tim_david Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/tim_david/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 25 May 2023 13:02:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal https://lankansports.com/akash-madhwal-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%9c%e0%b7%83/ Thu, 25 May 2023 13:02:43 +0000 https://lankansports.com/?p=16426 Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි Indian Premier League 2023 මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා. 2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස […]

The post Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal appeared first on 1XBet Sri Lanka.

]]>
Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා.

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් ඊයේ එකිනෙකා මුණ ගැසුණු අතර

මෙම තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමි වී තිබුණා.

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal
Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal

ඒ අනුව චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Mumbai Indians කඩුලු 8ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර

පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත් Greenගේ නම ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා ලෙස සටහන් වුනා.

මේ අනුව මුම්බාය විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි ලක්නව් ආරම්භක පිතිකරු යුගලයට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ.

Akash Madhwal එක් පන්දුවාරයකින් ගස් 2500ක් සිටුවන්න සහය දෙයි!

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටය ආරම්භ වන විට තරගාවලි සංවිධායකයින් විසින් සඳහන් කළේ Play-Off වටයේ යොමු කෙරෙන සෑම නිලකුණු පන්දුවක් වෙනුවෙන් ම ගස් 500ක් බැගින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

සංවිධායකයින්ගේ මෙම අදහසට විශාල වටිනාකමක් එක් කළ පන්දුවාරයක් යැවීමට මුම්බායි වේගපන්දු යවන

Akash Madhwal විසින් සමත් වුනේ ලක්නව් ඉනිමේ 10 වැනි පන්දුවාරය තුල නිලකුණු පන්දු පහක් යොමු කරමිනුයි

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal

නිලකුණු පන්දු 17ක් සමඟින් පැල 8500ක් රෝපණය කිරීමට සහය දුන් මෙන් ම, කඩුලු 5ක් ද බිඳ හෙළු Akash Madhwal තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

  • Mumbai Indians 182/8 (20) Cameron Green 41, Suryakumar Yadav 33, Naveen-ul-Haq 4/38, Yash Takur 3/38
  • Lucknow Super Giants 101/10 (16.3) Marcus Stoinis 40, Akash Madhwal 5/5, Chris Jordan 1/7

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS https://lankansports.com/dc-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-mumbai-indians-%e0%b6%9a%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ab/ Wed, 12 Apr 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15444 DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි. Indian Premier League 2023 කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා. ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්, පන්දු රකින්නන්ගේ […]

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි.

Indian Premier League 2023

කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්,

පන්දු රකින්නන්ගේ අතපසුවීම් වලින් ප්‍රයෝජන ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී තම කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS

දිල්ලි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක Rohit Sharmaයි.

ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළා.

නායකත්වයේ වගකීම ඉෂ්ට කළ David Warner අද තවත් අර්ධ ශතකයක් වාර්තා කළා.පන්දු 47ක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 51ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

සෙසු පිතිකරුවන් සියලු දෙනාම තනි ඉලක්කමකට දැවී යද්දී, දිල්ලිය ලකුණු 172ක් කරා රැගෙන යන්නේ Axar Patelගේ වේගවත් ඉනිමයි.

පිළිතුරු ඉනිම ඇරඹූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පළමු කඩුල්ලටම ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා. ඒ Rohit Sharma සහ Ishan Kishan අතරේයි.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

Rohit ලකුණු 65ක් රැස් කිරීමට වැය කළේ පන්දු 45ක් පමණයි.

ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

මේ නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා යාමෙන් වැළකී අවසන් පන්දුවේ තියුණු ජයක් ලබා ගත්තේ මෙවර තරග වාරයේ තම කුළුදුල් ජයග්‍රහණය ලෙසයි.

මෙම පරාජයත් සමඟින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4න් 4ම පරාජය වී ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා.

තරගයේ වීරයා ලෙස Rohit Sharma සම්මාන දිනා ගත්තා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) ක්‍රියාත්මක වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

මේ වන විට චෙන්නායි කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එහි ගොස් සිටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-3000%e0%b6%9a-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ Mon, 12 Dec 2022 14:39:11 +0000 https://lankansports.com/?p=13267 දසුන්ට ඩොලර් 3000ක දඩයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා. LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා, දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් […]

The post දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා.

LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා,

දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට එම තරගයේ තීරකයවරයා පියවර ගෙන ති‌බේ.

දසුන්ට ඩොලර් 3000ක දඩයක්
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

කොළඹ ස්ටාර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දසුන්, පළමු මට්ටම උල්ලංඝනය කර තිබේ.ආචාර ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය හෙවත් තරගයකදී විනිසුරු තීරණයට අවනත නොවීම නිසා දසුන්ට දඩ වශයෙන් ඇමරිකානු ඩොලර් 3000 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

වර්තමාන ශ්‍රී ලංකා මුදල් ඒකකයට මෙම මුදල සසඳන විට එය රුපියල් ලක්ෂ 11 කට (10,80,000/=) ආසන්න මුදලකි.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා සූදානම් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි. (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

මෙම දඩ මුදලට අමතරව දසුන්ගේ විනය වාර්තාවට සෘණ ලකුණු 2 ක්ද එක්කාසු කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පියවර ගෙන තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records https://lankansports.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/ Wed, 07 Dec 2022 13:14:52 +0000 https://lankansports.com/?p=13213 කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් . ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 […]

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්,

පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් .

ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ.

පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම,

තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින්,

සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival https://lankansports.com/lpl2022-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 06 Dec 2022 13:26:12 +0000 https://lankansports.com/?p=13178 LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා. ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා. එම තරග හම්බන්තොට […]

The post LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා.

ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා.

එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,

ColomboStarsJaffna KingsGalle GladiatorsDambulla AuraKandy Warriors
නායකයාඇන්ජලෝ මැතිවුස්තිසර පෙරේරාකුසල් මෙන්ඩිස්දසුන් ශානකවනිඳු හසරංග
ප්‍රධාන පුහුණුකරුරුවන් කල්පගේතිලිණ කණ්ඩම්බිMoin KhanMickey Arthurපියල් විජේසිංහ
සහය පුහුණුකරුචමිල ගමගේMario VillavarayanUmar Gulඅවිශ්ක ගුණවර්ධනතරංග ධම්මික
පිතිකරණ පුහුණුකරුසම්පත් පෙරේරාජෙහාන් මුබාරක්
පන්දු රැකීමේ පුහුණුකරුඋපුල් චන්දනවිමුක්ති දේශප්‍රියMuhammed Waqar Ali Syedරුවින් පීරිස්මනෝජ් අබේවික්‍රම

තරගාවලියේ කන්ඩායම් සන්චිතය