Tossreport Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/tossreport/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 31 Oct 2022 15:05:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7-%e0%b6%86%e0%b6%b6/ Mon, 31 Oct 2022 15:05:25 +0000 https://lankansports.com/?p=12625 ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා . එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා […]

The post ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා .

එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පිතිකරණයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 15ක් කඩුලු රැකීමෙන් පසුව Dinesh Karthik ආබාධයකින් පෙළුණු දක්නට ලැබූ අතර පසුව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට ඉන්දීය භෞතික චිකිත්සකවරයා කටයුතු කළා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

ඔහුගේ ආබාධයේ තත්වය මෙතෙක් නිවැරදිව දැන ගැනීමට නොහැකි නමුත් එය පර්ත් හී ඇති අධික ශීතල නිසාවෙන් විටින් විට ඇති වන කොන්දේ වේදනාවක් වීමට ද බොහෝ ඉඩක් තිබෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයට තවත් ඉතිරිව ඇත්තේ කෙටි වේලාවක් පමණක් නිසා එම තරගයට ක්‍රීඩා කරන්නේ නම් Dinesh Karthikට ඉතා ඉක්මනින් සුව අතට පත්වීමට සිදු වෙනවා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

Dinesh Karthik ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඉතිරි පන්දුවාර කිහිපයේ දී Rishabh Pant කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report appeared first on 1XBet Sri Lanka.

]]>
නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka https://lankansports.com/%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f/ Mon, 31 Oct 2022 14:41:48 +0000 https://lankansports.com/?p=12614 නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා. එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් […]

The post නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා.

එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් බියකරු පරාජයක් බවට පත් කරන්නට එය ප්‍රමාණවත් වුනා.

සිඩ්නි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය මුලින් පිතිකරණයේ යෙදීම තමන් වෙත පවරා ගන්නේ,,

ඕස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන් අයුරින්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මට්ටු කිරීමේ අරමුණ ඇතිවයි.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

කලින් තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ වනිඳු හසරංග පවර්ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමඟ පන්දුව අතට ගත් අතර ,

ඔහු තමා කවුදැයි ක්‍රිකට් ලොවට යළි ඔප්පු කිරීමට ගත් උත්සාහය පැතුම් නිස්සංක අහිමි කරන්නේ ලෝන්ග්-ඕන් කලාපයේ සිට පහසු උඩපන්දුවක් බිම අත හරිමිනුයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළේ දියාරු පන්දු රැකීම,නොමිලයේ දුන් ශතකයක් නිසා

හිමි නොවිය යුතුව තිබූ ශතකයක් අද ඔහුට තෑගි කළ බව කනගාටුවෙන් වුවත් කිව හැකියි.

පන්දු 64ක් තුල වාර්තා වූ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු 104ට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

පැතුම් නිස්සංක ෆිලිප්ස්ගේ උඩපන්දුව බිම හැරීමේ වාඩුව පිත්තෙන් ගනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුව ද,

ඔහු නිලකුණු පන්දු 4කට පසු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේ කණ්ඩායම තවදුරටත් පීඩනයට හසු කරමින්.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

ශ්‍රී ලංකා පිතිකරුවන් පෙරහැරක් මෙන් ක්‍රීඩාගාරයට හැරී යද්දී භානුක රාජපක්ෂ අද ඉක්මන් ලකුණු 34ක් වාර්තා කළේ පන්දු 22කට පමණක් මුහුණ දෙමින්.

ඒ අනුව 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන තරග හොඳ පරතරයකින් ජය ගැනීම අනිවාර්ය වනවා.

මෙන්ම අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල ගැන ද ඇස ගසාගෙන සිටීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

එහි දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හෝ අයර්ලන්තය හමුවේ,

අනපේක්ෂිත පරාජයක් ලැබුවහොත් එය ශ්‍රී ලංකාවට අතිශයින්ම හිතකර වනු ඇති.

මෙම අත්වූ අවාසනාවන්ත පරාජය නිසා මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.

Sri lanka

167/7(20)

New zeland

102/10(19.2)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>