RIP Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/rip/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Jun 2023 14:04:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 https://lankansports.com/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94-%e0%b6%b6%e0%b6%b3/ Wed, 21 Jun 2023 14:00:04 +0000 https://lankansports.com/?p=16916 ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! The Ashes 2023 2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා . රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය. කෙසේ […]

The post ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි !

The Ashes 2023

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා .

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 386 ක් පමණයි.ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ උස්මාන් කවාජා ගේ දායකත්වය කියැවුණේ ලකුණු 141 ක් ලෙසටයි.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ කිසිදු එංගලන්ත පිතිකරුවකුට ලකුණු 50 සීමාව ස්පර්ශ කිරීමට හෝ නොහැකි වෙද්දී එංගලන්තයට සියළු දෙනා දැවී සිය දෙවැනි ඉනිමේදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණයි.

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව

එංගලන්තය පරදා කඩුලු දෙකක ජයක් හිමිකරගන්නට වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි

යලිත් ඔස්ට්‍රේලියානු ඉනිමට නැංගුරමක් වූ උස්මාන් කවාජා ලකුණු 65 ක් රැස් කරද්දී නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 44 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් එපිටට ගෙනියන්නට සමත් විය.

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today! https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8/ Fri, 16 Jun 2023 12:48:03 +0000 https://lankansports.com/?p=16812 ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! ලොව පැරණිතම එදිරිවාදීන්ගේ සාම්ප්‍රදායික ටෙස්ට් ගැටුම අද එංගලන්තයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් පිටියේදී අද ආරම්භ වුණා. පැරණිතම ටෙස්ට් තරඟාවලිය වන මෙම අලුබඳුන තරඟාවලියේදී අවසන් වරට ඔස්ට්‍රේලියානුවන් තම මව් රට තුලදී එංගලන්තයට අමිහිරි දැවැන්ත පරාජයක් උරුම කර දෙනු ලැබුවා. 1882-83 කාල වකවානුව දක්වා අලු බඳුන තරඟාවලි ඉතිහාසය දිව යද්දී […]

The post ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today! appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි !

ලොව පැරණිතම එදිරිවාදීන්ගේ සාම්ප්‍රදායික ටෙස්ට් ගැටුම අද එංගලන්තයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් පිටියේදී අද ආරම්භ වුණා.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today!

පැරණිතම ටෙස්ට් තරඟාවලිය වන මෙම අලුබඳුන තරඟාවලියේදී අවසන් වරට ඔස්ට්‍රේලියානුවන් තම මව් රට තුලදී එංගලන්තයට අමිහිරි දැවැන්ත පරාජයක් උරුම කර දෙනු ලැබුවා.

1882-83 කාල වකවානුව දක්වා අලු බඳුන තරඟාවලි ඉතිහාසය දිව යද්දී මේ දක්වා අලු බඳුන තරඟාවලි 72 ක් පවත්වා තිබේ.

ඉන් 34 ක ජය ඔස්ට්‍රේලියානුවන් හිමිකරගනිද්දී එංගලන්තය එය 32 වතාවක් ජයගෙන තිබේ.අවස්ථා 6 කදී අලු බඳුන තරඟාවලිය ජයපරාජයෙන් තොරව අවසන් ව තිබේ.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
  • අලු බඳුන තරඟාවලියේ ඉහළම ලකුණු ලාභියා වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එය දත්තමය වශයෙන් ලකුණු 5028 ක්.
  • ඔස්ට්‍රේලියානු පුරාවෘත්තයක් වන ශේන් වෝන් අලුබඳුන ඉතිහාසයේ ඉහළම කඩුලු ලාභියා බවට පත්ව තිබෙන්නේ කඩුලු 196 කට උරුමකම් කියමින්.
  • වර්ථමානයේ සක්‍රීය පිතිකරුවන් අතර ප්‍රශස්තම අලුබඳුන තරඟාවලි වාර්ථාවට හිමිකම් කියන්නේ ස්ටීව් ස්මිත් ඉනිම් 33 කදී ඔහු තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 3044 ක්.

අලු බඳුන තරඟාවලි ඉතිහාසය පුරාවට ක්‍රීඩා කර තිබෙන තරඟ සංඛ්‍යාව 356 ක් ඉන් 150 කදී ඔස්ට්‍රේලියානුවන් ආධිපත්‍ය දරද්දී එංගලන්ත තරඟ 110 ක් ජයගෙන තිබෙන අතර අවස්තා 96 කදී ජයපරාජයෙන් තොරව අලුබඳුනෙහි තරඟ නිමාවී තිබේ.

අලුත් ක්‍රිකට් කලාවක් හොයා ගත්තු එංගලන්තය එක් පසෙකින් හිඳිද්දී ක්‍රිකට් ලෝකයේ රජු සහ වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දරන්න සමත් වුන ඕස්ට්‍රේලියාව අනෙක් පසින් තරග බිමට පිවිසෙනවා.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!

ඒ නිසා මෙවර අළුබඳුන තරගාවලිය ඉතිහාසයේ තවත් තරගකාරී ම තරගාවලියක් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්.

මේ වතාවේ එංගලන්තය විසින් හඳුන්වලා දුන්න Bazball තරග රටාව එංගලන්තයේ දී ම දවා අළු කරන්න ඕස්ට්‍රේලියාව සමත් වේවි ද?

එහෙම නැත්නම් ටෙස්ට් ලෝක ශූරයින් කියන වචනය නිකම්ම නිකම් වචනයක් පමණක් වෙන තැනට ඕස්ට්‍රේලියාව පත් කරන්න එංගලන්තය සමත් වේවි ද කියලා අපි බලා ගෙන ඉමු.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today!

මේ ආරම්භ වෙන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත කාලයයි!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today! appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%83%e0%b6%ad%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba%e0%b7%82%e0%b6%a8%e0%b6%ba%e0%b6%b1%e0%b6%a7-%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b6%b8/ Thu, 16 Mar 2023 13:28:00 +0000 https://lankansports.com/?p=14845 පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි Afghanistan vs Pakistan 2023 ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය […]

The post පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි

Afghanistan vs Pakistan 2023

ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති

පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ,

පාකිස්තාන සංචිතයෙන් කලක පටන් පාකිස්තාන කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයින් ලෙස සැලකුම් ලැබූ ,

Babar Azam, Shaheen Shah Afridi මෙන්ම Mohommad Rizwan, Haris Rauf සහ Fakhar Zaman යන ක්‍රීඩකයින් පස් දෙනාවම විවේක ගැන්වීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.”

නමුත් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් විවේක ගැන්වීමට ගත් මෙම තීරණය හිටපු පාකිස්තාන ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් රසිකයින් ද දැඩි ලෙස විවේචනය කරමින් සිටිනවා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ! (lankansports.com)

ඒ අතර හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයකු වන Rashid Latif හට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."

“කාලයක් තිස්සේම අපේ ක්‍රීඩකයින් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියා, ඒ වගේම Babar සහ Shaheen ICC සම්මාන හිමි කර ගත්තා.

ඔවුන්ට (PCB) මේක දිරව ගන්න බැරි වුනා. ඔවුන් කිව්වා ‘අපි මේක වෙන්නෙ දෙන්නේ නැහැ , දැන් අපි මෙතන ඉන්නවා, අපි තීරණ ගන්නවා.’ කියලා.

වයස අවුරුදු 70ක් 80ක් විතර වෙන විවේක ගත යුතු වුනත් විවේකයක් වත් නොගන්න පිරිසක් විසින් දැන් පාකිස්තාන ක්‍රිකට්වල ඉරණම තීරණය කරමින් සිටිනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමන බවයි Latifගේ අදහස වන්නේ.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."

ඔබට දැන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ‘සමාදානයේ සැතපේවා’ කියලා කියන්න පුළුවන්.”