Lahiru_kumara Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lahiru_kumara/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Jun 2023 13:19:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory https://lankansports.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%b0/ Wed, 07 Jun 2023 13:09:51 +0000 https://lankansports.com/?p=16661 තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා . කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. […]

The post තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory appeared first on 1XBet Sri Lanka.

]]>
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට !

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා .

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමු තරග දෙකම එකම තණතීරුවක පැවැත්වුණු නමුත්, මේ තරගය අලුත්ම තණතීරුවක ක්‍රියාත්මක වුනා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කමක් සිදු කරමින් කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණු අතර

ඇෆ්ගනිස්ථානය සිය ප්‍රධානතම දඟපන්දු තුරුම්පුව වන Rashid Khan සහ Gulbadin Naib කණ්ඩායමට කැඳවා තිබෙන්නේ Noor Ahmad සහ Azmatullah Omarzai වෙනුවටයි.

ඇෆ්ගනිස්තාන කන්ඩායම ලකුනු 116ක් ලබාගත්තා

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු නිස්සංක සහ කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සුපිරි සහ වේගවත් ආරම්භක සබඳතාවයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

අවසානයේ දී පන්දුවාර 16ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව මේ ඉලක්කය හඹා ගොස් ඉතාමත් පහසුවෙන් තරගය ජය ගත්තා.

ඇෆ්ගනිස්ථානය 2023 ICC ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායමක් වන අතර

ඔවුන්ට එරෙහිව ලබා ගත් මේ තරගාවලි ජයග්‍රහණය එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ මානසික සහනයක්.

අවසන් එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා සම්මාන ද දිනා ගත්තා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory appeared first on 1XBet Sri Lanka.

]]>
අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85/ Fri, 21 Oct 2022 13:07:20 +0000 https://lankansports.com/?p=12491 අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්. තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ, තරගයේ මැද පන්දුවාර […]

The post අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards appeared first on 1XBet Sri Lanka.

]]>
අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්.

තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ,

තරගයේ මැද පන්දුවාර තුළ කඩුලු ලබා නොගැනීම තම කණ්ඩායමට අවාසියක් වූ බවයි.

අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා  -Scott Edwards

“මේ තරගය අපේ බලාපොරොත්තු සුන්කරපු තරගයක්. පැහැදිලිවම. මම හිතන්නේ අපි පන්දුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා.

පන්දු යවන්නන් පන්දු යවපු ආකාරය අතිවිශිෂ්ටයි. මම හිතන්නේ තරගයේ මැද පන්දුවාරවල දී කිසිම කඩුල්ලක් නොගැනීම ශ්‍රී ලංකාවට උදව්වක් වුනා.

නෙදර්ලන්ත නායක Scott Edwards ද එහිදී අදහස් දක්වා සිටියා.

අපි හිතන්නේ අපි තරග තුනේ දී ම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා කියලා. නමුත් මෙම තරගාවලියේ ස්වභාවය එක්ක ලකුණු 15, 20 ක් තරගයේ ඉරණම තීරණය කරන්න පුළුවන්.”

Max O’Dowd සමඟ කඩුල්ලේ ඉන්න හැකියාවක් තිබුණා නම් අපිට දැන් ජයග්‍රාහකයාගේ පැත්තේ ඉන්න අවස්ථාවක් තිබුණා.

අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards appeared first on 1XBet Sri Lanka.

]]>
අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ – We are on the way to victory – Mahish Theikshana https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b7%80%e0%b7%92/ Fri, 21 Oct 2022 12:14:37 +0000 https://lankansports.com/?p=12476 අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 පළමු තරගය පරාජය පරාජය වූ පසුව කණ්ඩායමේ උනන්දුව වැඩි වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවනක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. හෙතෙම මේ බව පැවැසූවේ නෙදර්ලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලබා විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 යටයට පිවිසීමෙන් අනතුරුව ජීලෝන්ග් […]

The post අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ – We are on the way to victory – Mahish Theikshana appeared first on 1XBet Sri Lanka.

]]>
අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

පළමු තරගය පරාජය පරාජය වූ පසුව කණ්ඩායමේ උනන්දුව වැඩි වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවනක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය.

හෙතෙම මේ බව පැවැසූවේ නෙදර්ලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලබා විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 යටයට පිවිසීමෙන් අනතුරුව ජීලෝන්ග් හීදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“ පළමු තරගයෙන් පසුව අප දැනගත්තා අනෙක් තරග දෙකම ජයගත යුතු බව. ඒ නිසා උනන්දුව වැඩි වුණා.

කණ්ඩායමක් හැටියට අප එක්ව වෙහෙස මහන්සි වී කළ පුහුණුවේ ප්‍රතිඵල දැන් ලැබෙනවා.

ලෝක කුසලානයේ හැම ටීම් එකක්ම හොද කණ්ඩායම්. නමුත් අපට යම් පීඩනයක් තිබුණා ආසියා කුසලානය දිනා පැමිණි කණ්ඩායම නිසා අපේ තත්ත්වය රැකගෙන ක්‍රීඩා කිරීමට.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

දෙවැනි තරගයෙන් පසුව අපේ විශ්වාසය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි කලින් වගේ ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා. හොද මානසිකත්වයක් ගොඩ නැගුණා. ආසියා කුසලාන දිනා ගත්තා සම ක්‍රීඩකයන්ග විශ්වාසය වැඩ වෙලා තියෙනව තීක්ෂණ පැවැසීය.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

ජීලෝන්ග් තණතිල්ල ඉතා මන්දගාමී එකක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ කුසල් මෙන්ඩිස් පැවැසීය.

ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේද පරිනත ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරමින් පන්දු 44කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රබල පිටුබලයක් ද විය.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ – We are on the way to victory – Mahish Theikshana appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-%e0%b6%ba%e0%b6%af%e0%b7%8a/ Thu, 20 Oct 2022 14:17:50 +0000 https://lankansports.com/?p=12464 දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ […]

The post දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව තීරණය කර තිබුණා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

මීට අමතරව මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති ධනුෂ්ක ගුණතිලක ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර විසින් ආදේශ කිරීමට ද විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුනා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

ලෝක කුසලාන නීතිරීති අනුව ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට Chameera ruled out (lankansports.com)

එම අනුමැතිය අනුව ආදේශක ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කළ හැකි වනවා.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Thu, 20 Oct 2022 13:57:21 +0000 https://lankansports.com/?p=12455 නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා. කාසියේ වාසිය […]

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනා.

ඒ අනුව පසුගිය 18 වැනිදා පැවැත්වුණු තරගයේ දී ආබාධවලට ලක්වූ චමීර (ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවතට) සහ ප්‍රමෝද් මදුශාන් වෙනුවට, ලහිරු කුමාර සහ වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Sri Lanka:

Kusal Mendis (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka ©, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando

Netherlands:

Max O’Dowd, Vikram Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards (C) (WK), Roelof van der Merwe, Tim Pringle, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

ඒ අනුව ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟ සුපිරි 12 වටයේ සිය ස්ථානය දිනා ගැනීමට සමත් වුවත්, සුපිරි 12 වටයේ තරග වදිනු ලබන කාණ්ඩය කුමක්ද යන්න තීරණය වන්නේ අද සවස පැවැත්වෙන UAE – නැමීබියා තරගයෙන් අනතුරුවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka’s Group A decider against Netherlands https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Wed, 19 Oct 2022 12:49:30 +0000 https://lankansports.com/?p=12434 දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා . ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි. ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ […]

The post දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka’s Group A decider against Netherlands appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා .

ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි.

ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද චමීරට සහභාගී වීමට නොහැකි වුනේ මෙම ආබාධය නිසාවෙනුයි.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ලෝක කුසලානය සඳහා සූදානම් කෙරුණු නමුත් ලෝක කුසලානයේ දී මේ වන තෙක් පැවති පළමු තරග ද්විත්වයේ දී ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව, ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයෙන් මේ වන විට ඉවත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ චමීරයි.

ඔහුට පෙර, වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක, කලව අශ්‍රිතව (Quadricep) ආබාධයක් නිසාවෙන්, තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

රාජිත සමඟින් අසිත ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ එකතු වනු ඇත්තේ යම්හෙයකින් මදුශාන් තරගාවලියෙන් ඉවත් කළහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමේ අමුණෙනි.

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් (lankansports.com)

ගුණතිලක ද යම්හෙයකින් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වුවහොත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කණ්ඩායම සමඟින් එකතු වනු ඇත