#srilankan_money Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankan_money/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Jun 2023 13:43:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd/ Tue, 27 Jun 2023 13:39:44 +0000 https://lankansports.com/?p=17022 භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් ZIM-AFRO T10 තරගාවලිය 2023 ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි . කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ […]

The post භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league appeared first on 1XBet Sri Lanka.

]]>
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම්

ZIM-AFRO T10 තරගාවලිය 2023

ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි .

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ජූලි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහි දී සෑම කණ්ඩායමක් සඳහාම විදෙස් ක්‍රීඩකයින් (marquee players) 4 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායමක් වන Cape Town Samp Army හි marquee players ලෙස භානුක සහ තීක්ෂණ තෝරාගෙන ඇති අතර ඔවුන්ට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Rahmanullah Gurbaz සහ Karim Janat ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

එම කණ්ඩායමේ හිමිකරු වන Ritesh Patel පවසා සිටියේ, ඉහත ක්‍රීඩකයින් සිව්දෙනා සිය කණ්ඩායමට එකතු කර ගන්නට ලැබීම පිළිබඳව ඔහු සතුටට පත්වන බවයි.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් විසින් තෝරා ගත්  Marquee Players ලැයිස්තුව

  • Harare Hurricanes: Eoin Morgan, Evin Lewis, Shahnawaz Dahani, Robin Uthappa
  • Cape Town Samp Army: භානුක රාජපක්ෂ, Karim Janat, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ
  • Durban Qalandars: Asif Ali, Sisanda Magala, George Linde, Hazratullah Zazai
  • Joburg Buffaloes: Yusuf Pathan, Mushfiqur Rehman, Tom Banton, Noor Ahmad
  • Bulawayo Braves: Sikandar Raza, Ashton Turner, Tymal Mills, Ben McDermott

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league appeared first on 1XBet Sri Lanka.

]]>
BLACKJACK RACE WITH 1XBET ! https://lankansports.com/blackjack-race-with-1xbet/ Thu, 18 May 2023 13:34:12 +0000 https://lankansports.com/?p=16290 BLACKJACK RACE WITH 1XBET ! € 1,500 ත්‍යාග සංචිතය දැනටමත් ඔබ එනතුරු බලාගෙන ඉන්නවා, අප සමඟ ක්‍රීඩා ලෝකයට ඇද වැටෙන්න දැන්ම මේ සුවිශේෂී තරග ඉසව්ව සමග එකතුවෙන්න BLACKJACK RACE WITH 1XBET !The prize of the €1,500 fund is already waiting for you, plunge into the world of games with us! තරග කාලසීමාව 2023 මැයි 19 […]

The post BLACKJACK RACE WITH 1XBET ! appeared first on 1XBet Sri Lanka.

]]>
BLACKJACK RACE WITH 1XBET !

€ 1,500 ත්‍යාග සංචිතය දැනටමත් ඔබ එනතුරු බලාගෙන ඉන්නවා, අප සමඟ ක්‍රීඩා ලෝකයට ඇද වැටෙන්න දැන්ම මේ සුවිශේෂී තරග ඉසව්ව සමග එකතුවෙන්න BLACKJACK RACE WITH 1XBET !The prize of the €1,500 fund is already waiting for you, plunge into the world of games with us!

BLACKJACK RACE WITH 1XBET !
BLACKJACK RACE WITH 1XBET !

තරග කාලසීමාව

  • 2023 මැයි 19 GMT 00:01 සිට එදින රාත්‍රී 23:59 GMT දක්වා පමනි
BLACKJACK RACE WITH 1XBET !

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 500
  • 2 ස්ථානය – යුරෝ 350
  • 3 ස්ථානය – € 250
  • 4 ස්ථානය – € 150
  • 5 ස්ථානය – € 100
  • 6-8 ස්ථාන – යුරෝ 50

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Unlimited 21,
  • Speed Blackjack

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ඔට්ටුවකදී ක්‍රීඩකයාට එක් යුරෝ 1ක් සඳහා ලකුණු 1ක් ලැබේ

Minimum bet: €1

BLACKJACK RACE WITH 1XBET !

BLACKJACK RACE WITH 1XBET ! ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

The post BLACKJACK RACE WITH 1XBET ! appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad/ Mon, 10 Oct 2022 13:31:25 +0000 https://lankansports.com/?p=12270 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022 මෙම මාසයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම […]

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022

මෙම මාසයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 05ක් සහ ක්‍රීඩිකාවන් 03ක් ඇතුළත් අතර එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ද හිමි වූ බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ කුවේට් මලල ක්‍රීඩා සංගමයේ සංවිධානය යටතේ කුවේට් හී පැවැත්වෙන මෙම තරගාවලිය මෙම (ඔක්තෝබර්) 12 සිට 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩාය

ක්‍රීඩකයින්

  • පී. එස්. ජයතිලක – මීටර් 400
  • ඒ. ටී. රාජපක්ෂ මීටර් 400
  • එස්. ඩී. අනුහස් – උස පැනීම
  • ජී. එල්. අර්ථවිදු උස පැනීම
  • Carrim – උස පැනීම
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ක්‍රීඩිකාවන්

  • කේ. එන්. වික්‍රමසිංහ මීටර් 800
  • සිතුලි සාදිත්‍යා – උස පැනීම
  • මධුෂානි හේරත් – දුර පැනීම

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 appeared first on 1XBet Sri Lanka.

]]>
යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. https://lankansports.com/17%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd/ Fri, 19 Aug 2022 12:52:15 +0000 https://lankansports.com/?p=11469 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි 2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම […]

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබනවයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය

අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම ගොඩ නඟා ගැනීමේ මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය,

මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වෙනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වන අතර,

සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4කට සහභාගී වනු ඇත.

ලීග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහි දී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ඉදිරි දින කිහිපය තුල මේ තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක සංචිත නම් කරනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට .. https://lankansports.com/slc-reds-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1/ Mon, 15 Aug 2022 11:16:57 +0000 https://lankansports.com/?p=11375 SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ (13) රාත්‍රියේ නිමා වූ තරගයෙන් SLC Blues කණ්ඩායම පරාජය කළ SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. Reds සහ Blues අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Reds ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් […]

The post SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට .. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ (13) රාත්‍රියේ නිමා වූ තරගයෙන් SLC Blues කණ්ඩායම පරාජය කළ SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Reds සහ Blues අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Reds ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Reds කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Blues ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් පමණයි.

ඊයේ මෙම තරගය ආරම්භ වන විටත් Blues අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් සමඟ අවසන් මහා තරගයට සටන් වැදීමට, ඊයේ ජයග්‍රහණය කළ Reds කණ්ඩායමට නියම වුනා. තරගය හෙට (15) රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්

  • SLC Reds – කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෘaස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, සහන් ආරච්චිගේ, අසිත ප්‍රනාන්දු
  • SLC Blues – ධනංජය ද සිල්වා (නායක) සිතාර ගිම්හාන්, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ලහිරු සමරකෝන්, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම

නියත ජයග්‍රහණයක් අවැසි තරගයක කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල් මෙන්ඩිස් තම පිතිකරුවන් කෙරෙහි වඩාත් විශ්වාසය තබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව Reds ඉනිම ආරම්භ කළේ ලසිත් කෘෘස්පුල්ලේ සහ නායක කුසල් මෙන්ඩිස්. නමුත් සිතූ සේ සාර්ථක ආරම්භයක් ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කෘෘස්පුල්ලේ ලකුණු 3කට දැවී ගියේ ලකුණු පුවරුව 26ක් වෙද්දී. ඊට පසුව පිටියට එක් වූ භානුක රාජපක්ෂට ද වැඩි දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් දැක්වීමට හැකි වූයේ නැහැ. ඔහු ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි.

ගරා වැටෙමින් තිබූ Reds ඉනිම එතැන් සිට ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වුනා. Blues පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කළ ඔවුන් දෙදෙනා සිය සිව්වැනි කඩුල්ලට පන්දු 75කින් ලකුණු 125ක සබඳතාවක් එක් කළා.

වනිඳු හසරංග පන්දු 41ක දී නොදැවී ලකුණු 69ක් ලබා සිටියේ හතරේ පහර 3ක් සහ හයේ පහර 5කින් තම ඉනිම සරසා ගනිමින්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පවිසි Blues ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් (0) දෙවැනි පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරයට හරහා යැවීමට මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් සමත් වුනා.

එතැන් සිට වඩාත් පරිස්සම් වූ අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ සදීර සමරවික්‍රම Blues ඉනිම පන්දුවෙන් පන්දුව ආරක්ෂා කරමින් සවිමත් කළා. ඔවුන් දෙදෙනා එක් ව තම දෙවැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 59ක් එක් කළා. ඔවුන්ගේ එම සබඳතාව බිඳ වැටුණේ වනිඳු හසරංගගේ පන්දුවකට ලහිරු උදාර දැවී යෑමත් සමඟින්. ලහිරු ඒ වෙද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් සහ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගිනුත් ලබා ගත්තා.

SLC ආරාධිත විස්සයි විස්ස

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට .. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ad/ Tue, 09 Aug 2022 13:32:38 +0000 https://lankansports.com/?p=11336 2022 පොදුරදමඬුලු සැණකෙළිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා. Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ […]

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පොදුරදමඬුලු සැණකෙළිය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා.

Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් පැමිණ සිටි Edward කුමරු ද ඒ අතර සිටියා.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5000කට අධික පිරිසක් පදක්කම් 877ක් වෙනුවෙන් දින 11ක් පුරා තරගය වැදුණු මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියාවයි.රන් පදක්කම් 67ක්, රිදි පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමඟින් සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීතිබුණා.

ඕස්ට්‍රේලියාව සමඟ කරට කර තරග කළ එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 57ක්, රිදි පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟින් පදක්කම් 176ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. පදක්කම් 92ක් (රන් 26, රිදි 32, ලෝකඩ 34) දිනූ කැනඩාව තෙවැනි ස්ථානය දිනා ගනිද්දී, අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් (රන් 22, රිදි, 16, ලෝකඩ 23) සමඟින් සිව්වැනි ස්ථානය දිනා ගත්තා.

අවසන් වරට 2018 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරත්වය සහිතව අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ප්‍රථම සහ දෙවැනි ස්ථාන සඳහා හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියාව (පදක්කම් 196ක්) සහ එංගලන්තය (පදක්කම් 136ක්) සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ පිළිවෙළින් ඉන්දියාව(පදක්කම් 66) සහ කැනඩාවයි (පදක්කම් 82).

මෙවර තරගාවලියේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයාට පිදෙන David Dixon සම්මානයෙන් පිදුම් ලබන්නට සිංගප්පූරු ජාතික මේසපන්දු ක්‍රීඩිකා Feng Tianwei සමත් වුනා. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 3ක් දිනා ගන්නට සමත් වූ අතර ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ඇය දිනා ඇති සම්පූර්ණ පදක්කම් ගණන 13ක්.

මීළඟ ක්‍රීඩා උළෙල තවත් වසර 4කට පසුව එනම් 2026 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වූ ඊයේ ද ක්‍රීඩා කිහිපයක අවසන් ඉසව් පැවැත්වුනා.

හොකි____________________

පිරිමි හොකි අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා. 7-0ක් ලෙස අවසන් වූ එම තරගයේ දී ඉන්දියාවට රිදි පදක්කම හිමි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ එංගලන්තය විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මේසපන්දු____________________

කාන්තා යුගල අවසන් තරගය පැවැත්වුණේ සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එහි දී 3-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් වන Tianwei Feng සහ Jian Zeng සමත් වුනා. රිදි පදක්කම Minhyung Jee සහ Jia Lay සතුවෙද්දී, ලෝකඩ පදක්කම දිනා ගන්නට වේල්ස් ජාතික Chariotte Carey සහ Hursey සමත් වුනා.

පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගයෙන් 4-1ක් ලෙස එංගලන්තයේ Liam Pitchford පරාජය කළ ඉන්දීය ක්‍රීඩක Sharath Kamal විසින් රන් පදක්කම දිනා ගත්තා. ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sathiyan Gnanasekaran සමත් වුනේ එංගලන්ත ක්‍රීඩකයෙකු වන Paul Drinkhall 4-3ක් පරාජය කරමිනුයි.

බැඩ්මින්ටන්____________________

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරුවේ Yon Kai Terry සහ Jessica Wei Han සමත් වුනේ එංගලන්තයේ Ellis Marcus සහ Smith Lauren 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා කැනඩාව සහ ඉන්දියාව තරග කළ අතර එහි දී 2-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Venkata Pusarla සමත් වුනා. ඇය හමුවේ පරාජය වුනේ Michelle Li.

පිරිමි කේවල ඉසව්වේ ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ ඉන්දියාවයි. රන් පදක්කම වෙනුවෙන්

ඉන්දියාව සහ මැලේසියාව තරග වැදුණු අතර එහි දී Tze Yong පරාජය කරන්නට Lakshya Sen සමත් වුනේ 2-1ක් ලෙසයි.

පිරිමි යුගල ඉසව්වේ අවසන් තරගය ද ඊයේ පැවති අතර එහි දී එංගලන්ත ක්‍රීඩකයින් වන Lane Ben සහ Vendy Sean පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Satwik Sairaj සහ Chirag Shetty සමත් වුනා. ඒ 2-0ක් ලෙසයි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කළ අවසන් රන් පදක්කම ජයග්‍රහණ කරන්නට සමත් වුනේ මැලේසියාවේ Koong Le Pearly සහ Thinaah Muralitharan දෙදෙනායි. කාන්තා යුගල අවසන් මහා තරගයේ දී 2-0ක් ලෙසයි.

එංගලන්තයේ Choie Birch සහ Lauren Smith පරාජය කරන්නට ඔවුන් සමත් වුනා. ඒ සමඟින්

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන අතර lankan sports සමඟ රැඳෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය උණුසුම බෙදා ගත් ක්‍රීඩාලෝලී ඔබට ස්තුතියි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>