Josh_hazelwood Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/josh_hazelwood/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 03 Mar 2023 11:23:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb/ Fri, 03 Mar 2023 11:23:31 +0000 https://lankansports.com/?p=14630 hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

Sri Lanka Tour of New Zealand 2023

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 27 වැනිදා අලුයම් කාලයේදී නවසීලන්තය බලාපිටත්ව ගිය අතර ඊට පෙර ටෙස්ට් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හොද පුහුණු සැසියක් පැවැත්වුවා.

අපි මේ තරගාවලියට හොද සූදානමකින් ඉන්නේ. නවසීලන්තයට ගිහිල්ලා අපිට පළමු ටෙස්ට් තරගයට පෙර දින 8 ක කාලයක් තියෙනවා පුහුණුවීම් සිදුකරන්න.

ඒ අතරතුර අපි පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා. මම හිතන විදියට පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන් මෙන්ම තණතීරුවලට හුරුවෙන්න අපිට යම් කාලසීමාවක් ලැබිලා තියෙනවා”.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

අවසන් මාසයේ වගේ අපි ගොඩක් පුහුණුවීම් සිදුකළා. මම හිතනවා ක්‍රීඩකයින් සියලුදෙනාම හොද සූදානමකින් සිටිනවා කියලා.

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

අන්තිම කාලේ එකට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායම තමයි මේ තරගාවලියට ඉන්නේ. ජ්‍යෙස්ඨයින් වගේම නවකයන්ගෙන් හොද සංයුතියක් තියෙනවා.”

යැයියද ටෙස්ට් නායකයා සදහන් කර සිටියේය.

“අපිට මේ තරගාවලියේ ඇති වෙන්න හෝ නැත්වෙන්න දෙයක් නෑ. අපිට මේ තරග දෙකම ජයග්‍රහණය කළොත් කොහොමහරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.

මේ අරමුණින් තමයි අපි තරගාවලිය නිමාකරන්න බලාපෛාරොත්තු වෙන්නේ” යැයි දිමුත් ඒ පිළිබඳව සඳහන් කර සිටියි.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 03 Mar 2023 10:48:59 +0000 https://lankansports.com/?p=14619 New Zealand announces squad for Test series against Sri Lanka

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි ..

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

පසුගිය සඳුදා (පෙබරවාරි 28) දිනෙන් නිමා වූ එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ නවසීලන්ත සංචිතයම මෙම තරගාවලියටත් සහභාගී කර ගැනීමට ඔවුන් තීරණය කර ඇති නමුත්,

ඒ අතරින් Jacob Duffy සහ Ish Sodhiට පමණක් සංචිතයේ ඉඩ ඇහිරී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka..

එමෙන්ම සුළු ආබාධ තත්ව ඇති බව වාර්තා වූ Devon Conway සහ Matt Henry දෙදෙනාම සංචිතයේ රඳවා තබා ගැනීමටත් ඔවුන් තීරණය කර තිබෙන

“මෙතන ඉන්න 13 දෙනා ඉදිරියට යන්න හොඳම ක්‍රීඩකයින් 13 බව අපිට හැඟෙනවා.

මම හිතන්නේ ඔබ ඒ වගේ ජයග්‍රහණයක් ලැබූ පසු (වෙලිංග්ටන් හිදී එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය) ඔබේ ආත්ම විශ්වාසය දියුණු වෙනවා.”

නවසීලන්ත පුහුණුකරු වන Gary Stead විසින් එසේ පවසා තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර,

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කර ඇති නවසීලන්ත සංචිතය මෙසේයි;

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
  • Tim Southee (නායක), Tom Blundell , Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner,
  • Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. https://lankansports.com/aaron-finch-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/ Tue, 07 Feb 2023 12:42:06 +0000 https://lankansports.com/?p=14201 Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා . පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර […]

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා .

පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මෙතෙකින් නිමාවට පත් වනු ඇත.

2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නවසීලන්තය පරාජය කරමින් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට නායකත්වය ලබාදුන්නා

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගය ද (ඇෆ්ගනිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට ආබාධයක් නිසා Finchට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්පසුව පසුගිය සතියේ නිමාව දුටු BBL තරගාවලියේ දී Melbourne Renegades නියෝජනය කරමින් 38.9ක සාමාන්‍යයක් ද සහිතව,

ලකුණු 428ක් රැස් කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට Finch සමත් වුනා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

නමුත් නැවතත් ඕස්ට්‍රේලියාවට විස්සයි විස්ස තරගාවලියක් යෙදී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ (දකුණු අප්‍රිකාව සමඟ) නිසාවෙන් ඔහු මෙම තීරණයට එළඹෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.

2024 ලෝක කුසලානය තෙක් තමන් කණ්ඩායමේ රැඳී නොසිටින නිසා

ඒ වෙනුවෙන් අදාළ සැලසුම් සකස් කර ගැනීමට ඉඩ දෙමින් තමන් මෙම සමුගැනීම ප්‍රකාශ කරන බව Finch සිය සඳහන් කර තිබුණා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

“2024 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරන්නේ නැති බව වටහා ගනිමින්, නිවැරදි මොහොතේ ඉවත් වෙමින් කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළා.

මම කැමතියි මගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම මගේ බිරිඳAmyට වගේම මගේ කණ්ඩායම් සාමාජිකයින්ටත්, ක්‍රිකට් වික්ටෝරියා සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් මගේ ස්තුතිය පිරිනමන්න.

ඒ වගේම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාවටම මට විශාල සහයක් ලබා දුන් මගේ රසිකයින්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඒ වගේම වසර දොළහක් තිස්සේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් ගෞරවයක්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92/ Thu, 06 Oct 2022 12:25:38 +0000 https://lankansports.com/?p=12204 වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ […]

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ බසිද්දී එහි වාසිය සමඟින් එක් ස්ථානය බැගින් පෙරට ඒමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමඟින් ඕස්ට්‍රේලියාවේ Adam Zampa සමත් වී තිබෙනවා.

මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල පැහැදිලි වෙනසක් ඇති වී ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ පමණක් වන අතර,

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට දින ලං වන නිසා අනෙකුත් තරග රටාවන්ට අදාල තරග ප්‍රමාණය අවම වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

The Hundred ක්‍රිකට් තරගාවලිය (lankansports.com)

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ද සිය හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සමත්ව සිටිනවා.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ රැඳී ඇති එකම වේගපන්දු යවන්නා Josh Hazlewood පමණක් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිදු වීමක්.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වෙනසක් වෙතැයි අනුමාන කළ හැකි අතර,

ඒ පිළිබඳ මෙන්ම අනෙකුත් සියලු උණුසුම් ක්‍රීඩා තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට1Xbet සූදානම්,

රැඳී සිටින්න Lankan sports සමඟින්.