Netherland_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/netherland_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 08 Sep 2023 10:13:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/ Fri, 08 Sep 2023 10:13:05 +0000 https://lankansports.com/?p=18154 ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නෙදර්ලන්ත සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් […]

The post ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නෙදර්ලන්ත සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුනා.

එම තරගාවලියේ දී එංගලන්ත ප්‍රාන්ත තරග නිසා නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය නොකළ ප්‍රබල ක්‍රීඩකයින් වන Colin Ackermann, Paul van Meekeren සහ Roelof van der Merwe ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad

තිස්පස් හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික Sybrand Engelbrecht ද මෙවර නෙදර්ලන්ත සංචිතයට නම් කර තිබෙන අතර ඔහු 2008 වසරේ පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Scott Edwardsට හිමිව තිබෙන අතර නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයේ පළමු තරගය පාකිස්තානයට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad

තරගාවලිය සඳහා නම් කළ නෙදර්ලන්ත කණ්ඩායම :

  • Scott Edwards (නායක), Colin Ackermann, Shariz Ahmed, Wesley Barresi, Logan van Beek, Aryan Dutt, Sybrand Engelbrecht, Ryan Klein,
  • Bas de Leede, Paul van Meekeren, Roelof van der Merwe, Teja Nidamanuru, Max O’Dowd, Vikram Singh, Saqib Zulfiqar

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම-“Wisden” picks the best T20 World Cup preliminary round players https://lankansports.com/wisden-%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%96-t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b6%a7/ Mon, 24 Oct 2022 15:34:15 +0000 https://lankansports.com/?p=12511 Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ සියලු තරග (21) අවසන් වූ අතර, එහි දී ක්‍රීඩා කළ කණ්ඩායම්වල ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩක සංයුතියකින් යුත් සංචිතයක් ලෝ ප්‍රකට Wisden වෙබ් අඩවිය විසින් තෝරා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද වීම විශේෂත්වයක්. […]

The post Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම-“Wisden” picks the best T20 World Cup preliminary round players appeared first on 1XBet Sri Lanka.

]]>
Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ සියලු තරග (21) අවසන් වූ අතර, එහි දී ක්‍රීඩා කළ කණ්ඩායම්වල ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩක සංයුතියකින් යුත් සංචිතයක් ලෝ ප්‍රකට Wisden වෙබ් අඩවිය විසින් තෝරා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද වීම විශේෂත්වයක්.

Wisden විසින් නම් කළ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් වන්නේ කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන අයයි.

කුසල් මෙන්ඩිස්

ලකුණු – 103, සාමාන්‍ය – 34.33, ප්‍රහාරක වේගය – 163.49 , වැඩිම ලකුණු – 79

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

වනිඳු හරසංග

කඩුලු – 7, සාමාන්‍යය – 9.00, පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 5.25, හොඳම පන්දු යැවීම – 3/8

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

මහීෂ් තීක්ෂණ

කඩුලු – 5, සාමාන්‍ය – 14.00, පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 6.26, හොඳම පන්දු යැවීම – 2/15

මීට අමතරව මෙම ක්‍රීඩකයින් 11 දෙනා අතරට තේරී පත් වීමට නෙදර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ද, ස්කොට්ලන්ත, නැමීබියා සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල එක් ක්‍රීඩකයෙකු බැගින් ද සමත් වී සිටිනවා.

Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායම: 

Max O’Dowd (නෙදර්ලන්තය), Kusal Mendis (ශ්‍රී ලංකාව), George Munsey (ස්කොට්ලන්තය), Bas de Leede (නෙදර්ලන්තය), Curtis Campher (අයර්ලන්තය), Sikandar Raza (සිම්බාබ්වේ), David Wiese (නැමීබියාව), Jason Holder (බටහිර ඉන්දීය කොදෙව්), Wanindu Hasaranga (ශ්‍රී ලංකාව), Maheesh Theekshana (ශ්‍රී ලංකාව), Alzarri Joseph (බටහිර ඉන්දීය කොදෙව්)

Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම-“Wisden” picks the best T20 World Cup preliminary round players appeared first on 1XBet Sri Lanka.

]]>
අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85/ Fri, 21 Oct 2022 13:07:20 +0000 https://lankansports.com/?p=12491 අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්. තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ, තරගයේ මැද පන්දුවාර […]

The post අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards appeared first on 1XBet Sri Lanka.

]]>
අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්.

තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ,

තරගයේ මැද පන්දුවාර තුළ කඩුලු ලබා නොගැනීම තම කණ්ඩායමට අවාසියක් වූ බවයි.

අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා  -Scott Edwards

“මේ තරගය අපේ බලාපොරොත්තු සුන්කරපු තරගයක්. පැහැදිලිවම. මම හිතන්නේ අපි පන්දුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා.

පන්දු යවන්නන් පන්දු යවපු ආකාරය අතිවිශිෂ්ටයි. මම හිතන්නේ තරගයේ මැද පන්දුවාරවල දී කිසිම කඩුල්ලක් නොගැනීම ශ්‍රී ලංකාවට උදව්වක් වුනා.

නෙදර්ලන්ත නායක Scott Edwards ද එහිදී අදහස් දක්වා සිටියා.

අපි හිතන්නේ අපි තරග තුනේ දී ම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා කියලා. නමුත් මෙම තරගාවලියේ ස්වභාවය එක්ක ලකුණු 15, 20 ක් තරගයේ ඉරණම තීරණය කරන්න පුළුවන්.”

Max O’Dowd සමඟ කඩුල්ලේ ඉන්න හැකියාවක් තිබුණා නම් අපිට දැන් ජයග්‍රාහකයාගේ පැත්තේ ඉන්න අවස්ථාවක් තිබුණා.

අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි -Silverwood says the cold in Australia is a problem for the Sri Lankan team.. https://lankansports.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%93%e0%b6%ad%e0%b6%bd-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84/ Wed, 19 Oct 2022 13:21:57 +0000 https://lankansports.com/?p=12441 ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි T20 World Cup 2022 ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Chris Silverwood විසින් තරගයේ ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා. ඊයේ (18) ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති […]

The post ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි -Silverwood says the cold in Australia is a problem for the Sri Lankan team.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි

T20 World Cup 2022

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Chris Silverwood විසින් තරගයේ ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා.

ඊයේ (18) ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයෙන් ලකුණු 81ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු Chris Silverwood විසින් තරග ජයග්‍රහණය පිළිබඳ සිය අදහස මෙසේ ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් - Silverwood පවසයි

“ජයග්‍රහණයක් ලබනවා කියන එක පරාජය වීමකට වඩා අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. අපි අද තරගයේ දී හොඳින් දක්ෂතා දැක්වූවා.

ඒත් අපි තව දියුණු කර ගත යුතු දේවල් තියෙනවා. අපි ඒ දේවල් ගැන ඉදිරියේ දී ගැඹුරින් සලකා බලනවා.

අපේ ක්‍රීඩකයින් අද හොඳින් ක්‍රීඩා කළා,පන්දු යවන්නන් ඉතාම හොඳින් පන්දු යැවුවා. ඒ වගේම පැතුම් ආරම්භක පිතිකරු ලෙස ඉතා අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළා.”

“ඇත්තටම මෙහේ උෂ්ණත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට එය හුරුපුරුදු නැහැ. අනිවාර්යයෙන්ම එය කොළඹ වගේ නෙවෙයි. මටත් මෙහේ ටිකක් විතර සීතලයි.

නමුත් එය තරග පරාජය වීමට හේතුවක් කර නොගත යුතුයි…

ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසාන සහ තීරණාත්මක තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම එම තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි -Silverwood says the cold in Australia is a problem for the Sri Lankan team.. appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka’s Group A decider against Netherlands https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Wed, 19 Oct 2022 12:49:30 +0000 https://lankansports.com/?p=12434 දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා . ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි. ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ […]

The post දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka’s Group A decider against Netherlands appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා .

ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි.

ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද චමීරට සහභාගී වීමට නොහැකි වුනේ මෙම ආබාධය නිසාවෙනුයි.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ලෝක කුසලානය සඳහා සූදානම් කෙරුණු නමුත් ලෝක කුසලානයේ දී මේ වන තෙක් පැවති පළමු තරග ද්විත්වයේ දී ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව, ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයෙන් මේ වන විට ඉවත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ චමීරයි.

ඔහුට පෙර, වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක, කලව අශ්‍රිතව (Quadricep) ආබාධයක් නිසාවෙන්, තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

රාජිත සමඟින් අසිත ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ එකතු වනු ඇත්තේ යම්හෙයකින් මදුශාන් තරගාවලියෙන් ඉවත් කළහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමේ අමුණෙනි.

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් (lankansports.com)

ගුණතිලක ද යම්හෙයකින් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වුවහොත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කණ්ඩායම සමඟින් එකතු වනු ඇත