Home Tags #srilankacricket#australiacricket#cricket

Tag: #srilankacricket#australiacricket#cricket

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට!

වාර්තා පිට වාර්තා බිඳ දමමින් CWC22 නිමාවකට ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට!

දිමුත් කරුණාරත්න ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සලකුණක් තබයි

ආචාර්ය චර්චිල් ගුණසේකර සහ දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් පොදු දෙයක් තිබේ. ශතවර්ෂයකට පෙර 1919 දී ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළ...

BET SIGNALS – චෙන්නායි සුපර් කින්ස් ද කල්කටා නයිට් රයිඩර්ස් ද?

තරඟ අනාවැකි BET SIGNALS - චෙන්නායි සුපර් කින්ස් ද කල්කටා නයිට් රයිඩර්ස් ද? මෙවර...

Sri Lankans in the IPL 2022; Squad predictions

The much-anticipated ten-team Indian Premier League 2022 is set to begin on the 26th of March in Mumbai.

එංගලන්ත පිතිකරුවෙකුට Jason Roy ට දඩුවම්!

එංගලන්ත පිතිකරු Jason Roy හට මාස 12කට අත්හිටවූ තරග දෙකක තහනමක් සමඟින් පවුම් 2,500ක දඩයක් ගෙවීමට එරට ක්‍රිකට් ආයතනය විසින් නියම...

ඕස්ට්‍රේලියාව කඩුලු පහකින් දකුණු අප්‍රිකාව පරාජය කරයි: ICC කාන්තා ලෝක කුසලානය

ඔස්ට්‍රේලියාව ලකුණු 272ක ඉලක්කයක් කරා පන්දු 28ක් ඉතිරිව තිබියදී වෙලින්ටන් ලැනිංගේ නොදැවී ලකුණු 135ක් ලබා ගනිමින් අඛණ්ඩව හයවැනි ජයග්‍රහණය කරා රැගෙන...

නායක දිමුත් ලෝකෙන්ම පහ!

පසුගිය වසර පහ තුළ විරාත් කෝලි, ස්ටීව් ස්මිත්, ජෝ රූට් සහ කේන් විලියම්සන් තම කණ්ඩායම් සඳහා ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ලොව...

ICC Women’s Cricket World Cup

2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දොළොස්වන සංස්කරණය වන අතර එය 2022 මාර්තු සහ අප්‍රේල් මාසවල...

රාජස්ථාන් ගැන සංගක්කාර අදහස් දක්වයි

රාජ.රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර විශ්වාස කරන්නේ IPL තරඟ වාර තුනකින් පසු පෙරළියක් සඳහා "ඉතා දක්ෂ" සංචිතයක් ඔවුන් සතුව ඇති බවයි. රාජස්ථාන් ගැන සංගක්කාර අදහස් දක්වයි රෝයල්ස් අවසන් වාර තුනේදී 7,8 සහ 7 වැනි ස්ථාන නිමා කළේය.IPL තරඟාවලිය මාර්තු 26 වනදා ආරම්භ වීමට නියමිතයි. “අපගේ කණ්ඩායම සම්බන්ධයෙන් අපට අවාරයේ (off season) දී කිරීමට බොහෝ වැඩ ඇති බව අපි දනිමු. ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී අපගේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ නිසි ක්‍රියාවලියක් ඇති කර ගැනීමට අපට හැකි වූ බව අපි දනිමු. වෙන්දේසියේදී, අප විසින්ම සකසා ගත් සැලැස්මට අනුව ක්‍රියා කිරීමට අවස්ථාව හිමි විය, ”ශ්‍රී ලංකා පුරාවෘත්තය කණ්ඩායම් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වූ ඉන්දියා සංචාරය ඊයේ දිනයේදී නිම වූයේ අවසාන ටෙස්ට් තරඟයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීය. පළමු තරඟයද දින තුනක් තුළ අවසන් කිරීමට සමත් වූ ඉන්දියානු පිළ දෙවන තරඟයද එලෙසෙන් ම නිමා කලේ තරඟාවලිය 2-0 ක අන්ත පරාජයක් ලංකාවට අත් කර දෙමින්ය. ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! මෙම තරඟයේ ලකුණු පුවරුව දෙස බලන කළ නායක දිමුත් කරුණාරත්නගේ ශතකය ඇරෙන්නට වෙනත් කිසිදු ධනාත්මක දෙයක් දක්නට නැත. පන්දු යැවීමෙන් යම් මට්ටමට ධනාත්මක බවක් පෙනී ගියද, ඒ සඳහා තණතීරුවේ සහයද මනාව ලැබිණි. සුරංග ලක්මාල් ගේ අවසන් තරඟයේදී පළමු ඉනිමේ එක කඩුල්ලක් පමණක් දවාගෙන සෑහීමට පත් වීමට ඔහුට සිදු විය. කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශුරයන් වන ඉන්දියානු කණ්ඩායම, ශ්‍රී ලාංකීය පිළට කිසිදු අවස්ථාවක් නොදීය. කෙසේ හෝ තවත් අසාර්ථක තරඟාවලියක් අවසන් කොට ඇති මොහොතක වැහි වලාවේ රිදී තීරය සොයන ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට නුදුරු අනාගතයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙර තරඟයේ ශතකයක් ලබාගත් නායක දිමුත් ඉහළට එනු දැක සෑහීමට පත් විය හැක. 2015 ට පෙර පවතී එම පෙරළිකාර සිංහ කණ්ඩායමක් නැවත අපට දැකගැනීමට කෙතරම් කාලයක් බලාසිටීමට වේ දැයි අනාවැකි පළ නොහැක.