Pat_cummins Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pat_cummins-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 14 Sep 2023 12:28:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad https://lankansports.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f/ Thu, 14 Sep 2023 10:39:45 +0000 https://lankansports.com/?p=18254 ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 පස්වරක් එක්දින ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් පසුගිය මාසයේ දී ලෝක කුසලානය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කළ අතර එයින් ලෝක […]

The post ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

පස්වරක් එක්දින ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad
ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad

ඔවුන් පසුගිය මාසයේ දී ලෝක කුසලානය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කළ අතර එයින් ලෝක කුසලානයට සහභාගී වන අවසන් 15 දෙනාගේ සංචිතය (05) ප්‍රකාශයට පත් කළා. 

එම 18 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටි Aaron Hardie, Nathan Ellis සහ Tanveer Sangha යන ක්‍රීඩකයින්ට අවසන් සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ටෙස්ට් ක්‍රීඩක Marnus Labuschagne හට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad

වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins නායකත්වය දරන මෙම සංචිතයේ වේගපන්දු බළඇණිය සවිමත් කිරීම සඳහා Josh Hazlewood සහ  Mitchell Starcට අමතරව Sean Abbott කණ්ඩායමට එක්ව තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad

තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම: 

  • Pat Cummins (c), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Ashton Agar, Cameron Green, Josh Hazlewood, Travis Head, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි-Australia announced World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named https://lankansports.com/wtc-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba/ Wed, 26 Apr 2023 13:41:03 +0000 https://lankansports.com/?p=15856 WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23 මෙම වසරේ ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව […]

The post WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

මෙම වසරේ ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද Ajinkya Rahaneගේ නම ද ඇතුළත් වී ඇති අතර,

මීට පෙර හිටපු ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Chethan Sharma විසින් ප්‍රකාශ කළේ Rahaneට අනාගතයේ ඉන්දීය කණ්ඩායමේ කිසිදු දොරක් විවර නොවෙනු ඇති බවයි.

WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

කෙසේ වෙතත් මෙවර IPL තරගාවලියේ දී ද අදහා ගත නොහැකි අන්දමේ පිතිකරණ දස්කම් පෙන්වමින් සිටින Rahane මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කළ හැකි.

මෙම තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර,

මීට කිහිප දිනකට පෙර තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි (lankansports.com)

තරගය සඳහා නම් කළ ඉන්දීය සංචිතය ;

  • Rohit Sharma (නායක), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, K L Rahul, KS Bharat, Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named appeared first on 1XBet Sri Lanka.

]]>
PAT CUMMINS තරගාවලියෙන් ඉවතට – ODI Captain Pat Cummins Pulls Out Of IPL 2023 https://lankansports.com/pat-cummins-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7/ Tue, 15 Nov 2022 14:28:14 +0000 https://lankansports.com/?p=12855 PAT CUMMINS තරගාවලියෙන් ඉවතට කාර්යබහුල ජාත්‍යන්තර තරග කාලසටහන නිසාවෙන් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියා ජාතික ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකත්වය දරන Pat Cummins පසුගිය තරගාවලි කිහිපයේ දී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කළ අතර ඇති වූ ආබාධයක් නිසා ඔහුට 2022 තරග වාරය අහිමි […]

The post PAT CUMMINS තරගාවලියෙන් ඉවතට – ODI Captain Pat Cummins Pulls Out Of IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
PAT CUMMINS තරගාවලියෙන් ඉවතට

කාර්යබහුල ජාත්‍යන්තර තරග කාලසටහන නිසාවෙන් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා ජාතික ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකත්වය දරන Pat Cummins පසුගිය තරගාවලි කිහිපයේ දී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කළ අතර ඇති වූ ආබාධයක් නිසා ඔහුට 2022 තරග වාරය අහිමි වුනා.

PAT CUMMINS තරගාවලියෙන් ඉවතට
PAT CUMMINS තරගාවලියෙන් ඉවතට

“මම මීළඟ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය මඟ හැරීමට අමාරු තීරණයක් ගත්තා . එක්දින සහ ටෙස්ට් තරගවලින් මගේ මීළඟ මාස කිහිපය ගොඩක් කාර්ය බහුලයි .

ඒ නිසා අළුබඳුන තරගාවලියට සහ ලෝක කුසලානයට පෙර මම කෙටි විවේකයක් ගන්න ඕන ,”යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානය Cummins හට එතරම් හොඳ තරගාවලියක් නොවූ අතර ඔහුට තරග හතරක් තුළ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු තුනක් පමණයි.

එමෙන්ම ගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාවට මෙවර සුපිරි 12 වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

මෙවර අළුබඳුන තරගාවලිය ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර ලෝක කුසලානය ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.