Kyle_jamieson Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/kyle_jamieson/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 03 Mar 2023 11:23:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb/ Fri, 03 Mar 2023 11:23:31 +0000 https://lankansports.com/?p=14630 hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

Sri Lanka Tour of New Zealand 2023

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 27 වැනිදා අලුයම් කාලයේදී නවසීලන්තය බලාපිටත්ව ගිය අතර ඊට පෙර ටෙස්ට් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හොද පුහුණු සැසියක් පැවැත්වුවා.

අපි මේ තරගාවලියට හොද සූදානමකින් ඉන්නේ. නවසීලන්තයට ගිහිල්ලා අපිට පළමු ටෙස්ට් තරගයට පෙර දින 8 ක කාලයක් තියෙනවා පුහුණුවීම් සිදුකරන්න.

ඒ අතරතුර අපි පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා. මම හිතන විදියට පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන් මෙන්ම තණතීරුවලට හුරුවෙන්න අපිට යම් කාලසීමාවක් ලැබිලා තියෙනවා”.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

අවසන් මාසයේ වගේ අපි ගොඩක් පුහුණුවීම් සිදුකළා. මම හිතනවා ක්‍රීඩකයින් සියලුදෙනාම හොද සූදානමකින් සිටිනවා කියලා.

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

අන්තිම කාලේ එකට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායම තමයි මේ තරගාවලියට ඉන්නේ. ජ්‍යෙස්ඨයින් වගේම නවකයන්ගෙන් හොද සංයුතියක් තියෙනවා.”

යැයියද ටෙස්ට් නායකයා සදහන් කර සිටියේය.

“අපිට මේ තරගාවලියේ ඇති වෙන්න හෝ නැත්වෙන්න දෙයක් නෑ. අපිට මේ තරග දෙකම ජයග්‍රහණය කළොත් කොහොමහරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.

මේ අරමුණින් තමයි අපි තරගාවලිය නිමාකරන්න බලාපෛාරොත්තු වෙන්නේ” යැයි දිමුත් ඒ පිළිබඳව සඳහන් කර සිටියි.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 03 Mar 2023 10:48:59 +0000 https://lankansports.com/?p=14619 New Zealand announces squad for Test series against Sri Lanka

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි ..

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

පසුගිය සඳුදා (පෙබරවාරි 28) දිනෙන් නිමා වූ එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ නවසීලන්ත සංචිතයම මෙම තරගාවලියටත් සහභාගී කර ගැනීමට ඔවුන් තීරණය කර ඇති නමුත්,

ඒ අතරින් Jacob Duffy සහ Ish Sodhiට පමණක් සංචිතයේ ඉඩ ඇහිරී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka..

එමෙන්ම සුළු ආබාධ තත්ව ඇති බව වාර්තා වූ Devon Conway සහ Matt Henry දෙදෙනාම සංචිතයේ රඳවා තබා ගැනීමටත් ඔවුන් තීරණය කර තිබෙන

“මෙතන ඉන්න 13 දෙනා ඉදිරියට යන්න හොඳම ක්‍රීඩකයින් 13 බව අපිට හැඟෙනවා.

මම හිතන්නේ ඔබ ඒ වගේ ජයග්‍රහණයක් ලැබූ පසු (වෙලිංග්ටන් හිදී එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය) ඔබේ ආත්ම විශ්වාසය දියුණු වෙනවා.”

නවසීලන්ත පුහුණුකරු වන Gary Stead විසින් එසේ පවසා තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර,

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කර ඇති නවසීලන්ත සංචිතය මෙසේයි;

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
  • Tim Southee (නායක), Tom Blundell , Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner,
  • Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young