Pele Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pele/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 11 Aug 2023 13:40:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1/ Fri, 11 Aug 2023 13:38:12 +0000 https://lankansports.com/?p=17916 පාපන්දු නිලවරණයට දින තීන්දුයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස […]

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු නිලවරණයට දින තීන්දුයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහ FIFA හි අධීක්ෂණය යටතේ මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට FIFA කටයුතු කර තිබුණා.

ඊට හේතු ලෙස වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශවයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නොකිරීම සහ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

කෙසේ නමුත් 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA සහ AFC විසින් තීරණය කර තිබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දිනවලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals https://lankansports.com/%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd-500-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba/ Fri, 10 Feb 2023 12:05:28 +0000 https://lankansports.com/?p=14266 Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

The post රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals appeared first on 1XBet Sri Lanka.

]]>
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.!

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කළා. ඒ අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින්.

Saudi Pro League තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව 4-0ක් වශයෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල් නස්ර් කණ්ඩායම තරගය ජය ගත්තා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

මේ ගෝල 4ම ඔහු විසින් වාර්තා කළේ මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දීයි.

මේ වන විට රොනාල්ඩෝ වෙනස් වෙනස් ලීගයන් 5ක දී කණ්ඩායම් 5ක් වෙනුවෙන් ගෝල 503ක් වාර්තා කරගෙන සිටිනවා.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

EPL, La Liga, Serie A, Premeira Liga සහ Saudi Pro League ඔහු විසින් ක්‍රීඩා කර ඇති ලීග් තරගාවලි වනවා.

  • මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්,
  • රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්,
  • ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්,

ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ විසින් වාර්තා කරගෙන තිබෙනවා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ https://lankansports.com/fifa-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ Mon, 23 Jan 2023 12:59:13 +0000 https://lankansports.com/?p=13918 FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා . 2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත […]

The post FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා .

2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත FIFA මහ ලේකම් Fatma Samouraගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

එම නිවේදනය මෙසේයි,

2023 ජනවාරි 21 දින  FIFA කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස  FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු FFSL අත්හිටුවන බව අපි ඔබට මෙයින් දැනුම් දෙන්නෙමු .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ඒ අනුව 2023 ජනවාරි 21 දින සිට බලපැවැත්වෙන පරිදි FIFA ප්‍රඥප්තියේ 13 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නැවත දැනුම් දෙන තුරු FFSL හට FIFA හී සියලු සාමාජික අයිතිවාසිකම් අහිමි වී ඇත.

එබැවින් තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයින්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තව දුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතියක් නැත.

මෙයින් අදහස් වන්නේ FFSL හී කිසිදු සාමාජිකයකුට හෝ නිලධාරියෙකුට FIFA  හෝ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් සිදු කරන කිසිදු ,

සංවර්ධන වැඩසටහනකින්, පාඨමාලාවකින් හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි.

එපමණක් නොව FFSL අත්හිටුවා ඇති අතර, FFSL සමඟ හෝ එහි කණ්ඩායමක් සමඟ කිසිදු ක්‍රීඩා සබඳතාවක් ඇති කර නොගන්නා ලෙස අපි ඔබට සහ ඔබගේ අනුබද්ධිතයින්ට මතක් කර දෙන්නෙමු .

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

අවසාන වශයෙන් FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA  කවුන්සිලය මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවක මෙම අත්හිටු වීම ඉවත් කළ හැක. එසේ සිදු වුවහොත් අපි ඔබට ඒ බව දන්වා සිටිමු.

මේ තහනම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කිරීම lankan sportsසූදානම්, රැඳී සිටින්න 1xbet සමඟින් .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ appeared first on 1XBet Sri Lanka.

]]>
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. !Two million dollars per ticket for Ronaldo-Messi friendly match..! https://lankansports.com/ronaldo-messi-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b6%9a%e0%b6%a7/ Wed, 18 Jan 2023 13:30:37 +0000 https://lankansports.com/?p=13854 Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත Cristiano Ronaldo සහ Lionel Messi එකිනෙකා මුණ ගැසෙන සුහද පාපන්දු තරගය නැරඹීම සඳහා වෙන් වූ ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබා ගැනීමට සෞදි ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබෙනවා. පෘතුගාල පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo විසින් නායකත්වය දරන පාපන්දු කණ්ඩායමක් සමඟ […]

The post Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. !Two million dollars per ticket for Ronaldo-Messi friendly match..! appeared first on 1XBet Sri Lanka.

]]>
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්.

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත Cristiano Ronaldo සහ Lionel Messi එකිනෙකා මුණ ගැසෙන සුහද පාපන්දු තරගය නැරඹීම සඳහා වෙන් වූ ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබා ගැනීමට සෞදි ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබෙනවා.

පෘතුගාල පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo විසින් නායකත්වය දරන පාපන්දු කණ්ඩායමක් සමඟ වත්මන් පාපන්දු ලෝක ශූරයකු සහ Ronaldoගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන Lionel Messi ක්‍රීඩා කරන PSG (Paris saint – Germain) කණ්ඩායම් අතර හෙට දිනයේ දී සුහද පාපන්දු තරගයක් පැවැත්වීමට නියමිතයි.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

හෙට පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරගයට අදාළ ටිකට් පතක් ඊයේ දිනයේ වෙන්දේසි කළ අතර,

එම වෙන්දේසියෙන් ලැබෙන මුදල් සෞදියේ ලාබ නොලබන පුණ්‍ය ව්‍යාපාරයක් (Charity Campaign) වන Ehsan වෙත ලබ දීමට නියමිතව තිබුණා.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

මෙම ටිකට් පත දිනා ගන්නා තැනැත්තාට තරගයට සහභාගී වන ක්‍රීඩකයින් සමඟ ඡායාරූපය ගැනීමේ අවස්ථාව සහ තවත් විශේෂ වරප්‍රසාද ගණනාවක් හිමි වන අතර,

වෙන්දේසිය අවසානයේ Mushref Al – Ghamdi නම් ව්‍යාපාරිකයෙක් විසින් එම ටිකට් පත ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට හිමිකර ගෙන තිබුණා.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

හෙට පැවැත්වෙන තරගයේ දී PSG නියෝජනය කරමින් Lionel Messi සහ ඊට අමතරව නිමා වූ ලෝක කුසලානයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ

Kylian Mbappe සහ Achraf Hakimi යන අය ද ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට ඉඩ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම Ronaldoගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ද ගියවර ලෝක කුසලානයේ ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව සෞදිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් වූ Salem Al Dawsari ද එකතු වනු ඇති බවයි වාර්තා වන්නේ.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

Times of India ඇසුරෙනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. !Two million dollars per ticket for Ronaldo-Messi friendly match..! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි-Pele to be honoured at Eden Gardens during India vs Sri Lanka 2nd ODI.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90/ Thu, 12 Jan 2023 12:53:47 +0000 https://lankansports.com/?p=13781 ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි Sri lanka tour of india ODI 2 අද (12) කොල්කටා හි Eden Gardens ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය, පසුගිය දා සිය ජීවිතයෙන් සමුගත්, බ්‍රසීල පාපන්දු තරුව Pele වෙනුවෙන් උපහාර දැක්වීමට අවස්ථාවක් කර ගන්නා බව බෙංගාල ක්‍රිකට් සංගමය […]

The post ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි-Pele to be honoured at Eden Gardens during India vs Sri Lanka 2nd ODI.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි

Sri lanka tour of india ODI 2

අද (12) කොල්කටා හි Eden Gardens ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය, පසුගිය දා සිය ජීවිතයෙන් සමුගත්,

බ්‍රසීල පාපන්දු තරුව Pele වෙනුවෙන් උපහාර දැක්වීමට අවස්ථාවක් කර ගන්නා බව බෙංගාල ක්‍රිකට් සංගමය (CAB) විසින් ප්‍රකාශ කරනවා.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි
ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි

1977 වසරේ සැප්තැම්බර් 24 වැනිදා New York Cosmos සහ Mohun Bagan කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගයක් නියෝජනය කරමින් කොල්කටා Eden Gardens ක්‍රීඩාංගණයේ දී Pele විසින් පාපන්දු තරගයක් ක්‍රීඩා කර ඇති අතර,

එම හේතුව ද නිසා අද තරගයේ දී පුළුල් තිර ඔස්සේ Peleගේ ක්‍රීඩා දිවියේ වීඩියෝ දර්ශන පෙන්වමින් ඔහුව සිහි කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

එමෙන්ම එදා (1977) තරගයේ Mohun Bagan කණ්ඩායම නියෝජනය කළ, අද ජීවතුන් අතර සිටින සියලුම ක්‍රීඩකයින්ට ද මෙම අවස්ථාව වෙනුවෙන් ඇරයුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

ඉන්දියාව පුරාම මෙම පාපන්දු පුරාවෘත්තය වෙනුවෙන් විශාල රසික පිරිසක් සිටින අතර, Pele ද තෙවරක් ඉන්දියාවේ සංචාරය කර තිබෙනවා.

පෙර සඳහන් කළ තරගය වෙනුවෙන් 1977 දී Pele පළමු වරට ඉන්දියාවට පැමිණි අතර එම තරගය ගෝල 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වුනා.

එදා තරගය නැරඹීමට 65,000කට අධික ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් Eden Gardens ක්‍රීඩාංගණයට රැස්ව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

අද තරගයේ පළමු ඉනිමෙන් අනතුරුව ලේසර් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව CAB සම ලේකම් Debabrata Das විසින් ප්‍රකාශ කර ඇති අතර,

හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම මෙම තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කරන කුමාර් සංගක්කාර විසින් තරගය ආරම්භ කිරීමේ සීනුව නාද කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී  Pele උපහාර ලබයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි-Pele to be honoured at Eden Gardens during India vs Sri Lanka 2nd ODI.. appeared first on 1XBet Sri Lanka.

]]>
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි -Hugo Lloris announces international retirement after World Cup 2022. https://lankansports.com/hugo-lioris-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7/ Tue, 10 Jan 2023 12:10:04 +0000 https://lankansports.com/?p=13725 HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි ලෝක ශූර ප්‍රංශ නායකයෙකු සහ ගෝල රකින්නෙකු වන Hugo Lloris (හියුගෝ ලොරිස්) ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා . ඒ වයස අවුරුදු 36 දීයි. 2018 ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි නායකයා වන ලොරිස් මේ වන විට Tottenham නියෝජනය කරනවා. ජාත්‍යන්තර පාපන්දු වලින් සමුගත්තත් ඔහු යම් […]

The post HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි -Hugo Lloris announces international retirement after World Cup 2022. appeared first on 1XBet Sri Lanka.

]]>
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

ලෝක ශූර ප්‍රංශ නායකයෙකු සහ ගෝල රකින්නෙකු වන Hugo Lloris (හියුගෝ ලොරිස්) ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා . ඒ වයස අවුරුදු 36 දීයි.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

2018 ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි නායකයා වන ලොරිස් මේ වන විට Tottenham නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පාපන්දු වලින් සමුගත්තත් ඔහු යම් කාලයක් ක්‍රීඩා සමාජය සමඟින් රැඳෙනු ඇති.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටත් ප්‍රංශය සහභාගී වුනා. එහෙත් ඔවුන් එහි දී ආජන්ටිනාව හමුවේ අනුශූරයන් වුනා. ප්‍රංශය පරාජය වුනේ දඬුවම් පහර වලින්.

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

“මම මගේ ජාත්‍යන්තර ජීවිතය අවසන් කරන්න තීරණය කළා . මම හැමදේම එයට දුන්නා කියන හැඟීමෙන් ”,යැයි ඔහු ප්‍රංශයේ L’Equipe සඟරාවට පැවසුවා.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

ඔහු වැඩිදුරටත් පවසන්නේ එළඹෙන යුරෝ කුසලාන තරගාවලියට මාස දෙක හමාරක් පමණ ඉතිරිව ඇති නිසා තම තීරණය දැන්ම ප්‍රකාශයට පත්කිරීම වැදගත් බවයි.

2008 දී වයස අවුරුදු 21ක ක්‍රීඩකයෙකු වශයෙන් ලොරිස් සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය ඇරඹුවා.

මේ වන විට ප්‍රංශය වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා (145) වන්නේ ලොරිස්. ඉන් තරග 121ක දී ඔහු නායකයා ලෙස ක්‍රීඩා කර ඇති අතර එය ද වාර්තාවක්.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි -Hugo Lloris announces international retirement after World Cup 2022. appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94-pele-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%9c%e0%b6%b8/ Fri, 30 Dec 2022 13:07:23 +0000 https://lankansports.com/?p=13638 පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා. Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර, ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein […]

The post පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා.

Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර,

ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein රෝහලේ දී අද උදෑසන සදහටම සිය දෙනෙත් පියා ගත්තා.

වසර 82ක් ආයු වැළඳූ Pele මෙතෙක් ලෝකයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ද වනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ද ( Neymar සමග සම වාර්තාව උසුලමින් සිටී) වන Pele ට යාන්තමින් වයස අවුරුදු 17ක් පමණක් පිරෙන විට,

1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයකු ද වීමට සමත් වුනේ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරවමින්.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලෝක කුසලානය තරග 14ක දී ගෝල 12 ක් සහ සහය දැක්වීම් ( Assists ) 10ක් වාර්තා කිරීමට සමත් වී ඇති Pele 1977න් අවසන් කළ සිය ක්‍රීඩා ජීවිතය තුල තරග 1363 ( ක්‍රීඩා සමාජ වෙනුවෙන් + රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග) කදී ගෝල 1281 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

Pele හට 2013 දී FIFA Ballon d’Or Prix d’Honneur නම් ගෞරව සම්මාන පිරිනැමුණු අතර,

2020 දී ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමට ද ( Ballon d’Or Dream Team) ඔහුව නම් කළා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

එමෙන්ම සිය රටින් බිහි වුනු පාපන්දු පුරාවෘත්තයේ සමු ගැනීමත් සමගින් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශය පත් කර තිබෙනවා.