Maheeshtheekshana Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/maheeshtheekshana-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 10 Nov 2022 13:38:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi https://lankansports.com/ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/ Thu, 10 Nov 2022 13:03:13 +0000 https://lankansports.com/?p=12772 IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් […]

The post IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

මීට පෙර එම වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනත් ඊයේ (09) දිනයේ දී එහි නව දින කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුවත් කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

වෙන්දේසිය ස්තාන්බූල් හි දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, එය කිරීමට නොහැකි වීමෙන් පසුව සංවිධායකයින් වෙන්දේසිය සඳහා නව ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කළ අතර කණ්ඩායම් 10ක නිලධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන එම අවස්ථාවට ස්ථානයක් සොයා ගැනීම පහසු වුනේ නැහැ

ස්ථාන කිහිපයකින් පසුව ගෝවා නුවර දී එම වෙන්දේසිය පැවැත්වීම පිළිබඳව සංවිධායකයින් සොයා බැලුවත් පසුව එය කෝචි නුවරට ගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි

ඒ අනුව වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර එදින ම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම වෙන්දේසිය පැවැත්වෙන්නේ නත්තල් දිනයට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී වීම විශේෂත්වයක්.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan (lankansports.com)

මෙවර වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරනා ක්‍රීඩකයින් පිළිබඳව නොවැම්බර් 15 වැනිදාට පෙර දැනුවත් කළ යුතු අතර නව වෙන්දේසියේ දී ඔවුන්ගේ කණ්ඩායම් මුදල ඉන්දීය කෝටි 5කින් වැඩි වීමට ද නියමිතයි.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම සිය සංචිත තහවුරු කරමින් සිටින අතර ඔවුන් තරගාවලියේ විශාල නම් කිහිපයක් වූ Mayank Agarwal, Odean Smith, Sahrdul Thakur, Shivam Mavi, Kane Williamson, Romario Shephered, Jason Holder සහ KS Bharat යන ක්‍රීඩකයින් කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි -payments of Indian women cricketers to be increased. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%99/ Fri, 28 Oct 2022 13:16:51 +0000 https://lankansports.com/?p=12606 ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ජාත්‍යන්තර තරගවල දී ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමට ලැබෙන ගෙවීම ම සිදු කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah මහතා පවසනවා. ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව ගෙවීම් සමානතා ප්‍රතිපත්තිවලට අනුකූලවයි . මෙම නව ගෙවීම් ක්‍රමයට අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ටෙස්ට් තරගයක් සඳහා ඉන්දියානු […]

The post ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි -payments of Indian women cricketers to be increased. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ජාත්‍යන්තර තරගවල දී ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමට ලැබෙන ගෙවීම ම සිදු කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah මහතා පවසනවා.

ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව ගෙවීම් සමානතා ප්‍රතිපත්තිවලට අනුකූලවයි .

මෙම නව ගෙවීම් ක්‍රමයට අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ටෙස්ට් තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක මුදලක් ද,

එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක මුදලක් ද සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිතයි.

ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි
ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි

මෙම මුදල දැනට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන එක්දින සහ විස්සයි විස්ස තරගයක් සඳහා වන ඉන්දියානු රුපියල් ලක්ෂයක සහ ටෙස්ට් තරගයක් සඳහා හිමිවන ලක්ෂ 4ක මුදලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගැනීම විශේෂත්වයක්.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණයට ප්‍රශංසා කරමින් Jay Shah මහතා පැවසුවේ මෙය වෙනස්කම් දුරලීම සඳහා වන පළමු පියවරක් බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි -payments of Indian women cricketers to be increased. appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL https://lankansports.com/ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%84%e0%b6%9a%e0%b7%8a/ Fri, 28 Oct 2022 12:58:59 +0000 https://lankansports.com/?p=12600 IPL වෙන්දේසියට ස්ථාන පහක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම සඳහා ස්ථාන පහක් මේ වන විට යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා . ලබන වසරේ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉස්තාම්බුල්, බැංගලෝර්, නවදිල්ලිය, මුම්බායි සහ හයිද්‍රාබාද් […]

The post IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසියට ස්ථාන පහක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම සඳහා ස්ථාන පහක් මේ වන විට යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා .

ලබන වසරේ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉස්තාම්බුල්, බැංගලෝර්, නවදිල්ලිය, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගර යෝජනා වී තිබෙනවා.

කෙසේ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නව ප්‍රධානී, Arun Singh Dhumalගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගැනීමට නියමිතයි.

IPL වෙන්දේසියට ස්ථාන පහක්

“තවමත් අවසන් තීරණයක් අරගෙන නැති වුනත්, අපි ඉස්තාම්බුල් වල ඒක පවත්වන්න බලාගෙන ඉන්නේ. කොරෝනා නිසා අපිට කණ්ඩායම් නිලධාරීන් සහ අනෙක් නිලධාරීන් නිදහස් වටපිටාවක හම්බෙන්න පුළුවන් වුනේ නැහැ .

නමුත් මේ පාර අපිට එහෙම හම්බෙන්න පුළුවන්. ඉතින් අපි තරගාවලියට අදාළ පාර්ශවයන් හැමෝම එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නවා .”

IPL වෙන්දේසියට ස්ථාන පහක්

එමෙන්ම මෙවර වෙන්දේසිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල මුදල ඉන්දීය කෝටි 90 සිට 95 දක්වා ඉහළ දමා තිබීම ද විශේෂත්වයක්.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL appeared first on 1XBet Sri Lanka.

]]>