#pakisthancricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pakisthancricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 30 Sep 2022 14:14:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf https://lankansports.com/haris-rauf-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%87/ Fri, 30 Sep 2022 14:14:39 +0000 https://lankansports.com/?p=12138 Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් 2022 T20 World Cup Big bash ලීගයේ දී Haris Rauf තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා. 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක, […]

The post Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf appeared first on 1XBet Sri Lanka.

]]>
Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

2022 T20 World Cup

Big bash ලීගයේ දී Haris Rauf තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා.

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක,

ඔක්තෝබර් 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිතයි.

රටවල් දෙක අතර පවතින දේශපානික ගැටුම් හේතුවෙන්, දෙරට අතර ද්වීපාර්ශවීය තරගාවලි සංවිධානය නොවන වටපිටාවක මෙම තරගය MCG හිදී පැවැත්වෙනු ඇත.

Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf

Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf appeared first on 1XBet Sri Lanka.

]]>
ජයඝෝශා මැද සිංහපැටවු තරගාවලිය සමකරයි https://lankansports.com/%e0%b6%a2%e0%b6%ba%e0%b6%9d%e0%b7%9d%e0%b7%81%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%b4%e0%b7%90%e0%b6%a7%e0%b7%80%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c/ Thu, 28 Jul 2022 13:13:43 +0000 https://lankansports.com/?p=11212 පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 246 කින් ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුනා. තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (27) දිනය සඳහා තරගය අවසන් කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් එක් […]

The post ජයඝෝශා මැද සිංහපැටවු තරගාවලිය සමකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 246 කින් ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුනා.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (27) දිනය සඳහා තරගය අවසන් කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා ගනිමින් ජයග්‍රහණයට ලකුණු 419ක් පිටුපසින් සිටියා.

පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 97ක් වන විට ලකුණු 49ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරමක තර්ජනයක් වූ ආරම්භක පිතිකරු Imam-ul-Haq දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.

ඉන්පසුව පිටියට පිවිසි Mohammad Rizwan සහ Babar Azam තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 36ක් ලබා සිටි Rizwan ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

Fawad Alam හට මෙම ඉනිමේ ද සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවූ අතර ලකුණු 1ක් ලබා සිටි ඔහු දුවද්දී දැවී යාමකට ගොදුරු වෙද්දී ලකුණු 04ක් ලබා සිටි Agha Salman ද ප්‍රභාත් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකාවට තරමක ජයග්‍රාහී බලාපොරොත්තු ගෙන එමිනුයි.

පාකිස්තාන දෙවැනි ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නායක Babar Azam කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 81ක් ලබා සිටිය දී දැවී ගියේ නැවත වතාවක් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.

ඒ සමඟ ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් විසින් Mohammad Nawazව ලකුණු 12කට දවා ගැනීමට සමත් වූ අතර වේගවත් ඉනිමකට උත්සහ දරමින් ලකුණු 27ක් ලබා සිටි Yasir Shah දවා ගනිමින් තම තෙවැනි ටෙස්ට් තරග තුළ සිව්වැනි කඩුලු 5 සම්පූර්ණ කිරීමට ප්‍රභාත් ජයසූරියට හැකි වුනා.

ඒ සමඟින් තරග තුනක් පමණක් ක්‍රීඩා කරමින් මෙම වර්ෂයේ ටෙස්ට් කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණීමට ද ප්‍රභාත්ට හැකි වීම විශේෂත්වයක්.

පාකිස්තාන කණ්ඩායමේ අවසන් පිතිකරුවන් ලෙස Hasan Ali ලකුණු 11 කට සහ Naseem Shah ලකුණු 18කට පිටියෙන් ඉවත් කරමින් තරගයේ ජය තහවුරු කිරීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.

මෙම තරගයේ වීරයා ලෙස දෙවැනි ඉනිමේ අගනා ශතකයක් ලබා ගත් ධනංජය ද සිල්වා සම්මාන ලබද්දී තරගාවලිය පුරාවටම සුපිරි පන්දු යැවීමට නිරත වූ ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.

RESULT

Sri Lanka

378/10 (103) & 360/8 (91.5)

Pakistan

231/10 (88.1) & 261/10 (77)

SRI LANKA WON BY 246 RUNS

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ජයඝෝශා මැද සිංහපැටවු තරගාවලිය සමකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! https://lankansports.com/ramiz-raja-%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb/ Mon, 11 Apr 2022 13:52:31 +0000 https://lankansports.com/?p=10213 පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ : අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. […]

The post Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ :

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ICC සාකච්ඡා කර තිබුණා.

මේ වන විට ICC ඉදිරි තරග කාලසටහන (FTP) තුළ එවැනි නව තරගාවලියක් සංවිධාන කිරීම වෙනුවෙන් ඉඩක් නොමැති වීම සහ මේ තරගාවලිය සඳහා සහභාගී වන රටවල් 4ට ඇතුළත් නොවන සෙසු රටවල් අදාළ යෝජනාවට කැමැත්තක් නොමැති බවත් එහි දී ICC විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එම යෝජනාවට පක්ෂව සහය දුන් කණ්ඩායම් වෙනුවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ වන විට පවතින ICC නීතිවලට අනුව ඒ ඒ ක්‍රිකට් ආයතනවලට සංවිධාන කළ හැකි වන්නේ ද්විපාර්ශ්වික තරගාවලි සහ තුන්කොන් ක්‍රිකට් තරගාවලි පමණයි.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ!

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! appeared first on 1XBet Sri Lanka.

]]>