Thisara_perera Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/thisara_perera-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 19 Jun 2023 13:22:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released https://lankansports.com/2023-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f/ Mon, 19 Jun 2023 13:12:34 +0000 https://lankansports.com/?p=16833 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ […]

The post 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා.

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි - 2023 Lanka Premier League schedule released
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර,

තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන

Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

පළමු වටයේ තරග 4ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉතිරි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 LPL තරගාවලියේ කාලසටහන

දිනයසවස3.00 (දිවා)රාත්‍රි7.30 (රාත්‍රි)ක්‍රීඩාංගණය
දිනයසත්කාරකසංචාරකසත්කාරකසංචාරක
ජූලි 30JaffnaColomboRPICS
ජූලි 31GalleDambullaKandyColomboRPICS
අගෝස්තු 1DambullaJaffnaGalleKandyRPICS
අගෝස්තු 4ColomboGalleDambullaJaffnaKandy
අගෝස්තු 5GalleKandyJaffnaColomboKandy
අගෝස්තු 7KandyDambullaGalleJaffnaKandy
අගෝස්තු 8ColomboDambullaKandyJaffnaKandy
අගෝස්තු 11DambullaGalleRPICS
අගෝස්තු 12JaffnaKandyDambullaColomboRPICS
අගෝස්තු 13JaffnaGalleColomboKandyRPICS
අගෝස්තු 14KandyDambullaRPICS
අගෝස්තු 15ColomboGalleRPICS
අගෝස්තු 17Qualifier 1 (1 vs 2)Eliminator (3 vs 4)RPICS
අගෝස්තු 19Qualifier 2 (looser QF1 vs won E)RPICS
අගෝස්තු 20අවසන් මහා තරගයRPICS
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි - 2023 Lanka Premier League schedule released
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction https://lankansports.com/lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%9a%e0%b7%8a/ Thu, 15 Jun 2023 12:23:39 +0000 https://lankansports.com/?p=16787 LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි LPL 2023 4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා. මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna […]

The post LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි

LPL 2023

4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා.

LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna Kings මඟින් ඔහුව ඇමරිකානු ඩොලර් ($) 92,000 මුදලකට මිල දී ගත්තා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී දෙවැනියට ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළ ම වටිනාකම ද Jaffna Kings විසින් ලබා දුන් අතර,

එවර ඔවුන් ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක වෙනුවෙන් $80,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත්තා.

  • ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව සියලු LPL සංචිත පහතින් දැක්වෙනවා.
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. https://lankansports.com/lpl-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%81%e0%b7%8a/ Thu, 22 Dec 2022 16:27:52 +0000 https://lankansports.com/?p=13507 LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. Lanka Premier League 2022 ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ […]

The post LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

Lanka Premier League 2022

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.