Srilanka_warmupmatch Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilanka_warmupmatch/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 11 Oct 2022 12:56:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Tue, 11 Oct 2022 12:56:20 +0000 https://lankansports.com/?p=12308 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා. මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි. […]

The post ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා.

මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි.

එම අනාවැකි ගොන්න අතරට තමන්ගේ අනාවැකියත් එක් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් පියවර ගත්තේ ඕස්ට්‍රේලියාව සමඟින් තමන්ගේ කණ්ඩායම (බටහිර ඉන්දීය කොදෙව්වන්) මෙවර අවසන් තරගයට ක්‍රීඩා කරන බවට නිර්භීත අනාවැකියක් පවසමිනුයි

“මම හිතන්නේ මෙවර අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වේවි,” යනුවෙන් Dainik Jagran පුවත්පතට අදහස් දක්වමින් Gayle පවසා සිටියා.

ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්

“බටහිර ඉන්දීය කොදෙව්වන්ට එය අසීරු ගමනක් වේවි, මොකද ඔවුන්ට ඉන්නේ නව නායකයෙක් ඒ වගේම Kieron Pollard, Andre Russell සහ Bravo යන අයත් මෙවර කණ්ඩායමේ නැහැ,”යනුවෙන් ඔහු පවසා තිබුණා.

ඔබ ගේල්ගේ අනුමානය සමග එකගද?

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්-A victory Warm-up for Sri Lanka https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93-%e0%b6%b4/ Tue, 11 Oct 2022 12:28:52 +0000 https://lankansports.com/?p=12302 ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 – පුහුණු තරග ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය අද (11) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී නිමාවට පත්වුනා . සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගයෙන් ලකුණු 33ක පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ […]

The post ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්-A victory Warm-up for Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022 – පුහුණු තරග

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය අද (11) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී නිමාවට පත්වුනා .

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගයෙන් ලකුණු 33ක පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක Craig Ervine පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පන්දුවාර 16ක් අවසානයේ දී ලකුණු 133කට කඩුලු 5ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු සටහනට අවසන් පන්දුවාර 4 තුල ලකුණු 55ක් එක් කරමින් සිම්බාබ්වේ පන්දු යවන්නන් නොසිතූ ලකුණක් වෙත ශ්‍රී ලංකාව ඔසවා තබන්නට නායක දසුන් ශානක (පන්දු 16 ලකුණු 13*) සහ වනිඳු හසරංග (පන්දු 14 ලකුණු 37*) සමත් වුනා.

Sri lanka – 188/5 (20)

Zimbabwe – 155/5 (20)