sinhala_sports_news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sinhala_sports_news-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 20 Jul 2023 13:08:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED https://lankansports.com/2023-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%83%e0%b6%a7%e0%b7%84/ Thu, 20 Jul 2023 13:02:38 +0000 https://lankansports.com/?p=17477 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා . පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ශ්‍රී ලංකාව […]

The post 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා .

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරගය ජූලි 31 වැනිදා බංග්ලාදේශයේ සමඟින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය සැප්තැම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ වැඩිම අවධානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ සත්කාරකත්වය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට හිමිව තිබෙන අතර තරගය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

එයට මූලික වටයේ තරග තුනක් සහ සුපිරි හතර වටයේ තරගයක් ඇතුළත්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මූලික වටයේ තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සුපිරි වටයේ සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ මූලික වටයේ කාලසටහන,

  • පාකිස්තනයසහ නේපාලය අගෝස්තු 30 (මුල්තාන්)
  • ශ්‍රී ලංකාව හ බංග්ලාදේශය අගෝස්තු 31 (මහනුවර)
  • ඉන්දියාව හ පාකිස්තානය සැප්තැම්බර් 02 (මහනුවර)
  • බංග්ලාදේශය සහ ෆ්ගනිස්ථානය සැප්තැම්බර් 03 (ලාහෝර්)
  • ඉන්දියව සහ නේපාලය සැප්තැම්බර් 04 (මහනුවර)

සුපිරි හතර වටයේ තරග කාලසටහන ,

  • A1v B2 – සැප්තැම්බර් 6 – ලාහෝර්
  • B1v B2 – සැප්තැම්බර් 9 – කොළඹ
  • A1v A2 – සැප්තැම්බර් 10 – කොළඹ
  • A2v B1 – සැප්තැම්බර් 12 – කොළඹ
  • A1v B1 – සැප්තැම්බර් 14 – කොළඹ
  • A2v B2 – සැප්තැම්බර් 15 – කොළඹ
  • Final – සැප්තැම්බර් 17 – කොළඹ
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Mon, 13 Mar 2023 11:10:27 +0000 https://lankansports.com/?p=14748 මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු Sri Lanka Tour of New Zealand 2023 කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරක් ගත්තා. තරගයේ අවසන් දිනය වන විට එනම් […]

The post මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

Sri Lanka Tour of New Zealand 2023

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන්

නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරක් ගත්තා.

තරගයේ අවසන් දිනය වන විට එනම් (12 දා) තරගය කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය වී තිබුනේ සත්කාරකයින්ට ජයග්‍රහණයට ලකුණු 257 ක්ද සංචාරකයින්ට කඩුලු 9 ක්ද දවාගත යුතුවන තත්ත්වයක් උදාව තිබු නිසාවෙනි

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive..

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගෙ ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන් දවා ගැනීම සඳහා පන්දුවාර අනූවක් හෝ ඇතැම් ඇතැම් විට ඊටත් වඩා ඉතිරිව තිබුනා

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Sri Lanka’s Betting 1x (lankansports.com)

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් (lankansports.com)

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම ඊයේ (12 වැනිදා ) දිනයට තරගය නතර කරන විට

එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..

නවසීලන්ත වේගපන්දු බල ඇණිය හමුවේ නැගී සිටි 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුවලට සිය ප්‍රහාරය දියත් කරමින් රැස් කරන ලද අගනා ශතකය ලකුණු 115 ක් දක්වා දික්වූ අතර

මැට් හෙන්රි ගේ පන්දුවක් පිත්තේ ගෑවී ගොස් කඩුලු රකින්නාගේ දෑතේහිර නොවන්නට නවසීලන්තයට මීටත් වඩා ලොකු ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබිණි.

නොදැවී ලකුණු විස්සක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේ දී දිනේෂ් චන්දිමාල් සමග ශතක සම්බන්ධතාවයක් පවත්වමින්

ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ඒමට සිය අත්දැකීම් සමුච්චය මැනවින් ප්‍රයෝජනයට ගනු ලැබුවා.

දිනේෂ් චන්දිමාල් වටිනා ලකුණු 42ක් කණ්ඩායමට එකතු කළ අතර අනතුරුව මැතිව්ස් ශතකය කරා ගියේ ධනංජය ද සිල්වා අනෙක් අන්තයේ සිට ලබාදුන් සහය මතිනි.

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. appeared first on 1XBet Sri Lanka.

]]>
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death https://lankansports.com/%e0%b6%91%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b6%b6%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b7%80%e0%b7%96-%e0%b7%83%e0%b7%9c/ Tue, 13 Sep 2022 13:27:42 +0000 https://lankansports.com/?p=11870 එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා. අදාළ තරග තුන වන්නේ, Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්), Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් […]

The post එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death appeared first on 1XBet Sri Lanka.

]]>
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි

පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා.

අදාළ තරග තුන වන්නේ,

Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්),

Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් පැලස් එදිරිව බ්‍රයිටන්) යන තරගයි

නමුත්

16 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරග එලෙසම පැවැත්වෙන බව වාර්තා වනවා.

ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බ්‍රිතාන්‍යය තුළ එම කාලය ඇතුළත පැවැත්වෙන තරග වලට පෙර මහ රැජිණට ගෞරව දැක්වීම් සිදු වනු ඇති.

කල් දැමුණු තරග පැවැත්වෙන දිනයන් ඉක්මණින්ම දැනුම් දෙන බවයි ප්‍රීමියර් ලීග් ආරංචි මාර්ග පවසන්නේ.

Premier League,  and all English football postponed after Queen Elizabeth’s death
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි
Premier League,  and all English football postponed after Queen Elizabeth’s death

බ්‍රිතාන්‍යයට අයත් එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය තුළ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග අත්හිටුවා තිබෙනවා. ඒවා එළඹෙන සතියේ දී පැවැත්වෙනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%86%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/ Mon, 12 Sep 2022 09:02:18 +0000 https://lankansports.com/?p=11846 ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු ශූරතාවය 2022 ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා. එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි […]

The post ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා.

එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි වටයේ දී සිංගප්පූරුව 67-49ක් ලෙස පරාජය කරන්නට ද සමත් වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ අතර එහි දී තර්ජිනි සිවලිංගම්ගේ දක්ෂතා සෑම දෙනාගේම අවධානයට ලක් වුනා.

ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ ජයග්‍රහණයක් දිනා දෙන්නට කැප වූ සියලු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 1Xbet උණුසුම් සුබ පැතුම්.

ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්නවතම බෝනස් , ක්‍රිකට් පුවත්වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b6%a0/ Wed, 24 Aug 2022 12:41:34 +0000 https://lankansports.com/?p=11528 ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය ආසියානු දැල්පන්දු ශූරතාවය 2022 මේ වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව තිබෙනවා. සංචිතයේ නායකත්වය සඳහා ගයාංජලී අමරවංස තෝරාපත් කරගෙන තිබෙන අතර උපනායකත්වය හිමිව තිබෙන්නේ දුලංගි වන්නිතිලක වෙතයි. මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා […]

The post ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

මේ වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

සංචිතයේ නායකත්වය සඳහා ගයාංජලී අමරවංස තෝරාපත් කරගෙන තිබෙන අතර උපනායකත්වය හිමිව තිබෙන්නේ දුලංගි වන්නිතිලක වෙතයි.

මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

ගයාංජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උපනායිකා), තර්ජිනී සිවලිංගම්, හසිතා මෙන්ඩිස්, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, සේමිණී අල්විස්, දීපිකා දර්ශනි, භාෂිනී ද සිල්වා, මල්මි හෙට්ටිආරච්චි, ඉදුෂා ජනනි, රශ්මි දිව්‍යාංජලී

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට Lankan sports සූදානම්, රැඳී සිටින්න Lankan sports සමඟින්ම.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන අප සූදානම් ,තරග සියල්ල ගෙදර ඉදන්ම නරබන ගමන් මුදල් උපයන්න රැදීසිටින්න අපත් සමග