SLCricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slcricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 03 Aug 2023 12:10:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- “You look like a Barbie with blue eyes!” https://lankansports.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%87%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%94%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-barbie-%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a/ Thu, 03 Aug 2023 12:06:01 +0000 https://lankansports.com/?p=17750 “නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !” පසුගිය අගෝස්තු පළවැනිදා එංගලන්තයේ දී ආරම්භ වූ The Hundred ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී ම සමාජ මාධ්‍ය ජාලා වල අවධානය තරගාවලිය දෙසට යොමු වන අන්දමේ සිදුවීමක් සිදු වී තිබෙනවා. The Hundred කාන්තා සහ පිරිමි තරගාවලි ද්විත්වය ම එකට ආරම්භ වූ අතර, මින් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය […]

The post “නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- “You look like a Barbie with blue eyes!” appeared first on 1XBet Sri Lanka.

]]>
“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”

පසුගිය අගෝස්තු පළවැනිදා එංගලන්තයේ දී ආරම්භ වූ The Hundred ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී ම සමාජ මාධ්‍ය ජාලා වල අවධානය තරගාවලිය දෙසට යොමු වන අන්දමේ සිදුවීමක් සිදු වී තිබෙනවා.

The Hundred කාන්තා සහ පිරිමි තරගාවලි ද්විත්වය ම එකට ආරම්භ වූ අතර, මින් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස Southern Brave සහ Trent Rockets කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී එංගලන්ත මාධ්‍යවේදියෙකු වන Chris Hughes විසින් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Maitlan Brown සමඟ සිදු කළ කෙටි සාකච්ඡාවක් අතරතුර මෙම සිදුවීම සිදු වී තිබෙනවා.

“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- "You look like a Barbie with blue eyes!"
“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- “You look like a Barbie with blue eyes!”

මෙම සාකච්ඡාව අතරතුර Chris විසින් Brownගෙන් කණ්ඩායමේ පුහුණුවීම් සම්බන්ධයෙන් ගැටලුවක්‍ යොමු කළ අතර එහි දී Brown විසින් ඔහුට සාමාන්‍ය මට්ටමේ පිළිතුරක් ලබා දුන්නා.

“අපි Southamptonහිදි දින කිහිපයකට පෙර එකතු වුනා. එසේ කණ්ඩායමක් ලෙස එකතු වීමට ලැබීම සතුටක්. අපි පුහුණු තරගයක් ක්‍රීඩා කළා, ඒ වගේම අනිත් රාත්‍රියේ දී කණ්ඩායම් බැඳීම වැඩි කර ගැනීම වෙනුවෙන් Barbie බැලුවා.”

මේ වන විට ලොව පුරා අතිශය ප්‍රචලිත ව ඇති සිනමාපටයක් ලෙස Barbie හඳුන්වා දිය හැකි.

“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- "You look like a Barbie with blue eyes!"

නමුත් ඒ මොහොතේ Chris විසින් එයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ බහුතරයකගේ අප්‍රසාදය පළ වෙමින් පවතිනවා.

නිල් ඇස් තියෙන ඔයත් පුංචි Barbie කෙනෙක් වගේ. එහෙම නේද?”

“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- "You look like a Barbie with blue eyes!"
“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”

මෙම ප්‍රකාශය මගින් Chris විසින් සිය වෘත්තිය භාවය ඉක්මවා ගොස් ඇති බව පිරිසක් විසින් සඳහන් කරන අතර, එවැනි ප්‍රකාශයක් සිදු කිරීම නුසුදුසු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post “නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- “You look like a Barbie with blue eyes!” appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93%e0%b6%b8-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0/ Wed, 02 Aug 2023 13:26:53 +0000 https://lankansports.com/?p=17740 LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! LANKA PREMIER LEAGUE 2023 LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි. ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ […]

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට !

LANKA PREMIER LEAGUE 2023

LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber !

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ ශතකයක් රැස් කල අතර එය පන්දු 48 කින් වාර්ථා වූ අතර එය වාර්ථා අතරට එක්වූයේ LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය ලෙසටයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR https://lankansports.com/babar-azam-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-colombo-strikers-%e0%b6%9a%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-colombo-strikers-with-captain-babar/ Tue, 25 Jul 2023 11:49:42 +0000 https://lankansports.com/?p=17574 Babar azam සමඟ Colombo Strikers කරළියට Lanka Premier League 2023 අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්. ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam […]

The post Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR appeared first on 1XBet Sri Lanka.

]]>
Babar azam සමඟ Colombo Strikers කරළියට

Lanka Premier League 2023

අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන

පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්.

Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR

ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam කණ්ඩායමට එක් කර ගනිමින්.

Colombo Strikers කණ්ඩායමේ ගමන් මඟ

වසරතරගජයපරාජලකුණු සමනොවිසඳුණස්ථානය
1202095310SF වටය
2202194500Eliminator
32022115600අනුශූරතාව
එකතුව29141410

ආරම්භක වසරේ දී Colombo Kings නමින් ද සහ ඊට පසු වසර ද්විත්වයේ Colombo Stars නමින් ද හැඳින්වූ මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Colombo Strikers නමින්.

Colombo Strikers සමග එකතුවන විදෙස් ක්‍රීඩකයින්

  • Babar Azam
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Naseem Shah
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Wahab Riaz
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Iftikhar Ahmed
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Lorcan Tucker
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Mohammad Nawaz

Colombo Strikers කණ්ඩායම:

  • Babar Azam (නායක), Naseem Shah, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, Wahab Riaz, නිපුන් ධනංජය, මොවින් සුබසිංහ, ලහිරු උදාර,
  • එශාන් මාලිංග, Iftikhar Ahmed, ශෂික දුල්ශාන්, නුවනිඳු ප්‍රනාන්දු, Lorcan Tucker, ජෙෆ්රි වැන්ඩර්සේ, ඇන්ජලෝ පෙරේරා,
  • ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, Mohammad Nawaz, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා සහ අහන් වික්‍රමසිංහ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0-%e0%b6%b1%e0%b7%92/ Thu, 18 May 2023 12:14:36 +0000 https://lankansports.com/?p=16278 කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි. එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න […]

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය

තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad !

එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.

කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ

නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා

අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Chennai Super Kings vs Delhi Capitals Match Analysis. https://lankansports.com/chennai-super-vs-delhi-capitals-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-ipl-2023-chennai-super-kings-vs-delhi-capitals/ Wed, 10 May 2023 10:09:40 +0000 https://lankansports.com/?p=16104 Chennai Super Kings vs Delhi Capitals තරඟ විශ්ලේෂණය Indian Premier League 2023 මේ වසරේ 2023 මැයි 10 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු . Match Details Chennai Super Kings vs Delhi Capitals Time–Start at 07:30 PM (IST) Date– 10 May 2023, Wednesday Venue– MA Chidambaram Stadium, Chennai Series– Indian […]

The post Chennai Super vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Chennai Super Kings vs Delhi Capitals Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super Kings vs Delhi Capitals තරඟ විශ්ලේෂණය

Chennai Super vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Chennai Super Kings vs Delhi Capitals Match Analysis.
Chennai Super vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Chennai Super Kings vs Delhi Capitals Match Analysis.
Indian Premier League 2023

මේ වසරේ 2023 මැයි 10 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු .

Match Details

Chennai Super Kings vs Delhi Capitals

  • Time–Start at 07:30 PM (IST)
  • Date– 10 May 2023, Wednesday
  • Venue– MA Chidambaram Stadium, Chennai
  • Series– Indian Premier League 2023

Pitch Report and Details

The MA Chidambaram Stadium’s pitch is often dry and hard, and it degrades with time. On this field, there is absolutely no green grass to be found. The first two innings of play on this surface are simple because of the pitch’s hardness and dryness.

Pitch Behaviour

  • Bowling favour

Chances of winning

  • Chances of winning
  • Win bat first: 50%
    Win bowl first: 40%

Average Score:

  • 1st  Innings- 167 + runs
  • 2nd innings- 152 + runs
  • However, Chennai Super Kings are favourites to win. Whereas Delhi Capitals are fully prepared for the win.

Possible toss winner – Delhi Capitals

Possible match winner – Chennai Super Kings

Note: This analysis is based on the site administrators’ knowledge, analysis, and intuition. Consider the information provided and make your own judgement when making your analysis.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබ් අඩවියේ ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Chennai Super vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Chennai Super Kings vs Delhi Capitals Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/ Mon, 20 Mar 2023 12:40:44 +0000 https://lankansports.com/?p=14895 දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක. Sri Lanka Tour of New Zealand 2023 වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා. නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන […]

The post දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක.

Sri Lanka Tour of New Zealand 2023

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා.

නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ ඉනිමකින් සහ ලකුණු 58කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර,

එම තරග පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වූ දිමුත් සිය නායකත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්ත කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර,

එම තරගාවලියෙන් පසු තමන් නායකත්වයට සමු දීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැන්වූ බවයි දිමුත් විසින් මෙහිදී සඳහන් කලේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියට  (2021-23) අදාළ සියලු තරග (අවසන් මහා තරගය හැර) අද ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයෙන් පසුව අවසන් වූ අතර,

මීළඟට නැවතත් ටෙස්ට් ලෝක ශූරතාවලියක් පැවැත්වීමට පෙර ආසන්න ලෙස වසර දෙකක කාලයක් පුරා තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි (lankansports.com)

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

එම කාල රාමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු යටතේ ඉදිරිපත් වීම වඩාත් උචිත බැවින් තමන් මෙම තීරණය ගත් බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

2019 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න මේ වන තෙක්

ටෙස්ට් තරග 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10 ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වී තිබෙනවා. 

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

කෙසේ වෙතත් සිය තීරණය පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දුන්නත් ඒ වෙනුවෙන් තමන්ට තවමත් පිළිතුරක් නොලැබුණු බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b7%80%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94/ Tue, 14 Mar 2023 12:15:42 +0000 https://lankansports.com/?p=14793 ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. නමුත් ඊයේ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් වැඩිම […]

The post ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබුණා.

නමුත් ඊයේ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් වැඩිම උද්දාමයකට පත් වුනේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ එරට ප්‍රේක්ෂකයින් බවයි සමාජ මාධ්‍ය මෙන්ම විදෙස් වෙබ් අඩවි පිරික්සද්දී පෙනී යන්නේ.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.
ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid.

ඊයේ නවසීලන්තය සමඟ තරගය අවම වශයෙන් ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශිෂ්ට උත්සාහයක් දැරුවත්,

Kane Williamson විසින් රැස් කළ විශිෂ්ට ශතකය මෙන්ම නවසීලන්තය පසු පෙළ පිතිකරුවන්ගෙන් ඔහු ලද අනගි සහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වුනා.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ (lankansports.com)

ඉන්දීය කණ්ඩායම් සාමාජිකයින්ගේ ද වැඩි අවධානයක් ඊයේ දිනයේ දී නම් වෙන් වී තිබුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට බවයි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid විසින් පවසන්නේ.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.

“අපි ක්‍රීඩා කරන සෑම ටෙස්ට් තරගයකින් ම ප්‍රතිඵලයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. 

WTC අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අපේ අතේම තබා ගන්න නම් (ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලියේ ප්‍රතිඵලයෙන් බලපෑමක් එල්ල නොවෙන ලෙස) මේ තරගාවලිය තරග 3-1ක් විදිහට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බව අපි දැන ගෙන හිටියා.

අහමදාබාද් තණතීරුව මුලින් ම දැක්ක ගමන් අපිට තේරුණා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත් බව.

පසුව තරගයේ මුල් දින දෙකේ ඕස්ට්‍රේලියාව පිතිකරණයේ යෙදුණු විදියෙන් අපිව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ තීරණය මත යැපෙන්න පෙළඹෙව්වා.”

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.

තරගාවලියේ සිව්වැනි තරගය වන විට 2-1ක් ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටියා.

නමුත් සිව්වැනි තරගයට ලද තණතීරුවේ ස්වභාවය අනුව ටෙස්ට් ලෝක ශූරයින් වීමේ බලාපොරොත්තුව නවසීලන්තය වෙතට පැවරූ බව Dravid පවසනවා.

“ශ්‍රී ලංකාව ජයග්‍රහණය නොකරාවී කියන බලාපොරොත්තුවෙන් අපි බලා ගෙන හිටියා .ඔබ අනිත් අය මත යැපෙනවා කියන දේ ස්වාභාවික දෙයක්.

ඔබ ඔබේ උපරිමය ලබා දිය යුතුයි , නමුත් මේ වගේ තරගාවලි වල දී ඔබට අනිත් කණ්ඩායම් මත යැපෙන්න සිදු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd-2/ Tue, 14 Mar 2023 11:30:00 +0000 https://lankansports.com/?p=14784 ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි.. Sri Lanka Tour of New Zealand 2023 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා . එම එක්දින සංචිතයේ නායකත්වය Tom Latham හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර […]

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි..

Sri Lanka Tour of New Zealand 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා .

එම එක්දින සංචිතයේ නායකත්වය Tom Latham හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Canterbury කණ්ඩායම නියෝජනය කරන Chad Bowes සහ Auckland Ace නියෝජනය කරන Ben Lister එලෙස කණ්ඩායමට කැඳවූ නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

Lister මීට පෙර නවසීලන්තය නියෝජනය කරමින් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත්ව තිබූ අතර Chad Bowes නවසීලන්ත සංචිතයක් සඳහා නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් කාණ්ඩ දෙකකට ඇතුළත් වන අතර පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින් පළමු තරගයෙන් පසුව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පිටත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

මෙම සංචිතය පිළිබඳ අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු Gary Stead ප්‍රකාශ කළේ, මෙම තරගාවලිය නවසීලන්ත නවක ක්‍රීඩකයින්ට ඉතාමත් හොඳ අවස්ථාවක් බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

“නවක ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන්ව වෙනත් ආකෘතියක් සඳහා තෝරා ගැනීමට ලැබීම පුහුණුකරුවෙකුට සෑම විටම සතුටට කරුණක්.

Chad, Canterbury කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස හොඳ තරග වාරයක් ක්‍රීඩා කර තිබෙනවා වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක්.

අපිට දැන් සිට මැයි මස ආරම්භය දක්වා සීමිත පන්දුවාර තරග 16ක් ක්‍රීඩා කරන්න තියෙන නිසා ,

ක්‍රීඩකයින්ට තමන්ට හුරු සහ නුහුරු තත්වයන් තුළ තමන්ගේ දස්කම් පරික්ෂා කරලා බලන්න අවස්ථාවක් ලැබෙනවා .

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

ශ්‍රී ලංකා තරගාවලියට නම් කළ නවසීලන්ත කණඩායම

  • Tom Latham,Finn Allen, Tom Blundell, Chad Bowes, Michael Bracewell, Mark Chapman, Lockie Ferguson,
  • Matt Henry, Ben Lister, Daryl Mitchell, Henry Nicholls, GlennPhillips Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..! appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 27 Feb 2023 13:44:02 +0000 https://lankansports.com/?p=14503 ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි මස 22දා සිට මාර්තු මස 03 දා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහමීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46)
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8/ Tue, 14 Feb 2023 12:57:21 +0000 https://lankansports.com/?p=14319 The most expensive player in women's cricket

The post වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.!

Women’s Premier League 2023

එළඹෙන මාසයේ දී ඇරඹීමට නියමිත Women’s Premier League (WPL), හි ප්‍රථම වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වුනා.

එහි දී ඉහළම වටිනාකමකට අලෙවි වුනේ සුපිරි ඉන්දීය ආරම්භක පිතිකාරිණිය, Smriti Mandana (ස්ම්රිති මන්දනා) යි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket

මන්දනාව Royal Challengers Bangalore (RCB) කණ්ඩායම විසින් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.40ක මුදලකටයි.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇය

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වාර්ෂික වැටුපක් ලබන අතර ඇගේ දක්ෂතාවය මෙන්ම ඇගේ ජනප්‍රියත්වයත් ඉහළින් පවතිනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

මිල දී ගැනීම් වල වටිනාකම් පහත දැක්වෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
  • එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver Brunt (නැට් සිවර්-බ්‍රන්ට්) ඉන්දීය රුපියල් කෝටි 3.20ක මුදලකට Mumbai Indians (MI) විසින් මිල දී ගත්තා.
  • ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Ashleigh Gardner (ඈෂ්ලි ගාඩ්නර්) ද එම වටිනාකමටම Gujarat Giants (GG) වෙත මිල දී ගැනුණා.
  • ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning (මෙග් ලැනින්ග්) ඉන්දියානු රුපියල් කෝටි 1.10ක මුදලකට Delhi Capitals (DC) විසින් මිල දී ගත්තා.