SANATH_JAYASURIYA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sanath_jayasuriya/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 04 Apr 2023 13:20:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list is increasing day by day https://lankansports.com/ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0-%e0%b6%bd%e0%b7%90%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94/ Tue, 04 Apr 2023 13:17:45 +0000 https://lankansports.com/?p=15238 IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට Indian Premier League 2023 මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ දමමින් තවත් Royal Challengers Bangalore නියෝජනය කරන විදෙස් ක්‍රීඩක Reece Topley ආබාධයට ලක්ව තිබෙනවා . Mumbai Indians සමඟ පැවති තරගයේ දී ඔහු ආබාධයකට ලක්වනු දක්නට ලැබුණු අතර ඔහුගේ උරහිස ප්‍රදේශය ආබාධයට ලක් ව තිබෙන බව පසුව තහවුරු […]

The post IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list is increasing day by day appeared first on 1XBet Sri Lanka.

]]>
IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ දමමින් තවත් Royal Challengers Bangalore නියෝජනය කරන විදෙස් ක්‍රීඩක Reece Topley ආබාධයට ලක්ව තිබෙනවා .

Mumbai Indians සමඟ පැවති තරගයේ දී ඔහු ආබාධයකට ලක්වනු දක්නට ලැබුණු අතර ඔහුගේ උරහිස ප්‍රදේශය ආබාධයට ලක් ව තිබෙන බව පසුව තහවුරු වුනා.

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list  is increasing day by day
IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list is increasing day by day

මේ පිළිබඳ අදහස් දක්වමින් RCB ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශ කළේ ක්‍රීඩකයා (Topley) සුවයෙන් පසු වන නමුත්

ඔහු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට වෛද්‍ය පරීක්ෂණ වාර්තා පැමිණෙන තුරු රැඳී සිටීමට සිදු වන බවයි.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

“අවාසනාවන්ත ලෙස ඔහුගේ පාදය පිටියේ හිර වෙලා උරහිස ප්‍රදේශය බිම වැදුණා. ඒ නිසා ඔහුගේ උරහිස විසන්දි (dislocated) වීමකට ලක් වුනා.

නමුත් එය නැවත සැකසීමට වෛද්‍යවරුන් කටයුතු කරලා තියෙන්නේ.

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list  is increasing day by day

RCB කණ්ඩායමේ දකුණත් පිතිකරු Rajat Patidar සහ වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood මීට පෙර ආබාධයකට ලක් වූ අතර

Patidarට තරගාවලියේ මුල් භාගය සහ Hazlewoodට පළමු තරග හත මඟ හැරෙන බව වාර්තා වෙනවා.

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list  is increasing day by day
Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list is increasing day by day appeared first on 1XBet Sri Lanka.

]]>
SUPER GIANTS පරදා SUPER KINGS හට ලකුනු 12 ක ජයක් – Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk. https://lankansports.com/super-giants-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-super-kings-%e0%b7%84%e0%b6%a7-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%b1%e0%b7%94-12-%e0%b6%9a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ Tue, 04 Apr 2023 12:52:49 +0000 https://lankansports.com/?p=15220 SUPER GIANTS පරදා SUPER KINGS වරුන්ට ලකුනු 12 ක තියුණු ජයක් Indian Premier League 2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) රාත්‍රියේ පැවැත්වුනු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුනා. ලකුණු 400කට වැඩියෙන් වාර්තා වූ මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වුනේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි . MA […]

The post SUPER GIANTS පරදා SUPER KINGS හට ලකුනු 12 ක ජයක් – Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk. appeared first on 1XBet Sri Lanka.

]]>
SUPER GIANTS පරදා SUPER KINGS වරුන්ට ලකුනු 12 ක තියුණු ජයක්

Indian Premier League 2023

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) රාත්‍රියේ පැවැත්වුනු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුනා.

ලකුණු 400කට වැඩියෙන් වාර්තා වූ මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වුනේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි .

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.
SUPER GIANTS පරදා SUPER KINGS හට ලකුනු 12 ක ජයක් – Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

MA චිදම්බරම් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවුනේ ලක්නව් නායක KL Rahulටයි. ඔහු ඒ අනුව පිතිකරණ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට තිලිණ කළත්, එය එතරම් සුබ ප්‍රතිඵල ගෙන ආවේ නැහැ .

චෙන්නායි ඉනිම ඇරඹූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ලටම ශතක සබඳතාවයක් ගොඩ නැගුවා. 

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

පන්දු 29කින් ලකුණු 47ක් ලබාගත් Devon Conwayට අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය මගහැරී ගියා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට (lankansports.com)

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී MS Dhoni ලක්නව් හොඳම පන්දු යවන්නා වන Mark Woodට පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුනා .

චෙන්නායිවරු ලබා දුන් අති දුෂ්කර ඉලක්කය හඹා යාමට නම් Kyle Mayers වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙකු සාර්ථක වීම අත්‍යාවශ්‍ය මොහොතක ඔහු තම රාජකාරිය ඉටු කිරීමට සමත් වුනා.

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

කෙසේ නමුත්,

ලකුණු අතර සිටින ඔහු කෙසේ හෝ කඩුල්ලේ රැඳී සිටියා නම් ලක්නව් කණ්ඩායමට මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට තිබුණා .

මෙවන් අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන හොඳින් හුරුපුරුදු dhoni අවසානයේ ලකුණු 12ක ජයක් කරා චෙන්නායි මෙහෙයවන්නේ,

තමන්ට සිටින සීමිත පන්දු යවන්නන් කිහිප දෙනා මැනවින් භාවිතා කරමිනුයි . 

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.
Chennai Super Kings team celebrates the dismissal of Marcus Stoinis of Lucknow Super Giants during the Indian Premier League cricket match between the Chennai Super Kings and the Lucknow Super Giants in Chennai, India, Monday, April 3, 2023.

තරගයේ වීරයා සම්මානය පූර්ණ කාලීන දඟපන්දු යවන්නෙකුගේ භූමිකාව රඟ දැක්වූ Moeen Aliහිමිවුනා

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

IPL තරගාවලියේ සත්වැනි තරගය අද (04) ක්‍රියාත්මක වන්නේ දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක අතරයි.

අද දිනයේ එක් තරගයක් පමණක් පැවැත්වෙන නිසා එය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SUPER GIANTS පරදා SUPER KINGS හට ලකුනු 12 ක ජයක් – Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk. appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start https://lankansports.com/kohli-%e0%b7%83%e0%b7%84-faf-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mi%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-rcb-ipl%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%9a/ Mon, 03 Apr 2023 12:42:39 +0000 https://lankansports.com/?p=15197 Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා . මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම […]

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා .

මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Tilak Varma පන්දු 46කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා.

Nehal Wadhera ලකුණු 21ක් රැස් කළ අතර Arshad Khan ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Karn Sharma කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

ඒ අනුව ලකුණු 172ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 16.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 49ක් තුල වෙගවත් ලකුණු 82ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 73ක් රැස් කළා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore celebrates the wicket of Ishan Kishan of Mumbai Indians with Mohammed Siraj of Royal Challengers Bangalore during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Ron Gaunt / SPORTZPICS for IPL

පන්දු යැවීමේදී Arshad Khan සහ Cameron Green එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore hitting a over boundary during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Saikat Das / SPORTZPICS for IPL

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.. https://lankansports.com/16-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-16th-edition-of-ipl-all-set-to-beg/ Fri, 31 Mar 2023 10:40:05 +0000 https://lankansports.com/?p=15141 16 වැනි IPL තරගාවලිය අද සිට Indian Premier League 2023 ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව මෙවර Indian Premier League ක්‍රිකට් තරගාවලිය අදසිට (31) ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත අතර අද සිට මැයි මස 28 දින දක්වා පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙවර […]

The post 16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.. appeared first on 1XBet Sri Lanka.

]]>
16 වැනි IPL තරගාවලිය අද සිට

Indian Premier League 2023

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව මෙවර Indian Premier League ක්‍රිකට් තරගාවලිය අදසිට (31) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත අතර අද සිට මැයි මස 28 දින දක්වා පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරගාවලියේ දී කණ්ඩායම් දහය අතර තරග 74ක් පැවැත්වීමට ද නියමිතයි.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිඳු හසරංග , භානුක රාජපක්ෂ , මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ යන අය තරගාවලියට එක් වීමට නියමිත නමුත්

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය නිසා තවමත් ඉන්දියාවට පැමිණ ඇත්තේ භානුක රාජපක්ෂ පමණයි.

  • වනිඳු හසරංග – Royal Challengers Banglore
  • භානුක රාජපක්ෂ – Punjab Kings
  • මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ – Chennai Super Kings
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

එමෙන්ම ගිය වර IPL ශූරතාව දිනා ගත් Gujarat Titans කණ්ඩායම මෙවරත් Hardik Pandya ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසීමට නියමිත අතර ඔවුන් සහ Chennai Super Kings , Rajasthan Royals ,

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

Mumbai Indians , Royals Challengers Bangalore , Lucknow Super Giants කණ්ඩායම් පමණක් ගිය වර තරග සමයේ සිය කණ්ඩායම් නායකයින් සමග තරගාවලියට පිවිසෙන අතර අනෙක් සියලු කණ්ඩායම් වල නායකත්වය වෙනස් වී තිබෙනවා.

Edit Post “IPL 2023 සම්පූර්ණ කාලසටහන- IPL 2023 Full schedule” ‹ 1XBet Sri Lanka — WordPress (lankansports.com)

  • ඒ අනූව Kolkata Knight Riders කණ්ඩායම Nitish Rana විසින්ද,
  • Sunrisers Hyderabad කණ්ඩායම Adien Markram විසින්ද,
  • Delhi Capitals කණ්ඩායම David Warner විසින්ද,
  • Punjab Kings කණ්ඩායම Shikar Dhawan විසින්ද මෙවර මෙහෙයවනු ලබනවා.

Chennai Super Kings සහ Gujarat Titans අතර තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

එමෙන්ම ඊට පෙර ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 6 ට පමණ සුපිරි තරු රැසක් පිරිවරා උත්සවශ්‍රීයෙන් 2023 IPL තරගාවලිය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

සමාරම්භක උළෙල වෙනුවෙන් Tamannaah Bhatia, Rashmika Mandanna වැනි භාරතයේ සුපිරි නළු නිළියන් මෙන්ම බොලිවුඩයේ ජනප්‍රියතම ගායකයකු වන Arijit Singh ද සහභාගී වනු ඇති බවට දැන ගන්නට ලැබෙනවා.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.. appeared first on 1XBet Sri Lanka.

]]>
නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL” – Undefeated Unofficial Cricket Festival “IPL” https://lankansports.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bd-%e0%b6%b1%e0%b7%9c%e0%b6%bd%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%b1%e0%b6%9a%e0%b7%99/ Mon, 27 Mar 2023 12:56:57 +0000 https://lankansports.com/?p=15048 නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL” Indian Premier League 2023 2023 Indian Premier League තරගාවලිය ආරම්භ වෙන්න තවත් දින කිහිපයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ . 2008 වර්ෂයේ දී පළවෙනි වරට ආරම්භ වුන IPL තරගාවලියේ 16 වැනි සංස්කරණය (Edition) තමයි මේ අවුරුද්දේ පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ. ආරම්භයේ දී කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ තරගාවලිය 2011 දී කණ්ඩායම් දහයක් […]

The post නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL” – Undefeated Unofficial Cricket Festival “IPL” appeared first on 1XBet Sri Lanka.

]]>
නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL”

Indian Premier League 2023

2023 Indian Premier League තරගාවලිය ආරම්භ වෙන්න තවත් දින කිහිපයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ .

2008 වර්ෂයේ දී පළවෙනි වරට ආරම්භ වුන IPL තරගාවලියේ 16 වැනි සංස්කරණය (Edition) තමයි මේ අවුරුද්දේ පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ.

ආරම්භයේ දී කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ තරගාවලිය 2011 දී කණ්ඩායම් දහයක් දක්වා ප්‍රසාරණය වුනා, නමුත් 2014 පටන් නැවතත් කණ්ඩායම් 8කින් මේ තරගාවලිය පවත්වන්න සංවිධායකයින්ට සිදු වෙනවා.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"
නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL” – Undefeated Unofficial Cricket Festival “IPL”

වරින් වර IPL තරගාවලියට කණ්ඩායම් එකතු වුනා, සමහර කණ්ඩායම් කාලයක් යද්දී නැති වෙලා ගියා.

ඒ හැම දෙයකට ම පස්සේ 2022 දී ආයෙත් අලුත් කණ්ඩායම් දෙකක් (Gujarat Titans සහ Lucknow Super Giants) තරගාවලියට එකතු වෙනවාත් එක්කම මුළු කණ්ඩායම් සංඛ්‍යාව දහයක් බවට පත් වුනා.

IPL තරගාවලිය 2008 දී ආරම්භ වෙන්න පෙර ඉන්දියාවෙන් තවත් විස්සයි විස්ස ලීග් තරගාවලියක් ආරම්භ වුනා. 2007 වර්ෂයේ දී Indian Cricket League කියන නමින් ආරම්භ වෙන මේ තරගාවලියට BCCI වෙතින් අනුමැතිය හිමි වුනේ නැහැ.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

මේ ICL තරගාවලිය ආරම්භ වෙන්නේ Zee Entertainment Enterprises යටතේ.

කොහොම නමුත් අද වෙද්දී IPL කියන්නේ වාර්ෂික ක්‍රිකට් සැණකෙළියක් බවට පත් වෙලා හමාරයි, ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ඉන්දියානු ආක්‍රමණය පිළිගන්න සිද්ධ වෙලා.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන ලීග් තරගාවලි ප්‍රමාණය අත් දෙකේම ඇඟිලි ගාණටත් වඩා වැඩි වෙද්දී, ඒ අතරින් නිල නොවන ප්‍රමුඛ ස්ථානය හිමි වෙලා තියෙන්නේ IPL වලට.

ඉතින් IPLකියන්නේ අපිට මග හැරලා යන්න පුළුවන් ක්‍රීඩා සැණකෙළියක් නෙවෙයි !

Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට (lankansports.com)

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYAL කන්ඩායමට (lankansports.com)

මීට පෙර පැවැත්වුණු තරගාවලි 15ම ක්‍රීඩා කරන්න සමත් වුන කණ්ඩායමක් වෙන Mumbai Indians මේ වෙද්දී IPL ශූරතා 5ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙන්නේ ඔවුන් සහභාගී වුන IPL අවසන් මහා තරග 6ක් අතරින්.

ඒ අතින් බැලුවහම Mumbai Indiansට යම් අභියෝගයක් හෝ එල්ල කරන්න ඉතුරු වෙන්නේ Chennai Super Kings පමණයි.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

Super Kings විසින් මේ වෙද්දී IPL ශූරතා 4ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම IPL ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාව ක්‍රීඩා කරලා තියෙන්නේ වගේම ජයග්‍රහණය කරලා තියෙන්නෙත් Mumbai Indians.

තරගාවලියේ හොදම පිතිකරන වාර්තා

  • ඉනිමක ලබා ගත් ඉහළම ලකුණු – 175 (Chris Gayle)
  • හොඳම පිතිකරණ සාමාන්‍ය – 48.01 (KL Rahul)
  • ඉහළම ප්‍රහාරාත්මක වේගය (සමස්ත) – Andre Russell (177.88)
  • වැඩිම අර්ධ ශතක – David Warner (55)
  • වැඩිම ශතක – Chris Gayle (6)
  • වැඩිම හයේ පහර – Chris Gayle (357)
  • වැඩිම හතරේ පහර – Shikar Dhawan (684)
  • එක් තරගාවලියක ක්‍රීඩකයකු විසින් රැස් කළ ඉහළම ලකුණු – Virat Kohli (973 – 2016 දී)

IPL තරගාවලියේ පන්දු යැවීමේ වාර්තා පහළින් දැක්වෙනවා

  • ඉනිමක හොඳම පන්දු යැවීම – 6/12 (3.4) (Alzarri Joshep)
  • හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය අගය – 17.61 (Adam Zampa)
  • අඩුම ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 6.37 (Rashid Khan)
  • වැඩිම කඩුලු හතරේ දවා ගැනීම් අවස්ථා – 8 (Sunil Narine

(අවස්ථා 7ක දී කඩුලු හතර හෝ ඊට වඩා කඩුලු දවා ගැනීම් වාර්තා කිරීම මගින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලසිත් මාලිංග හට හිමි වී තිබෙනවා.)

IPL වල ශ්‍රී ලංකා සහභාගීත්වය

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

ගියවර IPL තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හය දෙනා අතරින් මෙවර ඉතුරු වෙලා ඉන්නේ සිව් දෙනෙක් පමණයි.

අවාසනාවන්ත විදිහට චාමික කරුණාරත්නට සහ දුශ්මන්ත චමීරට මෙවර IPL තරගාවලිය අහිමි වුනත් තවමත්

වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීශ් තීක්ෂණ සහ මතීෂ පතිරණ

කියන ක්‍රීඩකයින් හතර දෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් IPL තරගාවලිය නියෝජනය කරනවා.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

ඒ වගේම ලසිත් මාලිංග, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිව්ස්, දිල්හාර ප්‍රනාන්දු වගේ නම් රැසක් අතීතයේ දී IPL තරගාවලිය නියෝජනය කළා.

මෙවර IPL තරගාවලිය මෙම මස 31 වැනිදා සිට ආරම්භ වෙන්න නියමිතයි.

ගියවර ශූරයින් බවට පත් වුන Gujarat Titans සහ IPL ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායමක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්

Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙන්න නියමිත 2023 IPL තරගාවලිය පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා.

මෙවර ජයග්‍රහනය කවුරුන් හට හිමිවේවිද? ඔයාගෙ තීරනය අපිට කියන්න…අපි සූදානම් ඔයාලට මුදලින් වටිනාකමක් දෙන්න…..IPL වලට ඔට්ටුවක් තියන්න ලංකාවේ තියන හොදම වෙබ් අඩවියත් එක්ක දැන්ම එකතුවෙන්න