pramod_madushan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pramod_madushan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 02 Dec 2022 12:19:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%ba/ Fri, 02 Dec 2022 12:19:55 +0000 https://lankansports.com/?p=13125 චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක නිරතව සිටියදී ඔහුගෙ හැසිරීම පිළිබඳව ලියා තිබූ ලිපියක් ප්‍රසිද්ධියේ පිටවීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ […]

The post චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක නිරතව සිටියදී ඔහුගෙ හැසිරීම පිළිබඳව ලියා තිබූ ලිපියක් ප්‍රසිද්ධියේ පිටවීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ පිළිබදව යළි විමසීමකට ලක් කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් වසරක තහනමක් සහ..

ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් නියම කළ නමුත් ඔහු ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නිමා වූ ඇෆ්ගනිස්ථානය සංචාරය සදහා ඇතුලත් නොකිරීම සම්බන්දයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හට ලියන ලද ලිපියකට අනුව අවසන් වූ ඇෆ්ගනිස්තාන තරඟාවලියෙන් ඔහුව ඉවත් කිරීම පිටුපස ඇති හේතු ගෙනහැර දක්වා ඇත.

චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි
චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි

ඒහී ඇතුලත්ව ඇති කරුණු අනුව ,

  • නිමාවූ T20 ලෝක කුසලාන තරගාවලියෙදී ඔහුගේ අවදානය ක්‍රීඩාවට බොහෝ අවස්ථාවල යොමු නොකර සිටීම, සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවන් හමුවීමට වැඩි අවධානයක් යොමුකර සිටීම
  • අසනීප බව පවසමින් සංචාරයේදී පුහුණු සැසි කිහිපයක් මග හැර සිටීම සහ සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙන එමින් කරදර කර සිටිම යන කරුණු ඇතුලත් ඇ

“අපි සිඩ්නිවල ඉන්න කාලේ ලංකාවේ මහත්තයෙක් කතා කරලා චාමිකව මුණගැහෙන්න ඕන කියලා මට කණ්ඩායම් කළමණාකාරතුමාත් කිව්වා,”

“චාමික එක්ක එයාට විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා.” එතනින් එහාට එයාගේ ඉල්ලීමට ඉඩ දෙන්න කළමනාකරු ප්‍රතික්ෂේප කළා.”

ඔහු හමුවීමට අර්ථාන්විත හේතුවක් වූ අතර, ඒ අවස්ථාවේදී චාමික තම බිරිඳට අමතා අශෝභන යෝජනා ඉදිරිපත් කර ඇයට කරදර කර කරදරයක් කරන බව එම මහතා සඳහන් කර ඇති බව චාමිකගේ ක්‍රියාකාරකම් ගැන” තේරීම් කමිටු නිලධාරියා ලිපියක් මගින් පවසා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-%e0%b6%ba%e0%b6%af%e0%b7%8a/ Thu, 20 Oct 2022 14:17:50 +0000 https://lankansports.com/?p=12464 දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ […]

The post දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව තීරණය කර තිබුණා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

මීට අමතරව මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති ධනුෂ්ක ගුණතිලක ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර විසින් ආදේශ කිරීමට ද විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුනා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

ලෝක කුසලාන නීතිරීති අනුව ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට Chameera ruled out (lankansports.com)

එම අනුමැතිය අනුව ආදේශක ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කළ හැකි වනවා.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Thu, 20 Oct 2022 13:57:21 +0000 https://lankansports.com/?p=12455 නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා. කාසියේ වාසිය […]

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනා.

ඒ අනුව පසුගිය 18 වැනිදා පැවැත්වුණු තරගයේ දී ආබාධවලට ලක්වූ චමීර (ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවතට) සහ ප්‍රමෝද් මදුශාන් වෙනුවට, ලහිරු කුමාර සහ වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Sri Lanka:

Kusal Mendis (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka ©, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando

Netherlands:

Max O’Dowd, Vikram Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards (C) (WK), Roelof van der Merwe, Tim Pringle, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

ඒ අනුව ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟ සුපිරි 12 වටයේ සිය ස්ථානය දිනා ගැනීමට සමත් වුවත්, සුපිරි 12 වටයේ තරග වදිනු ලබන කාණ්ඩය කුමක්ද යන්න තීරණය වන්නේ අද සවස පැවැත්වෙන UAE – නැමීබියා තරගයෙන් අනතුරුවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් -A change from Sri Lanka in the crucial match https://lankansports.com/%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Tue, 18 Oct 2022 13:56:55 +0000 https://lankansports.com/?p=12426 තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 2022 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (18) පැවැත්වුනා Geelong හිදී රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම පළමුව පන්දු […]

The post තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් -A change from Sri Lanka in the crucial match appeared first on 1XBet Sri Lanka.

]]>
තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (18) පැවැත්වුනා

Geelong හිදී රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා .

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක්

ශ්‍රී ලංකාව මේ තරගයට පිවිසීමේ දී නැමීබියා තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක (පාදයේ මස් පිඬු ඇදීමක් නිසා) වෙනුවට චරිත් අසලංක නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්:

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Pramod Madushan, Maheesh Theekshana

UAE – Chirag Suri, Muhammad Waseem, Kashif Daud, Vriitya Aravind(w), Aryan Lakra, Basil Hameed, Chundangapoyil Rizwan(c), Aayan Afzal Khan, Karthik Meiyappan, Junaid Siddique, Zahoor Khan

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් -A change from Sri Lanka in the crucial match appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 04 Oct 2022 12:10:17 +0000 https://lankansports.com/?p=12165 ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ […]

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ.

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි  -The Asia Cup will be kept in the Cricket Museum
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Asia cup trophy 2022

2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 ,

සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%85-%e0%b7%83/ Mon, 12 Sep 2022 08:53:07 +0000 https://lankansports.com/?p=11836 ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි […]

The post ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එක්වූ 24,000 කට අධික ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතා කුසලානයට අමතරව මුදලින් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ජය මල්ලටද හිමිකම් කීහ. ලෝක කුසලාන තරගාවලියක් අතලග තබාගෙන ශ්‍රී ලංකා කන්ඩායම මෙලෙස ලොවක් විස්මයට පත්කරන ආකාරයක දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම ක්‍රිකට් ලෝලීන්ගේ නොමද සතුටට හා ජයඝෝශා නැංවීමට හේතු වනු ඇත.
  • තරගයේ හොඳම උඩපන්දුව – අශේන් බණ්ඩාර
  • තරගයේ වීරයා – භානුක රාජපක්ෂ
  • තරගාවලියේ වීරයා – වනිඳු හසරංග
Sri Lanka’s players celebrate with the trophy at the end of the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට
Sri Lanka’s captain Dasun Shanaka (R) receives the winning cheque from BCCI
තරගාවලිය1Xbet සමග එකතු වී නරබා මුදලින් ජයග්‍රහන ලබාගත් සියලුම ශ්‍රී ලාංකික ජනතාවට අපගේ සතුට පරකාශ කර සිටිනවා, ඉදිරියේදීත් අපත් සමග එකතු වී ඔබගේ ප්‍රියතම තරග ඉසව් නරබා මුදල් ජයග්‍රහන දිනාගන්න.ක්‍රීඩාව ඔබගේ ආදායම් මාර්ගය කරගන්න ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! appeared first on 1XBet Sri Lanka.

]]>