Phil_salt Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/phil_salt/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 14 Mar 2023 12:15:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b7%80%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94/ Tue, 14 Mar 2023 12:15:42 +0000 https://lankansports.com/?p=14793 ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. නමුත් ඊයේ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් වැඩිම […]

The post ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබුණා.

නමුත් ඊයේ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් වැඩිම උද්දාමයකට පත් වුනේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ එරට ප්‍රේක්ෂකයින් බවයි සමාජ මාධ්‍ය මෙන්ම විදෙස් වෙබ් අඩවි පිරික්සද්දී පෙනී යන්නේ.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.
ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid.

ඊයේ නවසීලන්තය සමඟ තරගය අවම වශයෙන් ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශිෂ්ට උත්සාහයක් දැරුවත්,

Kane Williamson විසින් රැස් කළ විශිෂ්ට ශතකය මෙන්ම නවසීලන්තය පසු පෙළ පිතිකරුවන්ගෙන් ඔහු ලද අනගි සහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වුනා.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ (lankansports.com)

ඉන්දීය කණ්ඩායම් සාමාජිකයින්ගේ ද වැඩි අවධානයක් ඊයේ දිනයේ දී නම් වෙන් වී තිබුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට බවයි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid විසින් පවසන්නේ.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.

“අපි ක්‍රීඩා කරන සෑම ටෙස්ට් තරගයකින් ම ප්‍රතිඵලයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. 

WTC අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අපේ අතේම තබා ගන්න නම් (ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලියේ ප්‍රතිඵලයෙන් බලපෑමක් එල්ල නොවෙන ලෙස) මේ තරගාවලිය තරග 3-1ක් විදිහට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බව අපි දැන ගෙන හිටියා.

අහමදාබාද් තණතීරුව මුලින් ම දැක්ක ගමන් අපිට තේරුණා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත් බව.

පසුව තරගයේ මුල් දින දෙකේ ඕස්ට්‍රේලියාව පිතිකරණයේ යෙදුණු විදියෙන් අපිව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ තීරණය මත යැපෙන්න පෙළඹෙව්වා.”

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.

තරගාවලියේ සිව්වැනි තරගය වන විට 2-1ක් ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටියා.

නමුත් සිව්වැනි තරගයට ලද තණතීරුවේ ස්වභාවය අනුව ටෙස්ට් ලෝක ශූරයින් වීමේ බලාපොරොත්තුව නවසීලන්තය වෙතට පැවරූ බව Dravid පවසනවා.

“ශ්‍රී ලංකාව ජයග්‍රහණය නොකරාවී කියන බලාපොරොත්තුවෙන් අපි බලා ගෙන හිටියා .ඔබ අනිත් අය මත යැපෙනවා කියන දේ ස්වාභාවික දෙයක්.

ඔබ ඔබේ උපරිමය ලබා දිය යුතුයි , නමුත් මේ වගේ තරගාවලි වල දී ඔබට අනිත් කණ්ඩායම් මත යැපෙන්න සිදු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid. appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Mon, 13 Mar 2023 11:10:27 +0000 https://lankansports.com/?p=14748 මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු Sri Lanka Tour of New Zealand 2023 කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරක් ගත්තා. තරගයේ අවසන් දිනය වන විට එනම් […]

The post මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

Sri Lanka Tour of New Zealand 2023

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන්

නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරක් ගත්තා.

තරගයේ අවසන් දිනය වන විට එනම් (12 දා) තරගය කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය වී තිබුනේ සත්කාරකයින්ට ජයග්‍රහණයට ලකුණු 257 ක්ද සංචාරකයින්ට කඩුලු 9 ක්ද දවාගත යුතුවන තත්ත්වයක් උදාව තිබු නිසාවෙනි

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive..

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගෙ ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන් දවා ගැනීම සඳහා පන්දුවාර අනූවක් හෝ ඇතැම් ඇතැම් විට ඊටත් වඩා ඉතිරිව තිබුනා

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Sri Lanka’s Betting 1x (lankansports.com)

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් (lankansports.com)

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම ඊයේ (12 වැනිදා ) දිනයට තරගය නතර කරන විට

එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..

නවසීලන්ත වේගපන්දු බල ඇණිය හමුවේ නැගී සිටි 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුවලට සිය ප්‍රහාරය දියත් කරමින් රැස් කරන ලද අගනා ශතකය ලකුණු 115 ක් දක්වා දික්වූ අතර

මැට් හෙන්රි ගේ පන්දුවක් පිත්තේ ගෑවී ගොස් කඩුලු රකින්නාගේ දෑතේහිර නොවන්නට නවසීලන්තයට මීටත් වඩා ලොකු ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබිණි.

නොදැවී ලකුණු විස්සක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේ දී දිනේෂ් චන්දිමාල් සමග ශතක සම්බන්ධතාවයක් පවත්වමින්

ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ඒමට සිය අත්දැකීම් සමුච්චය මැනවින් ප්‍රයෝජනයට ගනු ලැබුවා.

දිනේෂ් චන්දිමාල් වටිනා ලකුණු 42ක් කණ්ඩායමට එකතු කළ අතර අනතුරුව මැතිව්ස් ශතකය කරා ගියේ ධනංජය ද සිල්වා අනෙක් අන්තයේ සිට ලබාදුන් සහය මතිනි.

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b6%87%e0%b6%b1/ Fri, 10 Mar 2023 13:13:36 +0000 https://lankansports.com/?p=14735 ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..! Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකා –නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (10) නිමාවට පත් වන විට තරගයේ වැඩි වාසි තමන් වෙත හරවා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා . මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ශ්‍රී ලංකාවේ වේගපන්දු තර්ජනය […]

The post ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (10) නිමාවට පත් වන විට තරගයේ වැඩි වාසි තමන් වෙත හරවා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා .

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ශ්‍රී ලංකාවේ වේගපන්දු තර්ජනය ඉදිරියේ කඩුලු 5ක් බිඳ වැටී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 193ක් පිටුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand
ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත පිටියේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305කට කඩුලු 6ක් ලෙස දිස්වුනා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

ඊයේ දිනයේ ශ්‍රී ලංකා ඉනිම මෙපමණ දුරක් රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න වාර්තා කළ අර්ධ ශතක දෙක දැඩි ලෙස ඉවහල් වුනා.

අද තරගය ඇරඹීමෙන් පසුව යැවූ දෙවැනි පන්දුවාරයේ දී ම නවසීලන්තය සොයමින් සිටි ගොදුර ඩැහැ ගැනීමට ඔවුන් සමත් වුනා.

ඒ ලකුණු 46ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වාව ක්‍රීඩාගාරයට හරවා යවමින්.

ඒ වන විට ඔහු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ Tim Southee තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි ඉනිමක කඩුලු 5ක් දවා ගැනීම අද සනිටුහන් කළා. 

නොදෙවෙනි පන්දු යැවීමක යෙදුණු Matt Henry

ලකුණු 80කට කඩුලු 4ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම අද අවසන් වුනේ ලකුණු 355කටයි.

අද ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නන් සියලු දෙනාම පන්දුවාරයකට ලකුණු 2.5කට අඩුවෙන් පවත්වා ගැනීම ද ඔවුන් සත්කාරක නවසීලන්තයට ඔවුන්ගේ මව්බිමේ දී ම එල්ල කළ පීඩනයට සාක්ෂි සපයනවා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

මේ අනුව හෙට දිනයේ පළමු පැය ඉතා වැදගත් වන අතර එහි දී නවසීලන්ත පසුපෙළ විවර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනොත් විශාල ලකුණු ගණනක ඉදිරියක් සමඟින් තම දෙවැනි ඉනිම නිදහසේ ගොඩ නැගීමට ඔවුන්ට හැකි වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 03 Mar 2023 10:48:59 +0000 https://lankansports.com/?p=14619 New Zealand announces squad for Test series against Sri Lanka

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි ..

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

පසුගිය සඳුදා (පෙබරවාරි 28) දිනෙන් නිමා වූ එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ නවසීලන්ත සංචිතයම මෙම තරගාවලියටත් සහභාගී කර ගැනීමට ඔවුන් තීරණය කර ඇති නමුත්,

ඒ අතරින් Jacob Duffy සහ Ish Sodhiට පමණක් සංචිතයේ ඉඩ ඇහිරී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka..

එමෙන්ම සුළු ආබාධ තත්ව ඇති බව වාර්තා වූ Devon Conway සහ Matt Henry දෙදෙනාම සංචිතයේ රඳවා තබා ගැනීමටත් ඔවුන් තීරණය කර තිබෙන

“මෙතන ඉන්න 13 දෙනා ඉදිරියට යන්න හොඳම ක්‍රීඩකයින් 13 බව අපිට හැඟෙනවා.

මම හිතන්නේ ඔබ ඒ වගේ ජයග්‍රහණයක් ලැබූ පසු (වෙලිංග්ටන් හිදී එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය) ඔබේ ආත්ම විශ්වාසය දියුණු වෙනවා.”

නවසීලන්ත පුහුණුකරු වන Gary Stead විසින් එසේ පවසා තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර,

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කර ඇති නවසීලන්ත සංචිතය මෙසේයි;

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
  • Tim Southee (නායක), Tom Blundell , Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner,
  • Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7/ Wed, 08 Feb 2023 12:03:04 +0000 https://lankansports.com/?p=14238 MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS

The post කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.

ඊයේ (07) පැවැත්වුණු SA20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් Paarl Royals කණ්ඩායම පරාජයට පත් කළ Pretoria Capitals කණ්ඩායම ලකුණු 59ක ජයක් වාර්තා කළ අතර,

එම තරගයේ වීරයා ලෙස Capitals නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 226ක් රැස් කළ අතර,

එහි දී Capitals කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 41කින් වේගවත් ලකුණු 80 ක් රැස් කළා.

මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි

මෙන්ඩිස් සමඟ Capitals ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් Phil Salt පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත් අතර,

Capitals ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දුන් Colin Ingram සහ James Neesham පිළිවෙළින් වේගවත් ලකුණු 41ක් සහ 22ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

Capitals විසින් ලබා දුන් ලකුණු 227ක අභියෝගය හඹා යාමට පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 167ක් පමණයි.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Sri Lanka’s Betting (lankansports.com)

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

එම තරගයත් සමඟ SA20 තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වූ අතර, මූලික වටය අවසානයේ ක්‍රීඩා කළ 10න් 7ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Pretoria Capitals සමත් වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 9ට Pretoria Capitals සහ Paar Royals (ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර,

දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (09) ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් johannesburg super kings සහ Sunrisers Eastern Cape කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරග ද්විත්වය ජයග්‍රහණය කරනා කණ්ඩායම් දෙක ලබන සෙනසුරාදා (11) පළමු SA20 තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.