Newzeland Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/newzeland/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 23 Jun 2023 13:51:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Sri Lanka squad announced against New Zealand https://lankansports.com/%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Fri, 23 Jun 2023 13:44:53 +0000 https://lankansports.com/?p=16968 නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා. ජුනි 27 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග තුනක් ඇතුළත් වන අතර පසුව […]

The post නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Sri Lanka squad announced against New Zealand appeared first on 1XBet Sri Lanka.

]]>
නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Sri Lanka squad announced against New Zealand
නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Sri Lanka squad announced against New Zealand

ජුනි 27 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග තුනක් ඇතුළත් වන අතර පසුව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි (lankansports.com)

මෙම තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Sri Lanka squad announced against New Zealand

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබෙන අතර බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් සියල්ලම මෙම සංචිතයට ඇතුළත්.

තරගාවලියට සහාභාගී ශ්‍රී ලංකා සංචිතය,

  • චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා,
  • කවීෂා ඩිල්හාරි, ඕෂධී රණසිංහ, සුගන්ධි කුමාරි, ඉනෝකා රණවීර,
  • උදේෂිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍ය කාවින්දි, ඉමේෂා දුලානි.

ICC කාන්තා ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Sri Lanka squad announced against New Zealand appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි – Names the New Zealand squad against Sri Lanka https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd-3%e0%b7%81/ Thu, 15 Jun 2023 13:58:11 +0000 https://lankansports.com/?p=16802 ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා . එම කණ්ඩායමට Central Hinds නියෝජනය කරන Rosemary Mair සහ Auckland Hearts නියෝජනය කරන කඩුලු රකින ක්‍රීඩිකා Izzy Gaze කැඳවා තිබෙනවා. […]

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි – Names the New Zealand squad against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා .

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි - Names the New Zealand squad against Sri Lanka
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි – Names the New Zealand squad against Sri Lanka

එම කණ්ඩායමට Central Hinds නියෝජනය කරන Rosemary Mair සහ Auckland Hearts නියෝජනය කරන කඩුලු රකින ක්‍රීඩිකා Izzy Gaze කැඳවා තිබෙනවා.

Rosemary Mair අවසන් වරට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළේ නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී වන අතර පසුව පැවති ලෝක කුසලාන තරගාවලි ද්විත්වය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ඇයට අහිමි වුනා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි - Names the New Zealand squad against Sri Lanka

මෙය නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ද වෙනවා

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය Sophie Devine විසින් දරන අතර එම කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන Melie Kerr, Lea Tahuhu සහ Maddy Green ඇතුළත් වෙනවා.

තරගාවලියට නම් කළ නවසීලන්ත කණ්ඩායම:

  • Sophie Devine (c), Suzie Bates, Bernadine Bezuidenhout, Eden Carson, Izzy Gaze, Maddy Green,
  • Brooke Halliday, Fran Jonas, Melie Kerr, Jess Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu.
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරයි - Names the New Zealand squad against Sri Lanka

තරගාවලි කාලසටහන,

  • ජුනි 27 – පළමු එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජුනි 30 – දෙවැනි එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජූලි 03 – තෙවැනි එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජූලි 06 – පුහුණු විස්සයි විස්ස තරගය.
  • ජූලි 08 – පළමු විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)
  • ජූලි 10 – දෙවැනි විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)
  • ජූලි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි – Names the New Zealand squad against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka https://lankansports.com/%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f/ Mon, 31 Oct 2022 14:41:48 +0000 https://lankansports.com/?p=12614 නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා. එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් […]

The post නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා.

එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් බියකරු පරාජයක් බවට පත් කරන්නට එය ප්‍රමාණවත් වුනා.

සිඩ්නි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය මුලින් පිතිකරණයේ යෙදීම තමන් වෙත පවරා ගන්නේ,,

ඕස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන් අයුරින්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මට්ටු කිරීමේ අරමුණ ඇතිවයි.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

කලින් තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ වනිඳු හසරංග පවර්ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමඟ පන්දුව අතට ගත් අතර ,

ඔහු තමා කවුදැයි ක්‍රිකට් ලොවට යළි ඔප්පු කිරීමට ගත් උත්සාහය පැතුම් නිස්සංක අහිමි කරන්නේ ලෝන්ග්-ඕන් කලාපයේ සිට පහසු උඩපන්දුවක් බිම අත හරිමිනුයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළේ දියාරු පන්දු රැකීම,නොමිලයේ දුන් ශතකයක් නිසා

හිමි නොවිය යුතුව තිබූ ශතකයක් අද ඔහුට තෑගි කළ බව කනගාටුවෙන් වුවත් කිව හැකියි.

පන්දු 64ක් තුල වාර්තා වූ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු 104ට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

පැතුම් නිස්සංක ෆිලිප්ස්ගේ උඩපන්දුව බිම හැරීමේ වාඩුව පිත්තෙන් ගනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුව ද,

ඔහු නිලකුණු පන්දු 4කට පසු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේ කණ්ඩායම තවදුරටත් පීඩනයට හසු කරමින්.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

ශ්‍රී ලංකා පිතිකරුවන් පෙරහැරක් මෙන් ක්‍රීඩාගාරයට හැරී යද්දී භානුක රාජපක්ෂ අද ඉක්මන් ලකුණු 34ක් වාර්තා කළේ පන්දු 22කට පමණක් මුහුණ දෙමින්.

ඒ අනුව 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන තරග හොඳ පරතරයකින් ජය ගැනීම අනිවාර්ය වනවා.

මෙන්ම අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල ගැන ද ඇස ගසාගෙන සිටීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

එහි දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හෝ අයර්ලන්තය හමුවේ,

අනපේක්ෂිත පරාජයක් ලැබුවහොත් එය ශ්‍රී ලංකාවට අතිශයින්ම හිතකර වනු ඇති.

මෙම අත්වූ අවාසනාවන්ත පරාජය නිසා මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.

Sri lanka

167/7(20)

New zeland

102/10(19.2)