-%e0%b6%9a%e0%b7%99/ Tue, 06 Sep 2022 13:20:22 +0000 https://lankansports.com/?p=11785 ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (6) සවස ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. මෙය තරගාවලියේ 9 වැනි තරගයයි. මෙතෙක් පැවති තරග අතරින් ආසන්නතම තරගයේ දී පාකිස්තානය වෙතින් පරාජය වූ ඉන්දියාව, ශ්‍රී ලංකාව […]

The post ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද? appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය 2022 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (6) සවස ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. මෙය තරගාවලියේ 9 වැනි තරගයයි. මෙතෙක් පැවති තරග අතරින් ආසන්නතම තරගයේ දී පාකිස්තානය වෙතින් පරාජය වූ ඉන්දියාව, ශ්රී ලංකාව හා මෙම තරගයට එක් වෙන්නේ තම නැසී ගිය ගෞරවය නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. එසේ නොවුනහොත් ඔවුන්ට අවසන් තරගය අහිමි වීමේ වැඩි ඉඩකඩක් තිබේ. තරගාවලියේ තම පළමු තරගයෙන් ම අන්ත පරාජයක් ලැබූ ශ්රී ලංකාව, මේ වන විට සියලු අළු – දූලි ගසා දමමින් ශ්රී ලාංකිකයන් තුළ ජයග්රහණයේ බලාපොරොත්තු තබා තිබෙනවා.

ශ්රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්රනාන්දු, ඩිල්ශාන් මධුශංක, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, ප්රවීන් ජයවික්රම, ප්රමෝද් මධුශාන්, මතීෂ පතිරණ

ඉන්දීය සංචිතය:

Rohit Sharma (නායක) KL Rahul (උප නායක) Arshdeep Singh, Ravichandran Ashwin, Avesh Khan, Yuzvendra Chahal, Deepak Hooda, Dinesh Karthik, Virat Kohli, Bhuvneshwar Kumar, Hardik Pandya, Rishabh Pant, Axar Patel, Ravi Bishnoi, Suryakumar Yadav
ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද? appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 06 Sep 2022 12:48:55 +0000 https://lankansports.com/?p=11772 ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු / තරගය ඉවර වෙනවත් එක්කම සල්ලි බැංකුවට ඔබ මේ වනවිටත් දන්නවා ලොවපුරා වැඩි දෙනෙකුගේ අවදානය යොමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරග ඉසව්ව තමයි ආසියානු කුසලාන තරගාවලිය 2022,තරගය ආරම්භයේ සිට මේවනතෙක් ඉතාමත් තරගකාරී ස්වභාවයකින් පැවති අතර ,මේ වනවිට අවසන් මහා තරගය ආසන්නයට පැමිනීමත් සමග තරගය තවදුරටත් උද්වේගකර ස්වභාවයක් පෙන්නුම්කරනවා,, […]

The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු / තරගය ඉවර වෙනවත් එක්කම සල්ලි බැංකුවට ඔබ මේ වනවිටත් දන්නවා ලොවපුරා වැඩි දෙනෙකුගේ අවදානය යොමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරග ඉසව්ව තමයි ආසියානු කුසලාන තරගාවලිය 2022,තරගය ආරම්භයේ සිට මේවනතෙක් ඉතාමත් තරගකාරී ස්වභාවයකින් පැවති අතර ,මේ වනවිට අවසන් මහා තරගය ආසන්නයට පැමිනීමත් සමග තරගය තවදුරටත් උද්වේගකර ස්වභාවයක් පෙන්නුම්කරනවා,, තරගය නරබන සියලුම ප්‍රේක්ශ්කයන්ට ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන් කියලා 1Xbet වෙබ් අඩවිය භාවිතාකරන ඕනෑම කෙනෙක් දන්නවා තරගාවලියේ ස්වභාවය අනුව මේවනවිට 1Xbet ලබාදෙන ජයග්‍රහන අවස්ථා හා මුදල් ප්‍රමානය වැඩිකර තියනවා

ඔට්ටුවක් අල්ලන්නේ කොහොමද?

  පියවර 01.. ඔබගේ1Xbet ගිනුමට පිවිස ඉහත රූප සටහනේ පරිදි පියවර අනුගමනය කරන්න.

පියවර 02..

ඉන්පසු ඔබට මෙවැනි කවුලුවක් විවුර්ත වේ,එහි ලොව පුරා දැනට සජීවිව කියාත්මක වන හා ඉදිරියට ඇති ක්‍රිකට් තරග ඉසව් සියල්ල දිස්වනු ඇත, ඉන් ඔබට අවශ්‍ය තරගය තෝරාගන්න,

පියවර 03..

තරගය තේරූ පසු එයට අදාල සියලු තරග විස්තර පහත පරිදි ලැබෙනු ඇත

පියවර04..

1Xbetවෙබ් අඩවිය ඔබට එක් එක් තරඟය සඳහා ඔට්ටු ඇල්ලීමට විවිධ ක්‍රම ලබා දී ඇත,එබැවින් ඔබට අවශ්‍ය එකක් මත ක්ලික් කරන්න,එවිට ඔබව ඔට්ටු ඇල්ලීමේ අංශයට ගෙන යනු ඇත.

පියවර 05..

පියවර05ට අනුව,තරග අංශය තේරූ පසු ඔබට ඔට්ටු පත ලැබෙනු ඇත,එහි ඔට්ටුව සදහා ඔබ ඇතුලත් කරන මුදල නිවරදිව ඇතුලත් කරන්න, ඇතුලත් කල මුදලට අදාලව ඔබගේ ජයග්‍රහන මුදල දිස්වනු ඇත,ඔට්ටුව සනාත කිරීමටඔට්ටුවක් තබන්න මත ඔබන්න මෙලෙස ඔබට අවශ්‍ය තරගය ,ක්‍රීඩකයා,තරග ඉසව්ව,වැඩිම කඩුලු ලාභියා,වැඩිම දිවීම්,වැඩිම හයේ පහරවල් ,වැඩිම ලකුනු ලභියා,වැනි විශාල තරග කාන්ඩ යටතේ ඔට්ටු තැබිය හැක,ඔබගේ ජයග්‍රයනය අනුව තරගය නිමාවත් සමගම ඔබගේ කොටස ඔබගේ බැංකු ගිනුමටම ලැබෙනු ඇත
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු
ශ්‍රීලංකා ජාතික කන්ඩායමට ජයග්‍රහනයට ජයඝෝශා නගන ගමන් ගෙදට ඉදන්ම 1Xbet වෙතින් ලබාදෙන මෙමෙ අවස්තාව මගහැරගන්න එපා..