Semifinale_fifa Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/semifinale_fifa/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 16 Dec 2022 13:15:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit https://lankansports.com/%e0%b6%94%e0%b6%b6-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%8f/ Fri, 16 Dec 2022 13:15:50 +0000 https://lankansports.com/?p=13359 “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා FIFA World Cup 2022 ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත් තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට […]

The post “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit appeared first on 1XBet Sri Lanka.

]]>
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

FIFA World Cup 2022

ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත්

තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට උත්සුක වුනා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

ප්‍රංශය හමුවේ ලැබූ ගෝල 2-0ක පරාජයත් සමඟ මොරොක්කෝවේ ලෝක කුසලාන සිහින චාරිකාව අවසන් වූ අතර ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි හතක දී සිව්වැනි වතාවටත් අවසාන තරගයකට පිවිසීමට සමත් වුනා.

තරගයේ නිමාව හඟවන විසිල් නාදයෙන් පසුව Mbappe අප්‍රිකානු කණ්ඩායමේ වාර්තාගත ලෝක කුසලාන මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ මොරොක්කානු තරුව වන,

Hakimi වෙත ගියේ පරාජයේ වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සැනසීමට.

දෙදෙනා සිප වැළඳ ගැනීමෙන් පසුව එකිනෙකා ඔවුන්ගේ කමිස හුවමාරු කර ගත්තා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

Mbappe පසුව tweet සටහනක් තබමින් ඉතිහාසය නිර්මාණය කිරීම පිළිබඳව Hakimiට ප්‍රශංසා කළේ සැවොම ඔහු ගැන ආඩම්බර වන බව ද සඳහන් කරමින්.

“දුක් වෙන්න එපා සහෝදරයා, ඔබ කළ දේ ගැන හැම දෙනාට ම ආඩම්බරයි. ඔබ ඉතිහාසය නිර්මාණය කළා,!”

යනුවෙන් Mbappe tweet කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රොඒශියාව පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට.. Messi leads Argentina to World Cup final in 3-0 win over Croatia https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9c%e0%b6%92%e0%b7%81%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%80%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%86%e0%b6%a2/ Wed, 14 Dec 2022 12:46:00 +0000 https://lankansports.com/?p=13308 ක්‍රොඒශියාව පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට.. පාපන්දු ලෝක කුසලානය 2022 මේ දිනවල පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලෝක අනුශූර ක්‍රොඒෂියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා. ශ්‍රී ලංකා වේලාවෙන් (14) අලුයම පැවති මෙම තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ක්‍රොඒෂියා ක්‍රීඩකයෙකු සිදු […]

The post ක්‍රොඒශියාව පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට.. Messi leads Argentina to World Cup final in 3-0 win over Croatia appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රොඒශියාව පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට..

පාපන්දු ලෝක කුසලානය 2022

මේ දිනවල පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලෝක අනුශූර ක්‍රොඒෂියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

ක්‍රොඒශියාව  පරදවමින්  ආජන්ටිනාව අවසන් මහා තරගයට..
ක්‍රොඒශියාව පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට..

ශ්‍රී ලංකා වේලාවෙන් (14) අලුයම පැවති මෙම තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ක්‍රොඒෂියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ වගකීම හිමි වුනේ සුපිරි ක්‍රීඩක Lionel Messi හටයි.

ක්‍රොඒශියාව  පරදවමින්  ආජන්ටිනාව අවසන් මහා තරගයට..

දැඩි පීඩනයක් යටතේ ලබා ගත් එම දඬුවම් පහර තරගාවලියේ මෙතෙක් සුපිරි ගෝල රැකීමක නිරත වූ ක්‍රොඒෂියා ගෝල රකින්නා පසු කර ගෝලයේ දකුණු කෙළවරින් සාර්ථකව දැල තුලට එල්ල කිරීමට මෙසී සමත් වුනා.

ක්‍රොඒශියාව  පරදවමින්  ආජන්ටිනාව අවසන් මහා තරගයට..

එම ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසු, එනම් 39 වැනි මිනිත්තුවේ දී, ක්‍රියාත්මක වූ Julian Alvarez ආජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේ තරගයේ වැඩි ආධිපත්‍ය සිය කණ්ඩායමට දිනා දෙමින්.

ක්‍රොඒශියාව  පරදවමින්  ආජන්ටිනාව අවසන් මහා තරගයට..

69 වැනි මිනිත්තුවේ දී මෙසී ලබා දුන් පන්දුවක් නැවතත් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කිරීමට Julian Alvarezට හැකි වුනේ ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට තවත් පියවරක් ළං කරමිනුයි.

ක්‍රොඒශියාව  පරදවමින්  ආජන්ටිනාව අවසන් මහා තරගයට..

එම අර්ධයේ ද ක්‍රෝඒෂියා ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට දැරූ උත්සහයන් සියල්ල අසාර්ථක වූ නිසා,

වසර අටකට පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක අනුශූරයින් තරගාවලියෙන් ඉවත් කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 03 – 01 ක්‍රොඒෂියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව:Lionel Messi 34’ (P), Julian Alvarez 39’ & 69’

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රොඒශියාව පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට.. Messi leads Argentina to World Cup final in 3-0 win over Croatia appeared first on 1XBet Sri Lanka.

]]>
ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” “Viking Applause” of Moroccans Resurrecting Atlas Lions https://lankansports.com/%e0%b6%87%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92-%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ Tue, 13 Dec 2022 13:24:41 +0000 https://lankansports.com/?p=13297 ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” FIFA World Cup 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දුර්වලයෙක් ලෙසින් සලකනු ලැබූ Atlas Lions නමින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම දැන් කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරග බිම ආක්‍රමණය කර තිබෙන්නේ මහා කුණාටුවක් ලෙසින්. ක්‍රිස්ටිආනෝ රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම පරාජය කරමින් මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ […]

The post ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” “Viking Applause” of Moroccans Resurrecting Atlas Lions appeared first on 1XBet Sri Lanka.

]]>
ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද”

FIFA World Cup 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දුර්වලයෙක් ලෙසින් සලකනු ලැබූ Atlas Lions නමින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම දැන් කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරග බිම ආක්‍රමණය කර තිබෙන්නේ මහා කුණාටුවක් ලෙසින්.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"
ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද”

ක්‍රිස්ටිආනෝ රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම පරාජය කරමින් මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ,

වසර 92ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසාන කණ්ඩායම් හතරට පිවිසීමට සමත් වූ පළමු අප්‍රිකානු සහ පළමු මුස්ලිම් රට ලෙසින් ඉතිහාසගත වෙමින්.

මෙතෙක් ආ සාර්ථක ගමනේ දී ඔවුන් ලොව අංක 2ට ශ්‍රේණිගතව සිටින බෙල්ජියම,

අංක 7ට ශ්‍රේණිගතව සිටින ස්පාඤ්ඤය සහ අංක 9ට ශ්‍රේණිගතව සිටින පෘතුගාලය පරාජය කර තිබෙන්නේ එක ම එක ගෝලයක් හෝ ලබා නොදෙමින් වීම සුවිශේෂත්වයක්.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

පෘතුගාලය ගෝල 1-0කින් අර්ධ අවසන් පූර්ව තරගයේ පරාජය කළ මොරොක්කෝ කණ්ඩායම දැන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෑම දෙනාම ආදරය කරන කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

“Viking clap” – “වයිකිං අත්පොළසන” ලෙසින් හැඳින්වෙන මොරොක්කානු ක්‍රීඩාලෝලීන් විසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය දීප්තිමත් කර තිබෙන මේ අත්පොළසන,

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වදින තම කණ්ඩායමට ඔවුන්ගේ තිබෙන දැඩි ආශාව සහ ඇල්ම ප්‍රදර්ශනය කරන සංකේතාත්මක මූර්තියක්.

මෙවර තරගාවලියේ සිටින වැඩියෙන් ම ප්‍රාණවත් ක්‍රීඩාලෝලී පිරිසක් ලෙසින් ගැනිය හැකි මොරොක්කානුවන් ඔවුන්‌ගේ ඒකාකාර බෙර රිද්මයෙන් ,

Atlas Lions කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ ලෝක කුසලාන තරග හතරේ දී ම නිරන්තරයෙන් ප්‍රීති ඝෝෂා නගා තිබෙනවා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් මේ ඝෝෂාකාරී දර්ශනය ඒ තරගාවලියට කොතරම් හැඟීම්බර මුහුණුවරක් එක් කළා ද කිවතොත් ප්‍රංශ ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩකයන් ද ඔවුන්ගේ තරගවලින් පසුව මෙය රඟන්නට පටන් ගත්තා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

මොරොක්කානු දිරිය පාපන්දු ක්‍රීඩකයන් ලෝක පාපන්දු කුසලානය රැක ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින ප්‍රංශය ට එරෙහිව 2022 ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්වතරගයට පිවිසෙන,

දෙසැම්බර් 15 වැනි දිනයේත් තරගය පැවැත්වෙන Al Bayt ක්‍රීඩාංගණය ‘වයිකිං අත්පොළසන’ නමැති අකුණු හඬින් ගිගුරුම් දෙනු ඇත.

එය ඔවුන් ජයග්‍රහනය කරා රැගෙනයන එකම අවිය වීමට ද නොහැක්කක් නොමැත