T10 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/t10/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 05 Dec 2023 11:58:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba%e0%b7%90%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/ Tue, 05 Dec 2023 11:26:47 +0000 https://lankansports.com/?p=19650 චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball
Abu dhabi T10 league

The post චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball appeared first on 1XBet Sri Lanka.

]]>
චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

Abu dhabi T10 league

අබුඩාබි T-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චාමික කරුණාරත්න සමත් විය.

චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3
චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

එහිදී චාමිකට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ අකීල් හොසේන් ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.

චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

ඔවුන් දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එම තරගයේදී ලකුණු 67 කින් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කිරීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a/ Thu, 23 Nov 2023 11:18:18 +0000 https://lankansports.com/?p=19447 ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට Abu Dhabi T10 League 2023 මෙම (නොවැම්බර්) මස පැවැත්වීමට නියමිතව තිබෙන අබුඩාබි T10 තරගාවලිය සඳහා සහභාගී වීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුතරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.  එලෙස තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ ක්‍රීඩකයින් වන්නේ ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණයි.   2021 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ වනිඳු […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට

Abu Dhabi T10 League 2023

මෙම (නොවැම්බර්) මස පැවැත්වීමට නියමිතව තිබෙන අබුඩාබි T10 තරගාවලිය සඳහා සහභාගී වීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුතරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.

එලෙස තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ ක්‍රීඩකයින් වන්නේ ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණයි.  

2021 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ වනිඳු මෙවර තරගාවලියේ Northern Warriors කණ්ඩායමේ නායකයා ලෙස තරගාවලියට තේරී පත්ව තිබූ නමුත් පසුගිය දා සිදු කළ සැත්කම නිසා ඔහුට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.  

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.

නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක මෙවර T10 තරගාවලියේ දී  Team Abu Dhabi කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබූ නමුත් ඔහු ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.

තරගාවලියේ Bangla Tigers කණ්ඩායම නියෝජනය කරමින් මතීෂ පතිරණ තරගාවලියට සහභාගී වීමට සැලසුම් කර තිබූ අතර ඔහු නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුනා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,