Pakisthancricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pakisthancricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 25 Sep 2023 10:43:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! – Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai! https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%a7-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/ Mon, 25 Sep 2023 10:30:41 +0000 https://lankansports.com/?p=18442 පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! ICC Cricket World Cup 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තවමත් වීසා නොලැබීම නිසා ගැටලු මතු වී ඇති බව වාර්තා වනවා. පසුගිය සිකුරාදා වන විටත් ඉන්දියාවට යාම සඳහා වීසා බලාපොරොත්තුවෙන් සිටි පාකිස්තාන කණ්ඩායමට අදාළ වීසා නොලැබීම නිසා ඔවුන් මීළඟ සතිය […]

The post පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! – Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai! appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්!

ICC Cricket World Cup 2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තවමත් වීසා නොලැබීම නිසා ගැටලු මතු වී ඇති බව වාර්තා වනවා.

පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! - Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai!
පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! – Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai!

පසුගිය සිකුරාදා වන විටත් ඉන්දියාවට යාම සඳහා වීසා බලාපොරොත්තුවෙන් සිටි පාකිස්තාන කණ්ඩායමට අදාළ වීසා නොලැබීම නිසා ඔවුන් මීළඟ සතිය මුල දී ඩුබායි හිදි පැවැත්වීමට සැලසුම් කර තිබූ පුහුණු කඳවුරක් ද අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

මෙම මස 29 වැනිදා නවසීලන්තය සමඟ ක්‍රීඩා කිරීමට නියමිත සිය පළමු ලෝක කුසලාන පුහුණු තරගයට සහභාගී වීමට පෙර ලබන සතිය මුල දී ඩුබායි වෙත පියාසර කරමින් මෙම පුහුණු කඳවුරට සහභාගී වීමට පාකිස්තානය බලාපොරොත්තුවෙන සිටියත්,

පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! - Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai!

දැන් තත්වය අනුව ඔවුන් එළඹෙන බදාදා (27) ඩුබායි වෙත පියාසර කර එතැනින් හයිද්‍රාබාද් වෙත පියාසර කිරීමටයි තීරණය කර ඇත්තේ.

පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! - Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai!

එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC වෙත දැනුම් දී ඇති බව සහ ඔවුන් ඒ වෙනුවෙන් ICC වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව Hindustan Times වාර්තා කරනවා.

Hindustan Times සහ  ඇසුරිනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පාකිස්තාන කන්ඩායමට ඉන්දියාවට යන්න වීසා ගැටලුවක්! – Pakistan team faces visa delay, cancels team bonding trip to Dubai! appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a/ Fri, 28 Oct 2022 12:32:53 +0000 https://lankansports.com/?p=12592 සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා. එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්. ඊයේ දිනයේ පාකිස්තානයට […]

The post සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා.

එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

ඊයේ දිනයේ පාකිස්තානයට එරෙහිව කඩුලු අටක් දැවී රැස් කල ලකුණු 130 ඉතා විශිෂ්ට අන්දමින් ආරක්ෂා කර ගනිමින් එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

ඒ අනූව පාකිස්තානය පරාජය කරමින් සිම්බාබ්වේ ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය දැඩිලෙස කතාබහට ලක්වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

“මුලින් අයර්ලන්තය විසින් එංගලන්තය පරාජය කළා, දැන් සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කළා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්.

” කිසිම කණ්ඩායමක් දුර්වලයි කියලා ලේබල් ඇලවිය යුතු නැහැ. ලෝක කුසලානයේ ඉදිරි තරග වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.”

First Ireland defeated England & now Zimbabwe defeated Pakistan. Cricket is a game of uncertainties and possibilities. No team should be branded as a minnow. Looking forward to rest of the matches#T20WC2022well done @ZimCricketv #PAKvsZIM

“සිම්බාබ්වේ බීන්ව ඉල්ලුවම, ඔබ බීන් කෙනෙක්ව දුන්නා, මේ ඒකට පලිය අරගෙන තියෙන්නේ. සුබ පැතුම්!

When Zimbabwe ask for Mr. Bean, you give them Mr. Bean. This Pak Bean revenge has been taken. Congratulations!#PAKvsZIM

සිම්බාබ්වේ සහ පාකිස්තානය අලලා ඇති වී තිබෙන Mr Bean පිළිබඳ විහිළුව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාරණයක්.

ඊයේ පටන් එම සිදු වීමට තවත් වැඩි අවධානයක් යොමු වෙමින් පවතිනවා.

“සිම්බාබ්වේ ජාතිකයින් විදිහට අපි ඔබට සමාව ලබා දෙන්නේ නැහැ, ඔබ එක වතාවක් අපිට ඇත්ත Mr. Bean වෙනුවට,

වංචාකාර පාකිස්තාන Mr Bean කෙනෙක් ලබා දුන්නා.

අපි ඒ ප්‍රශ්නය හෙට (27) විසඳ ගමු. ඔබව ආරක්ෂා කරලා දෙන්න කියලා වර්ශාව වෙනුවෙන් යාච්ඤා කරන්න.”

As Zimbabweans we wont forgive you…you once gave us that Fraud Pak Bean instead of Mr Bean Rowan ..we will settle the matter tommorow just pray the rains will save you…

එම සිදුවීමට පසුගිය බදාදා නැවත පණ ලැබීමෙන් අනතුරුව, ඊයේ පැවති සිම්බාබ්වේ සහ පාකිස්තාන විස්සයි විස්ස තරගය “Bean Derby” නමින් ප්‍රචලිත වී තිබුණා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%9a%e0%b6%bd-%e0%b7%81/ Fri, 14 Oct 2022 12:43:10 +0000 https://lankansports.com/?p=12351 පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා. ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් […]

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා.

ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් ලකුණකින් පරාජය කර දමමින්.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු මුලින් පිතිකරණය තෝරා ගත්තේ එය තමන්ට ආසියානු කුසලානයේ බොහෝ ජයග්‍රහණය අත්කර දුන් නිසයි .

මේ අනුව කඩුලු 4ක්ම අතැතිව සිටියත් පාකිස්තානයට එක් ලකුණක පරාජය භාර ගැනීමට සිදු වුනා. තරගයේ වීරවරිය ලෙස අද සම්මානය පාත්‍ර වූයේ විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 17කට තීරණාත්මක කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

ඉන්පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හෙට (15) අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසෙනවා .

වසර 14 කට පසු නොයෙකුත් බාධක මැද, විශේෂ අනුග්‍රහයකින් තොරව ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රනින් ලක්මව සරසන්නට හැකි වේවායි 1Xbetඅපිත් සුබ පැතුම් එක්කර සිටිනවා .

ජයග්‍රහනයේ සතුට සමරමින් නර්තනයේ යෙදුන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්..