sinhala sports news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sinhala-sports-news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 29 Sep 2023 08:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial https://lankansports.com/%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%ba/ Fri, 29 Sep 2023 08:15:14 +0000 https://lankansports.com/?p=18539 දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් ! ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය. එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ. කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල […]

The post දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial appeared first on 1XBet Sri Lanka.

]]>
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් !

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය.

එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ.

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල අතර එහි සඳහන් වූයේ දනුශ්ක ගුණතිලක එම චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරන බවයි.

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට මාස කිහිපයකදී ඔහුට පැනවූ තරඟ තහනම හකුලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරමින් සිටින බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” ! https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a/ Thu, 21 Sep 2023 08:33:47 +0000 https://lankansports.com/?p=18369 දසුන් තවදුරටත් නායකත්වයේ ! 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් ම හොබවනු ඇති බවට Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා. නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ සහ කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යවල ආරංචි පැතිරුණා. නමුත් […]

The post දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” ! appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් තවදුරටත් නායකත්වයේ !

2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් ම හොබවනු ඇති බවට Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !
දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” !

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ සහ කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යවල ආරංචි පැතිරුණා.

නමුත් එක්දින ලෝක කුසලානය තෙක් දසුන් ශානකගේ නායකත්වය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් Newswire වෙත සඳහන් කර තිබෙනවා

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !

නමුත් තවමත් ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත සංචිතය පිළිබඳව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කිසිදු සඳහනක් සිදු කර නැහැ.

ICC විසින් මෙම මස 28 වැනිදා තෙක් මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කිරීමට සහ ඒවායේ වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !

මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත රටවල් අතරින් තවමත් සිය සංචිත ප්‍රකාශයට පත් කර නැත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය පමණයි.

2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Lanakan sports සූදානම්, 

Newswire ඇසුරෙනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d/ Fri, 04 Aug 2023 14:24:08 +0000 https://lankansports.com/?p=17792 ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට Netball World Cup 2023 දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි . තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ […]

The post ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup appeared first on 1XBet Sri Lanka.

]]>

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට

Netball World Cup 2023

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි .

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup

තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරගය සිහිපත් කරවන අවස්ථාවක් වුනා. එවර එම තරගය ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත් වුනත්,

මෙවර එවැනි දස්කමක් දවමින් ලෝක මට්ටමේ දී සිංගප්පූරුව අබිබවා යෑමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ පළමු කාර්තුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ අතර එහි දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගනිද්දී, සිංගප්පූරුවෙන් වාර්තා වී තිබුණේ ලකුණු 8ක් පමණයි.

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup

තරගයේ සිව් වැනි සහ අවසන් කාර්තුව තරගයේ තීරණාත්මක ම කාර්තුව වූ අතර එහි දී අවාසනාවන්ත ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය සිංගප්පූරුව 49 – 46 ශ්‍රී ලංකාව

මේ අනුව මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට (16) පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනත්,

සමස්තයක් ලෙස ඉතා තරගකාරී ලෙස මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උත්සාහ කළා.

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup

මෙහි දී ලෝක කුසලාන ඉතිහාසයේ වසර 20කට පසුව සිංගප්පූරුව හැරුණු කොට වෙනත් කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවා සේ ම (බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින්)

වෙල්සය වැනි අතිශය ප්‍රබල කණ්ඩායම් වලට පවා තියුණු අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation https://lankansports.com/ipl-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-kohli%e0%b6%a7-%e0%b6%af%e0%b6%a9-kohli-fined-10-of-match-fee-for-ipl-code-of-conduct-violation/ Wed, 19 Apr 2023 12:25:24 +0000 https://lankansports.com/?p=15639 IPL නීති බින්ද Kohliට දඩ! Indian Premier League 2023 (17) Royal Challengers Bangalore සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගය අතරතුර IPL චර්යාධර්ම කඩ කිරීම හේතුවෙන් හිටපු RCB නායක Virat Kohli හට දඩ ගෙවීමට සිදු වී තිබෙනවා. පිතිකරණ පාරාදීසයක් සේ සැලකෙන Bangalore හි M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී දෙපිළේ ම පිතිකරුවන් ඉහළ […]

The post IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation appeared first on 1XBet Sri Lanka.

]]>
IPL නීති බින්ද Kohliට දඩ!

Indian Premier League 2023

(17) Royal Challengers Bangalore සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගය අතරතුර IPL චර්යාධර්ම කඩ කිරීම හේතුවෙන් හිටපු RCB නායක Virat Kohli හට දඩ ගෙවීමට සිදු වී තිබෙනවා.

පිතිකරණ පාරාදීසයක් සේ සැලකෙන Bangalore හි M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී දෙපිළේ ම පිතිකරුවන් ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් වූ අතර,

තියුණු තරගයකින් අනතුරුව ලකුණු 8ක ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට Chennai Super Kings සමත් වුනා.

IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation
IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

නමුත් මෙම තරගය අතරතුර Virat Kohli විසින් IPL චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ Amit Sharma විසින් තරගයෙන් අනතුරුව දැනුම් දී තිබුණා.

එමෙන්ම එම වරද සහ තමන්ට ලැබුණු දඬුවම Kohli විසින් පිළිගැනීම නිසා ඒ වෙනුවෙන් විදිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී තිබුණේ නැහැ.

IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

ඒ අනුව දඬුවම ලෙස Virat Kohli හට ඔහුගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම වී තිබෙනවා.

නමුත් ඔහුට එල්ල වුනු චෝදනාව කුමක් ද යන්න පිළිබඳ කිසිදු විස්තරයක් දැන ගැනීමට ලැබී නැහැ.

කෙසේ වෙතත් බොහෝ විට එය Chennai ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී Shivam Dubeගේ කඩුල්ල දැවී යාමෙන් පසුව Kohli විසින් දැක්වූ ආවේගශීලී ප්‍රතික්‍රියාව බව වන්නට ඇති බවයි ඉන්දීය මාධ්‍ය අනුමාන කරන්නේ.

IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET BLACKJACK EASTER https://lankansports.com/1xbet-blackjack-easter/ Fri, 07 Apr 2023 14:08:40 +0000 https://lankansports.com/?p=15338 1XBET BLACKJACK EASTER 1XBET ඔබවෙත ගෙන එන නවතම ප්‍රවර්දන වැඩසටහන,සති අන්තයේ අත හිත පිරෙන්න ,රුපියල් 1745601,46 ක ත්‍යාග මුදලකින් ඔබේ මුදල දැන්ම දිනාගන්න- The prize of the €5,000 fund is already waiting for you, plunge into the world of games with us! තරග කාලසීමාව : 2023 අප්‍රේල් 07, 00:01 GMT සිට – අප්‍රේල් 17, 2023 […]

The post 1XBET BLACKJACK EASTER appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET BLACKJACK EASTER

1XBET ඔබවෙත ගෙන එන නවතම ප්‍රවර්දන වැඩසටහන,සති අන්තයේ අත හිත පිරෙන්න ,රුපියල් 1745601,46 ක ත්‍යාග මුදලකින් ඔබේ මුදල දැන්ම දිනාගන්න-

The prize of the €5,000 fund is already waiting for you, plunge into the world of games with us!

1XBET BLACKJACK EASTER
1XBET BLACKJACK EASTER

තරග කාලසීමාව :

2023 අප්‍රේල් 07, 00:01 GMT සිට – අප්‍රේල් 17, 2023 23:59 GMT දක්වා

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 1,500
  • 2 ස්ථානය – € 1,000
  • 3 ස්ථානය – යුරෝ 800
  • 4 ස්ථානය – යුරෝ 600
  • 5 ස්ථානය – € 300
  • 6 ස්ථානය – € 200
  • 7-9 ස්ථානය – € 100
  • 10-15 ස්ථාන – යුරෝ 50
1XBET BLACKJACK EASTER

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Blackjack 2,
  • Blackjack,
  • Blackjack Russian 5,
  • Blackjack Russian 4 ,
  • Blackjack 5,
  • Blackjack 6,
  • Blackjack 7,
  • Blackjack Russian,
  • Blackjack Russian 2,
  • Blackjack Russian 3,
  • Vip Blackjack,
  • Blackjack 8,
  • Vip Blackjack 2,
  • Türkçe Blackjack,
  • Blackjack 10,
  • Blackjack 11,
  • Speed Blackjack

ක්‍රීඩාව තුළ නිර්ණායක :

තරඟාවලිය අතරතුර ක්‍රීඩකයා හැකි තරම් බ්ලැක් ජැක් එකතු කලහැක, සෑම බ්ලැක් ජැක් එකක් සඳහාම ක්‍රීඩකයාට ප්‍රසාද ලකුණු1ක් ලැබේ.

අවම ඔට්ටුව

Minimum bet – €10

1XBET BLACKJACK EASTER

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ,