Mujeeb_ur_rehman Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mujeeb_ur_rehman/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 02 Dec 2022 11:58:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory https://lankansports.com/%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80/ Fri, 02 Dec 2022 11:58:03 +0000 https://lankansports.com/?p=13118 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්, තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී […]

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්,

තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා කිරීමට සමත් වුනා.

ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු සටනට කැදවයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ..

නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියා.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත් පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය.

තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණදුන් පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ,

තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි .

වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය.

චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා,

සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.

අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය.

මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad/ Wed, 30 Nov 2022 12:53:28 +0000 https://lankansports.com/?p=13112 දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ […]

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වෙනවා.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඒ අනුව පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ලහිරු කුමාර වෙනුවට වමතින් දඟපන්දු යවන පිතිකරු දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කරනවා.

ඇෆ්ගනිස්තානය ද එක් වෙනසක් කරමින් Yamin Ahmadzai වෙනුවට Noor Ahmad මේ තරගයට කැඳවා තිබෙන අතර,

17 හැවිරිදි Ahmadගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට UAE (lankansports.com)

මේ තරගය නව තණතීරුවක පැවැත්වෙන අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ තණතීරුවට සාපේක්ෂව තරමක් වියලි සහ මන්දගාමී තණතීරුවක් මේ තරගය සඳහා සකස් කර තිබෙන අතර,

මේ වන විට ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් ක්‍රීඩාංගණය අවට දැකගන්ට ලැබෙනවා.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

  • ශ්‍රී ලංකාව –දසුන් ශානක (නායක ), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා,
  • කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක,
  • වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු
  • ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran,
  • Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Noor Ahmad

එපමණක් නොව ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා,

ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a/ Tue, 29 Nov 2022 11:18:46 +0000 https://lankansports.com/?p=13079 ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත්, මෙම […]

The post ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත්,

මෙම ගිවිසුමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ සිය සත්කාරක ක්‍රීඩාංගණ ලෙස භාවිතා කිරීමට ඇෆ්ගනිස්ථානය හැකි වෙනවා.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට Sri Lanka’s Betting and Casino (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

පාකිස්තාන කණ්ඩායම ද මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය සත්කාරක රට ලෙස කටයුතු කළ අතර,

මෙම ගිවිසුම මගින් ඇෆ්ගනිස්ථාන සහ එක්සත් අරාබි එමීර් යන පාර්ශව දෙකටම වාසි ලැබෙන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලි ද පැවැත්වේ.

“ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්සයි විස්ස තරගාවලියක් ද වාර්ෂිකව ක්‍රීඩා කරනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඇෆ්ගනිස්ථානය වීසා, කාර්යාල ඇතුළු සේවාවන් රැසක් ලබා දීමට නියමිතයි,”යැයි එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years appeared first on 1XBet Sri Lanka.

]]>
අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් 5 points each for both sides due to bad weather conditions, https://lankansports.com/%e0%b6%85%e0%b6%ba%e0%b7%84%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f/ Mon, 28 Nov 2022 15:27:04 +0000 https://lankansports.com/?p=13057 අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය (27) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිඵලයක් රහිත තරගයක් ලෙස නිමාව දුටුවා. ඒ පැවති අයහපත් කාලගුණ තත්වය නිසයි.ඒ අනුව තරග තුනකින් සමන්විත මේ තරගාවලියේ ඇෆ්ගනිස්තානය දැනට 1-0ක් […]

The post අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් 5 points each for both sides due to bad weather conditions, appeared first on 1XBet Sri Lanka.

]]>
අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය (27) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිඵලයක් රහිත තරගයක් ලෙස නිමාව දුටුවා.

ඒ පැවති අයහපත් කාලගුණ තත්වය නිසයි.ඒ අනුව තරග තුනකින් සමන්විත මේ තරගාවලියේ ඇෆ්ගනිස්තානය දැනට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින්

මේ තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම 2020 – 2023 ICC එක්දින සුපර් ලීගයට අදාළ ප්‍රසාද ලකුණු 5 බැගින් හිමි වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 67ක් ලබාගෙන දැනට එහි 10 වැනි ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්තාන ප්‍රසාද ලකුණු 115ක් දිනාගෙන දැනට එහි 7 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට Sri Lanka’s Betting and Casino (lankansports.com)

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින්

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර

කණ්ඩායම් දෙකම පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් සිදුනොකරමින් මේ තරගයට අවතීර්ණ වුනා

ශ්‍රී ලංකාව කාසියේ වාසිය පරාජයට පත් වුවත් ඉතාමත් හොඳ සටනක් දෙමින් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 228කට සීමා කළා.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 60කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණු නිසා 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 30 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිත අතර,

තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා එම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වෙනවා.