Sahan_arachchige Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sahan_arachchige/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 26 Jun 2023 12:22:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-6-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c/ Mon, 26 Jun 2023 12:10:16 +0000 https://lankansports.com/?p=16979 ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! ICC Cricket World Cup Qualifier 2023 නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට […]

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ICC Cricket World Cup Qualifier 2023

නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ වාර්තාගත ජයක් සමඟයි .

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

බුලවායෝ තණතිල්ලේ බොහෝ කණ්ඩායම් සිදුකරන පරිදි කාසියේ වාසිය දිනාගත් වහාම පන්දු යැවීම තෝරා ගැනීමට අද Andrew Balbirnie කටයුතු කළා.

ඒ මුල් හෝරාව තුල ලබාගත හැකි දෝලනය උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් බිඳ ගැනීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් මේ වනවිට ස්ථාවර වී සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නේ නැහැ.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 48ක් එකතු කළා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

ඉන්පසු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිමේ රිද්මය ගිලිහෙන්නට නොදී රැකගත් චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 38ක් රැස් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 350 වෙත ලඟා වීමට තිබූ අවස්ථාව නායක දසුන් සහ වනිඳු හසරංග අසාර්ථක වීම නිසා ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 325ක්. 

පිතිකරණ පාරාදීසයක් ලෙස පෙනුනු මෙම තණතිල්ලේ අත්දැකීම් බහුල පිතිකරුවන් සහිත අයර්ලන්තය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළත් ඊට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.

තරගයේ අවසන් කොටසේදී George Dockrell සහ Joshua Little අයර්ලන්ත ඉනිම යම් ගෞරවාන්විත ලකුණක් කරා යාමට උත්සාහ දැරුවත් ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 192ක් පමණයි. 

Harry Tector සහ Curtis Camper පිලිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනත් ශ්‍රී ලංකා විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ ඔවුන්ට ප්‍රාතිහාර්ය පෑමට හැකිවුනේ නැහැ.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9c/ Tue, 20 Jun 2023 11:19:15 +0000 https://lankansports.com/?p=16859 දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට ICC Cricket World Cup Qualifier 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන් වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි . මෙලෙස […]

The post දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

ICC Cricket World Cup Qualifier 2023

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන්

වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි .

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

මෙලෙස හෙට දිනයේ දී පිටත්ව යන මේ ක්‍රීඩකයින් තිදෙනා මේ මස 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව සිටින්නේ අතිරේක ක්‍රීඩකයින් ලෙසයි.

පසුගිය දා අවසන් වුනු LPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වුනු ක්‍රීඩකයා ද වුනේ මදුසංකයි.

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ දකුණු අප්‍රිකානු A තරගාවලිය තුල කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණි අතර

තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ එම A තරගාවලිය තුල 67.50ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 165ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව,

සහභාගී වීමට නියමිත දෙවැනි මූලික වටයේ තරගය මේ මස 23 වැනිදා ඕමානය සමඟ පැවැත්වීමට නියමිතයි.

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ Fri, 23 Dec 2022 12:19:25 +0000 https://lankansports.com/?p=13538 ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට ලංකා ප්‍රිමියර් ලීගය 2022 . ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 6ක […]

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීගය 2022 .

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගත් Stars, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගෙන සිටි Falcons ඉවතට ඇද දමමින්, Jaffna Kings සමඟ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීම කැපී පෙනුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට සමත් වුනු Stars නායක මැතිව්ස් ලකුණු හඹා යෑම තෝරාගත්තා. මේ තරගයේ දී දෙපිළම එක් වෙනස්කම බැගින් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනා.

LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (lankansports.com)

Falcons මැදපෙළ පිතිකරු Najibullah Zadran වෙනුවට Oshane Thomas ද, Stars හි වැන්ඩර්සේ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න මේ තරගයට කැඳවා තිබුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

Colombo Stars XI: Nishan Madushka (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Angelo Mathews (c), Mohammad Nabi, Dominic Drakes, Seekkuge Prasanna, Suranga Lakmal, Benny Howell, Kasun Rajitha

Kandy Falcons XI: Andre Fletcher (wk), Pathum Nissanka, Kamindu Mendis, Ashen Bandara, Wanindu Hasaranga (c), Fabian Allen, Carlos Brathwaite, Chamika Karunaratne, Isuru Udana, Chamindu Wijesinghe, Oshane Thomas

පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 169 ඉලක්කය සපුරා ගත් Stars  LPL තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා,

සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී කමිඳු කඩුලු 2ක් දවා ගත්තා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. https://lankansports.com/lpl-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%81%e0%b7%8a/ Thu, 22 Dec 2022 16:27:52 +0000 https://lankansports.com/?p=13507 LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. Lanka Premier League 2022 ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ […]

The post LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

Lanka Premier League 2022

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.