#slcricketupdates Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slcricketupdates/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 05 Sep 2022 13:10:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Road Safety World Series 2022 තරගාවලියට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි https://lankansports.com/road-safety-world-series/ Mon, 05 Sep 2022 13:07:14 +0000 https://lankansports.com/?p=11764 Road Safety World Series 2022 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා Legends කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර අවසන්. තරගාවලි සංවිධායකයින් විසින් ඉන්දීය ක්‍රීඩාංගණ 4ක් (Kanpur, Raipur, Indore, and Dehradun) තරගාවලිය සඳහා වෙන් කර ඇති අතර පිළිමළුන් පිටුදැකීම සහ අවසන් තරග Raipur හිදි පැවැත්වීමට නියමිතයි. දෙවැනි […]

The post Road Safety World Series 2022 තරගාවලියට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety World Series 2022 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා Legends කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර අවසන්. තරගාවලි සංවිධායකයින් විසින් ඉන්දීය ක්‍රීඩාංගණ 4ක් (Kanpur, Raipur, Indore, and Dehradun) තරගාවලිය සඳහා වෙන් කර ඇති අතර පිළිමළුන් පිටුදැකීම සහ අවසන් තරග Raipur හිදි පැවැත්වීමට නියමිතයි. දෙවැනි වරටත් සංවිධානය කරන මෙවර තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 1Xbet තුලින් මෙමෙ තරගය සජීවීව නරබන අතරතුර ඔබට ඒ හරහා මුදල් ජයග්‍රගන ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත  ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සිදුවන රිය අනතුරු ඇතුළු මහ මග සිදු වන අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් සිදු කරන දැනුවත් කිරීමේ තරගාවලියක් ලෙස මෙය පවත්වනු ලබනවා.

India Legends, Sri Lanka Legends, Australia Legends, West Indies Legends, South Africa Legends, Bangladesh Legends සහ England Legends යන කණ්ඩායම් 7 මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් වනවා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා අනුශූරයින් ලෙස පිවිසෙන්නේ ප්‍රථම වරට පැවති තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජය වෙමිනි. 1Xbet වෙතින් ලබාදෙන නවතම 1Xbet ජයග්‍රහන දීමනා ලබාගන්න පලමු තැන්පතු දීමනාව / First deposit Bonus තැන්පතු බෝනස්” (lankansports.com) PLAY WIN AUTUMN BLACKJACK WIN A SHARE OF €3,000! (lankansports.com)

Sri Lanka Legends කණ්ඩායම:

තිලකරත්න ඩිල්ෂාන් (නායක ). සනත් ජයසූරිය, චමින්ද වාස්, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, උපුල් තරංග, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර, චාමර සිල්වා, කෞෂල්‍ය වීරරත්න, මහේල උඩවත්ත, අසේල ගුණරත්න, දිල්රුවන් පෙරේරා, ඩි, ඩිල්ශාන් මුනවීර, චින්තක ජයසිංහ, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, ඉෂාන් ජයරත්න, රුමේෂ් සිල්වා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post Road Safety World Series 2022 තරගාවලියට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%b4/ Mon, 05 Sep 2022 12:10:46 +0000 https://lankansports.com/?p=11759 ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 […]

The post ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම

සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී 

ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි. මෙම හඹා යෑම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා යමින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය. අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 32 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය වූ ජයග්‍රහණයේ දොරටු විවර කළහ. මෙහිදී වනිඳු හසරංග සමඟ එක්වුණු භානුක පන්දු 11 කදී ලකුණු 23 ක් එක් කරමින් දෙපිළටම දෝලනය වුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත ළඟා කර දුන්හ. බංග්ලාදේශයට එරෙහි තරගය මෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක, පන්දු 28 කදී ලකුණු 35 කින්ද, කුසල් මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 36 කින්ද ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ. පන්දු 39 කදී ගොඩනැංවුණු පළමු කඩුල්ලේ ලකුණු 62ක සම්බන්ධතාව ශ්‍රී ලංකා හඹා යෑමට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි එකක් විය. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව ලබන 06 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.. 7.30 ට ආරම්භ වේ.
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Tue, 19 Jul 2022 12:22:53 +0000 https://lankansports.com/?p=11140 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————– ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා. කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව […]

The post පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————–

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙද්දී, ශ්‍රී ලංකාව, සත්කාරක එංගලන්තය, නවසීලන්ත සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සහභාගී වනවා.

කාණ්ඩ දෙකේ ප්‍රථම ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය සත්කාරකත්වය මත තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බාබඩෝස් කණ්ඩායම් සෘජුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේයි.

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පසුගිය වසරේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි. ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ලකුණු 22කින් පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රගතිශීලී දක්ෂතා පෙන්වන්නට සමත් වූ අතර එහි දී ඉන්දියාව සමඟ පැවති අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. කෙසේ නමුත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය ක්‍රීඩිකාවන් විසිනුයි.

එම සංචාරය සඳහා සහභාගී වූ සංචිතයට ද මෙම ක්‍රීඩිකාවන් 15 දෙනා ඇතුළත් වූ අතර චමරි අතපත්තු කණ්ඩායමේ නායිකාව මෙන්ම තීරණාත්මකම පිතිකාරිණියයි. ඇයට අමතරව හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි පිතිකරණය සවිමත් කරද්දී පන්දු යැවීමෙන් අභියෝග කරන්නට ඉනෝකා රණවීර කටයුතු කරනු ඇත.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව නව යොවුන් ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න සහ පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂදි රණසිංහ ද ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි ක්‍රීඩිකාවන්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රථම තරගය 30 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් අගෝස්තු 2 වැනිදා නවසීලන්තය සමඟින් ද, අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ද තරග කරනු ඇත. තරග සියල්ල Birmingham හි Edgbaston ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනි

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් appeared first on 1XBet Sri Lanka.

]]>
අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Tue, 21 Jun 2022 14:12:57 +0000 https://lankansports.com/?p=11124 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා. තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින […]

The post අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින අතර මේ එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගෙන ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිව ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා.

තෙවැනි එක්දින තරගය පැවැත්වුණු තණතීරුවේ දීම අද තරගය පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම එක් වෙනස්කමක් සිදු කරමින් සුළු ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ආබාධයකට ලක්ව සුවය ලබා සිටින වනිඳු හසරංග මේ තරගය සඳහා කැඳවා තිබුනා. ඕස්ට්‍රේලියාව තෙවැනි තරගයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක Jhye Richardson වෙනුවට Pat Cummins මේ තරගයට කැඳවා තිබෙන අතර ඔවුන් අද දිනයේ දීද එක් ප්‍රධාන දඟපන්දු යවන්නෙක් සමඟ මේ තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ලකුණු 135/4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ තවත් එක් කඩුල්ලක් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා නායක ශානකගේ ඉනිම ලකුණු 4කට සීමා වුනා. වෙල්ලාලගේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් උසස්වීමක් ලබාගෙන අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් නොමැති ඔහු අසලංක වෙත හොඳ සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කිරීමට සහය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා එක්ව 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක් තුල ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූවා. වෙල්ලාලගේ ලකුණු 17කටත් කරුණාරත්න ලකුණු 7කටත් දවාගැනීමට වමතින් දඟපන්දු යවන Kuhnemann සමත් වුනා.

ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ජීවනාලිය බවට පත්වෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තා. තරමක් මන්දගාමී තණතීරුව මත හොඳම දස්කම් දැක්වීමට සමත් වුනු ඔහුගේ එක්දින දිවියේ දැනට වාර්තා වුනු හොඳම ඉනිමට 4 පහර 10ක් සහ එක් 6 පහරක් ඇතුලත් වුනා. Cumminsගේ පන්දුවක් හමුවේ ලකුණු 110කට දැවී ගිය අතර ඔහු සෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළත් අවසානයේ දී පන්දු 106ක් තුල එම ලකුණු 110ක් ලබාගැනීම කැපී පෙනුනා.

අසලංකගේ කඩුල්ල දැවී යන විට ඉතාමත් හොඳ මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 2ක් තුල දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වුනු අවසානය කරා යාමට හැකියාවක් ලැබුනේ නැහැ. මේ ඉනිමේ දී ශ්‍රී ලංකා කඩුලු 3ක් (ශානක, වැන්ඩසේ, මහීෂ්) දුවද්දී දැවීයාම් වලට හසුවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා. හසරංග නොදැවී ලකුණු 21*ක් ලබාගත්තා. පන්දුවාර 40ක් අවසන් වන විට ලකුණු 270+කට වැඩි ප්‍රමාණයකට යාමට හැකියාවක් තිබුණු ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 258ක් පමණයි.

පන්දු යැවීමේ දී Marsh සහ Cummins එක් නිලකුණු පන්දුවාරය බැඟින් ක්‍රියාත්මක කරමින් කඩුලු 2ක බැඟින් දවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් ලබාදුන්නා. වමතින් දඟපන්දු යවන Kuhnemann ද කඩුලු 2ක් දවාගත්තා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි appeared first on 1XBet Sri Lanka.

]]>
නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට https://lankansports.com/%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%82%e0%b6%9a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b6%e0%b6%b3%e0%b6%ad%e0%b7%8f/ Mon, 20 Jun 2022 11:32:20 +0000 https://lankansports.com/?p=11087 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තෙවැනි එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. තරගය කඩුලු 6කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වූ අතර නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරගැනීම මෙහි […]

The post නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තෙවැනි එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

තරගය කඩුලු 6කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වූ අතර නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරගැනීම මෙහි දී කැපී පෙනුණා.

දෙවැනි තරගයේ සිට මේ තරගය සඳහා අවතීර්ණ වන විට ඕස්ට්‍රේලියාව වෙනස්කම් තුනක් සිදු කරමින් Pat Cummins, Mitchell Swepson සහ ආබාධයකට ලක්ව සිටින Steven Smith වෙනුවට Mitchell Marsh, Cameron Green සහ Jhye Richardson කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සිදු කරමින් ධනුෂ්ක ගුණතිලක වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – නිරෝෂන් දික්වැල්ල (wk), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ.
  • ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Cameron Green, Jhye Richardson, Matthew Kuhnemann, Josh Hazlewood.

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Warner සහ නායක Finch හට වැඩි වේලාවක් සිය සබඳතාවය රැකගැනීමට හැකියාවක් නොලැබුනු අතර චමීර ලකුණු 9ක් රැස් කරගෙන සිටි Warnerගේ කඩුල්ල දවා ගෙන ඕස්ට්‍රේලියානු කඩුලු දවා ගැනීම ආරම්භ කළා.

පළමු තරග දෙකේ දී Powerplay අවස්ථාව තුළ පන්දු යැවීමට හැකියාවක් නොලැබුනු දුනිත් වෙල්ලාලගේ හට මෙම තරගයේ දී දකුණත් පිතිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පන්දු යැවීමේ වගකීම ලබා දීමට ශානක කටයුතු කළා.

එය මල්ඵල ගන්වමින් ලකුණු 10ක් වාර්තා කරගෙන සිටි Marshගේ කඩුල්ල දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වුනු අතර එහි දී cover කලාපයේ සිට මෙන්ඩිස් දක්ෂ ලෙස උඩ පන්දුවක් රැකගත්තා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Finch සමඟ පිටියේ එක් වූ Labuschagne ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව යම් පීඩනයක් ගොඩනංවමින් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් අතර එම සබඳතාවය ලකුණු 69ක් දක්වා රැගෙන යන්නට ඔවුන් දෙදෙනාට හැකි වුනා.

නමුත් තරගයේ 25 වැනි පන්දුවාරයේ දී අන්තයන් දෙකෙන්ම දඟපන්දු යවන්නන් කැඳවීමට ශානක තීරණය කළ අතර එම තීරණය සාර්ථක කරවමින් එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ලකුණු 29ක් රැස් කරගෙන කඩුල්ලේ ස්ථාවර වෙමින් සිටි Labuschagneගේ කඩුල්ල ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට වැන්ඩර්සේ සමත් වුනා.

සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඉනිම් 6කට පසුව අර්ධ ශතකයක් වාර්තා කර ගත් Finch, අද දිනයේ දී සිය 30 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරගත්තා.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවන් කිහිපයක්ම slip කලාපයේ පන්දු රකිමින් සිටි ධනංජය අතින් ගිලිහී ගියත් අවසානයේ දී ධනංජය slip කලාපයේ සිටම සුපිරි උඩ පන්දුවක් රැකගනිමින් Finchගේ කඩුල්ල ලකුණු 62කට දවා ගැනීමට ශ්‍රී ලංකාවට සහය වුනු අතර එම කඩුල්ල වැන්ඩර්සේගේ නමට ඉදිරියෙන් සටහන් වුනා.

ලකුණු 121කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු ඕස්ට්‍රේලියානු ඉනිම තවදුරටත් අවධානමකට ඇද දැමීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් Head (ලකුණු 4 දී) සිදු කළ කඩුල්ල මුවා කිරීමේ වරද විනිසුරු තීරණ නැවත පිරික්සා බැලීමේ අවස්ථාවකට යොමු කිරීමට තරම් ශ්‍රී ලංකාව එහි දී වාසනාවන්ත වුනේ නැහැ.

අවසානයේ දී එය තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්කරමින් Head පන්දු 65ක් තුළ නොදැවී ලකුණු 70*ක් වාර්තා කරගෙන ඕස්ට්‍රේලියා ලකුණු සටහන සාර්ථක අවසානයක් වෙත මෙහෙය වීමට සමත් වුනා. 4 පහර 3කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනු Headගේ මෙම ඉනිමේ දී සිය 12 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරගත්තා.

Carey සහ Head 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනු අතර අවසානයේ දී එම සබඳතාවය බිඳ දමමින් 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ සිය අර්ධ ශතකය ආසන්නයේ සිටි Carey (ලකුණු 49) දවා ගැනීමට ධනංජය සමත් වුනා.

අංක 7 පිතිකරණ ස්ථානයෙන් පිටියට පිවිසි Maxwell ලකුණු නොලබා සිටිය දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණු නමුත් ධනංජය උඩ පන්දුවක් රැකගැනීමට දැරූ සුපිරි උත්සාහය ව්‍යර්ථ වීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට Maxwell වාසනාවන්ත වුනා.

අවසානයේ දී පසුපසට දිවගොස් වෙල්ලාලගේ රැකගත් දක්ෂ උඩපන්දුවක් නිසා පන්දු 18ක දී ලකුණු 33ක් රැස් කරගෙන සිටි Maxwell දැවී ගියා. Green නොදැවී ලකුණු 15*ක් රැස් කරගත්තා.

ඔහු සහ Head එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 58*ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව අවසන් පන්දුවාර 10 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 98ක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළා. පන්දු යැවීමේ දී වැන්ඩර්සේ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ලකුණු 292ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුනු ශ්‍රී ලංකා නවක ආරම්භක පිතිකරණ සුසංයෝගය වුනු දික්වැල්ල සහ නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ලකුණු 25ක් වාර්තා කරගෙන සිටි දික්වැල්ල දැවී ගිය පසුව නිස්සංක සමඟ එක්වුනු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181ක් තුළ ලකුණු 170*ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා හඹා යාමට සාර්ථක අඩිතාලමක් සකස් කර දුන්නා.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය වාර්තා කරගත් මෙන්ඩිස් සහ සිය එක්දින දිවියේ පළමු ශතකය වාර්තා කර ගත් නිස්සංක ගොඩනැංවූ සබඳතාවය ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සබඳතාවයේ වාර්තාව අලුත් කළා.

ඔවුන් දෙදෙනා විසින් බිඳ දමනු ලැබුවේ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 2006 වසරේ දී ගොඩනංවා තිබූ ලකුණු 163ක සබඳතාවයයි.

මෙන්ඩිස් ලකුණු 87*ක් රැස් කරගෙන සිටිය දී ඔහුගේ පාදයේ ඇති වූ මස්පිඬු ඇදීමක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා. අනතුරුව ධනංජය ද සිල්වා පැමිණ නිස්සංක සමඟ එක්ව පන්දු 32ක් තුළ වේගවත් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව දෙසට නතුවෙමින් තිබූ තරගයේ පීඩනය නැවතත් ඕස්ට්‍රේලියානුවන් වෙත පෙරලා යොමු කළ අතර ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන්නෙකු නොමැති වීම මේ තණතීරුවේ වාසිය ලබාගැනීමට ඔවුන්ට විශාල බාධාවක් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වුනු නිස්සංක 4 පහර 11ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 147ක් තුළ ලකුණු 137ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා. ශානක හට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අනතුරුව කරුණාරත්න සහ අසලංක (ලකුණු 13*) එක්ව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සුපිරි ආශ්වදයක් ලබා දෙමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සුපිරි හඹා යාමක් සාර්ථක කරමින් පන්දුවාර 48කුත් පන්දු 3ක් අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

එය මේ ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසය තුළ කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙය වුනා. පන්දු යැවීමේ දී Jhye Richardson කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා – පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)

එක්දින තරගාවලියේ තීරණාත්මක සිව්වැනි තරගය එළඹෙන 21 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? https://lankansports.com/bet-signals-%e0%b6%b8%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%b4/ Wed, 13 Apr 2022 08:59:03 +0000 https://lankansports.com/?p=10236 තරඟ අනාවැකි BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? මුම්බායි ඉන්දියන්ස් IPL 2022 තරඟාවලියේ මේ දක්වා ඔවුන් සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් විය. 2022 IPL තරඟාවලියේ 23 වන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පූනේ හි MCA ක්‍රීඩාංගනයේදී තරඟ වදින අතර එය ඉතා තරගකාරී තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුම්බායි ඉන්දියන්ස් පිල […]

The post BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

මුම්බායි ඉන්දියන්ස් IPL 2022 තරඟාවලියේ මේ දක්වා ඔවුන් සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් විය.

2022 IPL තරඟාවලියේ 23 වන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පූනේ හි MCA ක්‍රීඩාංගනයේදී තරඟ වදින අතර එය ඉතා තරගකාරී තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුම්බායි ඉන්දියන්ස් පිල තරග 4ක් පරාජයට පත්වී තවමත් තරගාවලියේ ගිණුම විවෘත කර නොමැති අතර ඔවුන්ගේ පන්දු යැවීමට දැනටමත් විශාල හානියක් සිදුවී ඇත. රමන්දීප් සිං සහ ජයදේව් උනද්කට් ඇතුළත් කිරීම ප්‍ඵලදායී නොවූ අතර රෝහිත්ට ඉදිරි තරගය සඳහා විවිධ සැලසුම් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

අනෙක් අතට, පන්ජාබ් කිංග්ස් මේ වන විට තරඟ දෙකක් ජයගෙන තරඟ දෙකක් පරාජය වී ඇත . මායන්ක් අගර්වාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඔවුන්ගේ පෙර තරගයේදී ගුජරාට් ටයිටන්ස් අතින් පරාජයට පත්වූයේ රාහුල් තේවාටියාගේ විශිෂ්ට නිමාව හේතුවෙනි.

පෙරදසුන

තරඟ විස්තර

මුම්බායි ඉන්දියන්ස් එදිරිව පන්ජාබ් කිංග්ස්, තරගය 23, IPL 2022
ස්ථානය: MCA ක්‍රීඩාංගනය, පූනේ

දිනය සහ වේලාව: අප්‍රේල් 13, ප.ව.7:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

පූනේ MCA ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී Royal Challengers Bangalore කණ්ඩායම විසින් ලකුණු 152 ක ඉලක්කයක් පහසුවෙන් හඹා ගිය අතර පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට අනිවාර්යයෙන්ම තවත් බොහෝ දේ අවශ්‍ය වනු ඇත. කාසියේ වාසිය දිනා ගන්නා නායකයාට පිටියේදී පළමුව පන්දු යැවීමට කිසිදු පැකිලීමක් නැත.

CSK එදිරිව RCB සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

මුම්බායි ඉන්දියන්ස්

Rohit Sharma (c), Ishan Kishan (wk), Suryakumar Yadav, Tilak Varma, Tim David, Kieron Pollard, Fabien Allen, Murugan Ashwin, Jaydev Unadkat, Jasprit Bumrah, Basil Thampi

පන්ජාබ් කිංග්ස්
Mayank Agarwal (c), Shikhar Dhawan, Liam Livingstone, Jonny Bairstow (wk), Bhanuka Rajapaksa, Shahrukh Khan, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: ලියම් ලිවින්ග්ස්ටන්
Liam Livingstone පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් පසුගිය තරඟ දෙකේදී හෙළිදරව්වක් වූ අතර ඔහු පිත්තෙන් ඉතා හොඳින් දස්කම් දක්වා ඇත. පන්දු 27කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව ලකුණු 64ක් රැස්කළ දකුණත් පිතිකරුවා තම කණ්ඩායමට විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සහාය විය. ඔහු හයවැනි පන්දු යැවීමේ විකල්පය ලෙස කණ්ඩායමට හොඳ සමබරතාවයක් ලබා දී ඇති පන්දුවෙන් ද දායක වී ඇති අතර ඔහු පිත්තෙන් ඔහුගේ විනාශකාරී ස්වරූපය දිගටම කරගෙන යාමට ඉඩ තිබේ.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: කගීසෝ රබාඩා
අනෙක් අතට, කගීසෝ රබාඩා තවමත් පන්දුවෙන් ඔහුගේ හොඳම අගුලු ඇරීමට නොහැකි වූ නමුත් නියම වේලාවට පෙරළියක් ලබා දෙමින් සිටී. වේග පන්දු යවන ක්‍රීඩකයා ඔහුගේ ඕවර 4 කදී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගනිමින් ඉහළ ලකුණු ලබා ගැනීමේ තරගයකදී විශ්මයට පත් වූ අතර ඔහු පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් වේග පන්දු යැවීමේ අංශයේ තුරුම්පුව ලෙස පවතී. ඔහුගේ අමතර වේගය ඉදිරි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය පන්ජාබ් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ https://lankansports.com/%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-sundar-%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%9a/ Tue, 12 Apr 2022 13:11:32 +0000 https://lankansports.com/?p=10231 අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Washington Sundar හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරග දෙකක් පමණ අහිමි වන බව කණ්ඩායමේ පුහුණුකරු Tom Moody පවසා තිබුණා. ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ: Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වූ Sundar මෙවර තරග වාරයේ පළමු තරගයේ ප්‍රහාරයකට ලක්වූවත් […]

The post ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ appeared first on 1XBet Sri Lanka.

]]>
අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Washington Sundar හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරග දෙකක් පමණ අහිමි වන බව කණ්ඩායමේ පුහුණුකරු Tom Moody පවසා තිබුණා.

ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ:

Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වූ Sundar මෙවර තරග වාරයේ පළමු තරගයේ ප්‍රහාරයකට ලක්වූවත් ඉතිරි තරගවල දී හොඳින් පන්දු යැවීමට ඔහුට හැකි වුනා.

ඔහු ඊයේ (11) පැවති තරගයේ දී පළමු පන්දුවාර ත්‍රිත්වය ලකුණු 14ක් පමණක් ලබා දෙමින් අවසන් කළ නමුත් අතේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට සිය පන්දුවාර 4 නිමා කිරීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

සිය කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නාගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් Moody ප්‍රකාශ කළේ,

“Sundarගේ දකුණු අතේ ආබාධයක් ඇතිව තිබෙනවා. අපි ඔහුව ඊළඟ දින දෙක තුන හොඳින් නිරීක්ෂණය කරනවා වගේම විශ්වාස කරනවා එය විශාල ආබාධයක් නොවෙයි කියලා. මට පේන විදියට ආබාධය සුව වෙන්න සතියක පමණ කාලයක් යයි.”

Sundar ආබාධ නිසාවෙන් පසුගිය කාලසීමාවේ දී දැඩි ලෙස පීඩාවට පත්වූ අතර ඔහුට ආබාධ නිසාවෙන් මේ වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වුනා.

Sundarගේ ආබාධයත් සමඟින් Hyderabad කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බලඇණියේ අනෙක්‍ ක්‍රීඩකයන් වන Shreyas Gopal සහ J Suchith ප්‍රධාන දඟපන්දු යවන්නන් බවට පත්ව තිබෙනවා.

තරගාවලියේ අනෙකුත් කණ්ඩායම් සැලකීමේ දී Hyderabad කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බලඇණිය එතරම් ශක්තිමත් නොවන නමුත්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක Aiden Markram පන්දු යැවීමට හැකි වීම ඔවුන්ට අමතර වාසියකි.

“අපි අපේ හයවැනි පන්දු යවන්නා විදියට Aiden Markram භාවිතා කරනවා. ඔහුට හොඳින් පන්දු යැවිය හැකි. බොහෝ කණ්ඩායම්වල ඉදිරිපෙළ පිතිකරුවන් වමත් ක්‍රීඩකයින් වීම නිසා අපිට offspin පන්දු යවන්නන් දෙන්නෙක් සිටින එක විශාල වාසියක්.

අපි තවමත් තණතීරුවල විශාල දඟ කැවීමක් දක්නට ලැබුණේ නැහැ. ඒත් තරගාවලිය ඉදියට යද්දී තණතීරු දඟපන්දු යවන්නන්ට වාසිදායක වෙයි”, Moody වැඩි දුරටත් ප්‍රකාශ කළා.

තවද එම කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු Rahul Tripathi ද ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත් වනු පසුගිය තරගයේ දී දක්නට ලැබුණා.

Tripathiගේ එම ආබාධ තත්වය පිළිබඳව අදහස් දැක්වූ Moody ප්‍රකාශ කළේ ඔහුගේ ආබාධය සුළු ආබාධයක් බවත්, ඔහුට ඉදිරි තරග ක්‍රීඩා කළ හැකි බවයි.

Sunrisers Hyderabad සහභාගී වන මීළඟ තරගය සිකුරාදා (15) සහ ඉරිදා (17) දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ appeared first on 1XBet Sri Lanka.

]]>
ICC ය විනිසුරුවන් ගැන තීරණයකට එයි https://lankansports.com/icc-%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a/ Tue, 12 Apr 2022 13:04:06 +0000 https://lankansports.com/?p=10225 ගෝලීයව ව්‍යාප්ත වුනු කොරෝනා වසංගතයත් සමඟ ඇති වූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා තරග නිළධාරීන් පත් කිරීමේ දී හඳුන්වා දී තිබූ ක්‍රියාවලියේ සංශෝදනයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. ICC ය විනිසුරුවන් ගැන තීරණයකට එයි : ඩුබායි හීදී පසුගිය 10 වැනිදා නිමා වුනු ICC විධායක කමිටු හමුවේ දී මේ සඳහා අනුමැතිය […]

The post ICC ය විනිසුරුවන් ගැන තීරණයකට එයි appeared first on 1XBet Sri Lanka.

]]>
ගෝලීයව ව්‍යාප්ත වුනු කොරෝනා වසංගතයත් සමඟ ඇති වූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා තරග නිළධාරීන් පත් කිරීමේ දී හඳුන්වා දී තිබූ ක්‍රියාවලියේ සංශෝදනයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

ICC ය විනිසුරුවන් ගැන තීරණයකට එයි :

ඩුබායි හීදී පසුගිය 10 වැනිදා නිමා වුනු ICC විධායක කමිටු හමුවේ දී මේ සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට කොරෝනා වසංගතයට අදාළව විවිධ රටවලින් පනවා ඇති සංචරණ සීමා බොහෝමයක් ලිහිල් කිරීම නිසා ICCය විසින් මේ තීරණය රැගෙන තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා මධ්‍යස්ථ විනිසුරුවන් (තරගය ක්‍රීඩා කරන රටවල් දෙකට අයත් නොමැති විනිසුරුවන් – Neutral umpires) පත් කිරීමට නැවතත් ICCය පියවර ගෙන තිබෙනවා. කෙසේ නමුත්, සීමිත පන්දුවාර තරග සඳහා තවදුරටත් තරග පැවැත්වෙන සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

පැවති සංචරණ සීමා සහ නිරෝධායන ක්‍රියාවලීන් පිළිබඳ අවධානය යොමු කර 2020 වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තරග පැවැත්වෙන සත්කාරක රටේ විනිසුරුවන් සහ තරග තීරකවරුන් පමණක් යොදා ගැනීමට ICCය කටයුතු කළා.

නමුත් පසුගිය පෙබරවාරි මාසය දක්වා සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව හා ගැටලුවකින් තොරව සිදුව ඇති බවත්, එය තරග සඳහා අනවශ්‍ය බලපෑමක් සිදු කර නොමැති බවත් ICCය සඳහන් කර සිටිනවා.

ඒ අනුව 2022-23 තරග වාරය සඳහා තරග නිළධාරීන් පත් කිරීමේ දී ටෙස්ට් තරග සඳහා තරග තීරක හා පිටියේ එක් විනිසුරුවරයෙකු ලෙස මධ්‍යස්ථ තරග නිළධාරීන් ICC විසින් පත් කරනු ඇති අතර, අනෙක් පිටියේ විනිසුරු ලෙස ICC විසින් සත්කාරක රටේ විනිසුරුවරයෙක් නම් කරනු ඇත. එසේම තෙවැනි විනිසුරු වශයෙන් මධ්‍යස්ථ විනිසුරුවරයෙකු නම් කිරීම ICC වෙත පැවරෙනවා.

ඉදිරියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙනුවෙන් තරග නිළධාරීන් පත් කරනු ලබන ආකාරය මෙසේයි,

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

ICC ය විනිසුරුවන් ගැන තීරණයකට එයි

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ICC ය විනිසුරුවන් ගැන තීරණයකට එයි appeared first on 1XBet Sri Lanka.

]]>
Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! https://lankansports.com/ramiz-raja-%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb/ Mon, 11 Apr 2022 13:52:31 +0000 https://lankansports.com/?p=10213 පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ : අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. […]

The post Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ :

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ICC සාකච්ඡා කර තිබුණා.

මේ වන විට ICC ඉදිරි තරග කාලසටහන (FTP) තුළ එවැනි නව තරගාවලියක් සංවිධාන කිරීම වෙනුවෙන් ඉඩක් නොමැති වීම සහ මේ තරගාවලිය සඳහා සහභාගී වන රටවල් 4ට ඇතුළත් නොවන සෙසු රටවල් අදාළ යෝජනාවට කැමැත්තක් නොමැති බවත් එහි දී ICC විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එම යෝජනාවට පක්ෂව සහය දුන් කණ්ඩායම් වෙනුවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ වන විට පවතින ICC නීතිවලට අනුව ඒ ඒ ක්‍රිකට් ආයතනවලට සංවිධාන කළ හැකි වන්නේ ද්විපාර්ශ්වික තරගාවලි සහ තුන්කොන් ක්‍රිකට් තරගාවලි පමණයි.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ!

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග RCB හි කොඳුනාරටිය https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-rcb-%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92/ Mon, 11 Apr 2022 13:29:55 +0000 https://lankansports.com/?p=10206 2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි. වනිදු හසරංග RCB හි කොඳුනාරටිය: ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. […]

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>
2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි.

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය:

ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. එලෙස චෝදනා ලැබීමට ප්‍රධානම හේතු වුයෙ, RCB සතුව චහල් සිටීම සහ ඔහුගේ කාර්යය ද මැනවින් ඉටු කරමින් සිටීමත්, පෙර වසරේ ඩුබායි හි පැවති IPL 2021 දෙවන භාගයේ දී හසරංගව RCB විසින් මිලදී ගැනීමත්, එහිදී ක්‍රීඩා කළ තරඟ 2 ම කඩුළු රහිතව ලකුණු 60ක් ද ප්‍රතිවාදීන්ට ලබාදෙමින් අසාර්ථකව නිමා වීමයි.

කෙසේ සියල්ලන්ගේ ම විචාර සහ මත පුළුස්සා දමමින් මේ වන විට වනිඳු හසරංග RCB පිළේ ජයග්‍රාහී මාවතකට යොමු කරගෙන අති විශිෂ්ට ගමනක යමින් සිටින අතර උමේෂ් යාදෙව් ට පමණක් දෙවෙනි වෙමින් කඩුළු 8 ක් දවාගනිමින් වැඩිම කඩුළු බිඳ දැමූ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ සිටී.

මොහුගේ කඩුලු දවාගැනීම ගැනීම අනෙකුත් පන්දුයවන්නන්ට වඩා අතිශයෙන් වෙනස් වේ. එනම් මොහු සාමානයෙන් දවගන්නා සියළු ක්‍රීඩකයන් එම ප්‍රතිවාදී පිළේ සිටින ප්‍රධාන පිතිකරුවන් වීමයි. ඒ අතරට කණ්ඩායම් නායකයින් ද වැඩිපුර අන්තර්ගත වේ. ඊට අමතරව වනිඳුට එරෙහිව විශාල පහරක් එල්ල කොට වැඩි වේලාවක් එම පිතිකරුට පිටියේ රැඳී සිටීමට ද වනිඳු අවකාශය නොදෙන බව මනාව පහිලි වූ කරුණක් විය.

මේ වන විට RCB කණ්ඩායමේ කශේරුකාවේ චරිතයට වනිඳු සාර්ථකව පන පොවමින් සිටී. මිට අමතරව දුෂ්මත චමීර සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ප්‍රධාන ක්‍රීඩකයන්ගේ අඩු පාඩු පිරවීම සඳහා මුලදී භාවිතා වූ අතර මේ වන විට අදාළ ප්‍රධාන ක්‍රීඩකයන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායම් ප්‍රධානින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ මෙම ලංකික ක්‍රීඩකයන් අතිශය දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමනිසා ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත්ව තැබීමට නොහැකි තත්වයක් උදා වී ඇති නිසයි.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය