IPL2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl2023/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Feb 2024 08:00:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya. https://lankansports.com/rohit%e0%b6%9c%e0%b7%9a-%e0%b6%94%e0%b6%a7%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-pandya%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%94-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/ Wed, 07 Feb 2024 07:15:34 +0000 https://lankansports.com/?p=20591 Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya
IPL 2024

The post Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya. appeared first on 1XBet Sri Lanka.

]]>
Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව

මෙතෙක් IPL ඉතිහාසයේ වැඩිම කතාබහට බඳුන් වූ පුවතක් වූ Hardik Pandya නැවත Mumbai Indians සමඟ එක් වීම සහ Pandyaට එහි නායකත්වය ලබා දීමේ සිදුවීම් පිළිබඳ කණ්ඩායම් පුහුණුකරු Mark Boucher විසින් අදහස් දක්වා තිබෙනවා.

Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya.
Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya.

Mumbai Indians කණ්ඩායම සමඟින් සිය IPL ජීවිතය ආරම්භ කල Pandya 2022 IPL තරගාවලියත් සමඟින් Gujarat Titans කණ්ඩායම සමඟ එක් වුනා. එහි දී ඔහු විසින් Gujarat Titans 2022 IPL කිරුල දක්වා ම මෙහෙයවීමට සමත් වූ අතර, 2023 වසරේ දී ද අනුශූරතාව දක්වා රැගෙන යාමට සමත් වුනා. 

Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya.

නමුත් පසුගිය වසරේ අග භාගයේ දී නැවතත් Pandya Mumbai Indians කණ්ඩායම සමඟින් එක් වූ අතර, එතෙක් කල් Rohit Sharma විසින් දැරූ MI නායකත්වය ද Pandya සතු වුනා. 

Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya.
Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya.

Pandya නැවතත් සිය සුපුරුදු කණ්ඩායමට පැමිණීම MI රසිකයින්ගේ මහත් සතුටට කාරණයක් වුවද, කණ්ඩායමේ නායකත්වය Rohitගෙන් ගැලවී යාම සම්බන්ධයෙන් නම් ඔවුන් එතරම් සතුටක් ප්‍රදර්ශනය කළේ නැහැ. 

කෙසේ වෙතත් පසුගිය දා Podcast වැඩසටහනකට සම්බන්ධ වූ Mumbai Indians ප්‍රධාන පුහුණුකරු Mrak Boucher විසින් සඳහන් කළේ එය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් මත පදනම් වී ගත් තීරණයක් බවයි. 

“ මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම ක්‍රිකට් තීරණයක්. ඉන්දියාවේ ගොඩක් අය තේරුම් ගත්තේ නැහැ, මිනිස්සු ගොඩක් සංවේදී වෙනවා 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya. appeared first on 1XBet Sri Lanka.

]]>
සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! – Sanath joins with SLC to rebuild LIONS Cricket. https://lankansports.com/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Thu, 14 Dec 2023 08:28:00 +0000 https://lankansports.com/?p=19793 සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! Sanath joins with SLC to rebuild LIONS Cricket

The post සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! – Sanath joins with SLC to rebuild LIONS Cricket. appeared first on 1XBet Sri Lanka.

]]>
සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි!

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස පත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති පත්වීමට අනුව සනත් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල කාර්යසාධන මධ්‍යස්ථානය (High Performance Center) සමඟ සෘජුවම කටයුතු කරනු ඇති.

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! - Sanath joins with SLC to rebuild LIONS Cricket.

මෑතකාලීන ව ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ තරමක් දරුණු බිඳ වැටීමක් ඇති වූ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අසාර්ථක එක්දින ලෝක කුසලානයක් නිමා කරද්දී, වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ඊයේ (14) දිනයේ දී යොවුන් ආසියානු කුසලානයේ මූලික වටයෙන් ද ඉවතට විසි වී ගියා.

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! - Sanath joins with SLC to rebuild LIONS Cricket.

ඒ අනුව මෙම තනතුරේ දී ජයසූරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි කනිෂ්ඨ සිට ජාතික මට්ටම් දක්වා සෑම මට්ටමකම විශිෂ්ටත්වය නංවාලීම සඳහා පැහැදිලි සහ ඵලදායී සංවර්ධන සැලසුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වත්මන් ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනය සහ විශ්ලේෂණ කිරීමේ වගකීම දරනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! – Sanath joins with SLC to rebuild LIONS Cricket. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow https://lankansports.com/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%9c%e0%b6%ad-lpl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Tue, 13 Jun 2023 12:11:08 +0000 https://lankansports.com/?p=16728 ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! ලංකා ප්‍රිමියර් ලීගය 2023 ලංකා ප්‍රිමියර් ලීග් 2023 එහි පළමු ක්‍රීඩක වෙන්දේසිය හෙට (ජුනි 14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නවමු මුහුනුවරකින් පැවැත්වීමට මේ වනවිටත් සියල්ල සූදානම් LPL වෙන්දේසියේදී ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ නම් කිහිපයක් මිටිය යටතට ගැනේ. ජාත්‍යන්තර රසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරඟය වන Lanka […]

The post ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට !

ලංකා ප්‍රිමියර් ලීගය 2023

ලංකා ප්‍රිමියර් ලීග් 2023 එහි පළමු ක්‍රීඩක වෙන්දේසිය හෙට (ජුනි 14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නවමු මුහුනුවරකින් පැවැත්වීමට මේ වනවිටත් සියල්ල සූදානම්

ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow
ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow

LPL වෙන්දේසියේදී ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ නම් කිහිපයක් මිටිය යටතට ගැනේ.

ජාත්‍යන්තර රසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරඟය වන Lanka Premier League 2023 හි 4 වන සංස්කරණය සඳහා ක්‍රීඩා කිරීමට ස්ථානයක් ලබා ගැනීම සඳහා තොප්පිය සහ නොදැමුණු ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

  • ලියාපදිංචි ක්‍රීඩකයින් අතර විදේශීය ක්‍රීඩකයින් 156 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 204 දෙනෙකු වේ.
ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow
ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow

වෙන්දේසි වට

  • පස්වරු 3 ට ආරම්භ වන වෙන්දේසිය වට 51 කින් සමන්විත වන අතර, පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, වේග සහ දඟ පන්දු යවන්නන් සහ කඩුලු රකින්නන්

වැනි බහුවිධ දක්ෂතා විකල්ප කෙරෙහි අවධානය යොමු කර, එක් එක් නිර්ණායක සඳහා පිතිකරුවන්, පිතිකරුවන් වැනි විවිධ අංශ යටතේ තෝරාගනු ඇත

වෙන්දේසි මුදල් පසුම්බිය

  • සමස්තයක් වශයෙන්, වෙන්දේසිය සඳහා ෆ්‍රැන්චයිස් කණ්ඩායම් පහෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සාමූහික මුදල් පසුම්බියක් හිමි වන අතර, සෑම බලයලත් කණ්ඩායමකටම ඩොලර් 500,000 ක මුදලක් ලැබෙනු ඇත.

වෙන්දේසිකරු

  • 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ වෙන්දේසිකරුවා වනුයේ පෙර LPL ක්‍රීඩකයන්ගේ කෙටුම්පත් වල කොටසක් වූ චාරු ශර්මාය.
ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉතිහාසගත LPL වෙන්දේසිය ක්‍රීඩකයින් 355ක් සමග හෙට ! The inaugural LPL player auction takes place tomorrow appeared first on 1XBet Sri Lanka.

]]>
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory https://lankansports.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%b0/ Wed, 07 Jun 2023 13:09:51 +0000 https://lankansports.com/?p=16661 තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා . කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. […]

The post තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory appeared first on 1XBet Sri Lanka.

]]>
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට !

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා .

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමු තරග දෙකම එකම තණතීරුවක පැවැත්වුණු නමුත්, මේ තරගය අලුත්ම තණතීරුවක ක්‍රියාත්මක වුනා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කමක් සිදු කරමින් කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණු අතර

ඇෆ්ගනිස්ථානය සිය ප්‍රධානතම දඟපන්දු තුරුම්පුව වන Rashid Khan සහ Gulbadin Naib කණ්ඩායමට කැඳවා තිබෙන්නේ Noor Ahmad සහ Azmatullah Omarzai වෙනුවටයි.

ඇෆ්ගනිස්තාන කන්ඩායම ලකුනු 116ක් ලබාගත්තා

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු නිස්සංක සහ කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සුපිරි සහ වේගවත් ආරම්භක සබඳතාවයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

අවසානයේ දී පන්දුවාර 16ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව මේ ඉලක්කය හඹා ගොස් ඉතාමත් පහසුවෙන් තරගය ජය ගත්තා.

ඇෆ්ගනිස්ථානය 2023 ICC ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායමක් වන අතර

ඔවුන්ට එරෙහිව ලබා ගත් මේ තරගාවලි ජයග්‍රහණය එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ මානසික සහනයක්.

අවසන් එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා සම්මාන ද දිනා ගත්තා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun? https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba/ Fri, 02 Jun 2023 13:07:26 +0000 https://lankansports.com/?p=16605 දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? Sri Lanka vs Afghanistan 2023 සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද හම්බන්තොටදී ආරම්භ වූ එක්දින තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි. එවන් පසුබිමක් තුල අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානකගේ එක්දින නායකත්වය පිළිබඳව අවසන් […]

The post දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun? appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ?

Sri Lanka vs Afghanistan 2023

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද හම්බන්තොටදී ආරම්භ වූ එක්දින තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි.

දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun?
දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun?

එවන් පසුබිමක් තුල අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානකගේ එක්දින නායකත්වය පිළිබඳව අවසන් තීරණය ඇෆ්ගනිස්තාන තරඟාවලියේ ප්‍රථිපලය මත රඳා පවතින බවයි.

දිමුත් කරුණාරත්න එක්දින නායකත්වයෙන් ඉවත් කෙරුණු පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ දසුන් ශානකයි.

දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 22 ක් සඳහා එක්වූ අතර ඉන් ජයගැනීමට ඔවුන්ට හැකිවූයේ තරඟ 9 ක් පමණයි.

දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun?
දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun?

පසුගිය කාලවකවානුව තුල දසුන්ගේ පිතිකරණය තුල මෙන්ම නායකත්වය පිළිබඳවද ගැටලු කිහිපයක් පැනනැගුණු අතර නායකයෙකු ලෙසින් ඔහුගේ පිතිකරණ සාමාන්‍යයද දැක්වෙන්නේ 26 ක් ලෙසටයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා නව නායකයෙකු සමඟින් එක්වීමේ ඉහළ ඉඩක් පවතින බවයි අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ගසඳහන්කරන්නේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දසුන් වෙනුවට ලෝක කුසලානයට නව නායකයෙක් ? A new Captain for the World Cup instead of Dasun? appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f/ Fri, 02 Jun 2023 12:12:52 +0000 https://lankansports.com/?p=16592 ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India Sri Lanka vs Afghanistan 2023 Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් […]

The post ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

Sri Lanka vs Afghanistan 2023

Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

නිමා වූ IPL තරගාවලියේ ශූරතාව දිනා ගත් Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ මතීෂ එම තරගාවලිය නිමා කළේ කඩුලු 19ක් දවා ගනිමිනුයි.

තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විස්සයි විස්ස තරගයට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කෙරෙන විශාලතම ආයෝජනය වනු ඇති බවයි ප්‍රසිද්ධ ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන Hindustan Times විසින් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) උදෑසන ආරම්භ වූ අතර එහි දී මතීෂ විසින් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසීමට පෙර මතීෂ පිළිබඳ ව යම් අදහසක් ලබා ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කර ගත හැකි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India appeared first on 1XBet Sri Lanka.

]]>
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b7%9a%e0%b6%bd-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84/ Thu, 01 Jun 2023 12:51:33 +0000 https://lankansports.com/?p=16561 අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා . අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි. […]

The post අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army appeared first on 1XBet Sri Lanka.

]]>
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා .

අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army

සඳුන් මෙන්ඩිස් (3/21), නුවන් තුෂාර (2/15) සහ විශ්ව ප්‍රනාන්දු (2/15) යන ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන පන්දු යැවීම් නිසා BRC ක්‍රීඩකයින් ලකුණු 75කට සීමා කර කඩුලු 5ක ජයක් ලබා ගැනීමට CCC කණ්ඩායමට හැකි වුනා.

දිනයේ කෙටි ලකුණු පුවරුව,

CCC සහ BRC අතර තරගය

  • BRC– 75/10 (15.2): භානුක රාජපක්ෂ 34, සඳුන් මෙන්ඩිස් 3/21, නුවන් තුෂාර 2/15, විශ්ව ප්‍රනාන්දු 2/15.
  • CCC– 75/5 (8.5): නිමේෂ් ගුණසිංහ 26, පවන් රත්නායක 21*.

CCC කණ්ඩායමට කඩුලු පහක ජයක්.

Negombo CC සහ Moors SC අතර තරගය

  • Negombo CC– 88/10 (19.4): ශේෂාන් ප්‍රනාන්දු 32, ලහිරු සමරකෝන් 3/7.
  • Moors SC– 90/2 (14.2): සොහාන් ද ලිවේරා 48*.

Moors SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Army SC සහ Police SC අතර තරගය

  • Police SC– 142/10 (19.3): චතුරංග ජයතිලක 40, ප්‍රියමාල් පෙරේරා 22, ලීලාන් රංගන 3/26.
  • Army SC– 145/5 (19.2): අසේල ගුණරත්න 81*, ලක්ෂාන් එදිරිසිංහ 34.

Army SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Galle CC සහ Kandy Customs SC අතර තරගය

  • Galle CC– 139/7 (20): ශානුක ගලගොඩ 30, ඕෂධ ප්‍රනාන්දු 22, සසිත් මනුරංග 2/18.
  • Kandy Customs SC – 117/10 (19.1) හසිත රාජපක්ෂ 47, නිම්න ප්‍රනාන්දු 34, තරුෂ් දමිඳු 4/25.

Kandy Customs SC කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army

Air Force SC සහ NCC අතර තරගය

  • Air Force SC– 111/8 (20): ආදිත්‍ය ප්‍රනාන්දු 32*, සෙනාශ් ප්‍රනාන්දු 31, අසෙල් සිගේරා 3/11.
  • NCC– 115/3 (12.3): කවින් බණ්ඩාර 51*, නිරෝෂන් දික්වැල්ල 27.

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Panadura SC සහ Chilaw Marians CC

  • Panadura SC– 122/7 (20): සිනෙත් ජයවර්ධන 32, රොෂාන් විජේනායක 20, කවිඳු නිර්මාණ 2/25.
  • Chilaw Marians CC– 112 (18.3): කසුන් විඳුර 29, චමෝද් සඳරු 28, කවිඳු නිර්මාණ 20, නිමන්ත පීරිස් 3/28.

Panadura SC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%91/ Thu, 01 Jun 2023 12:08:05 +0000 https://lankansports.com/?p=16553 ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව […]

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ

හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව පළමු තරග දෙකෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්,

ඔහු දැනට පූර්ණ වෛද්‍ය පරීක්ෂණ යටතේ සිටින බවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිවේදනය කර ඇති බවයි ESPN සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු නැවතත් ජුනි මස 07 වැනි දා පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවන එක්දින තරගය සඳහා සහභාගී වනු ඇති බව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka

මෙම තරගාවලියේ පැවැත්වීමට නියමිත එක්දින තරග තුන ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 02 (හෙට), 04 සහ 07 යන දින වල පැවැත්වෙන අතර,

මෙම තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා (14) පිටත් ව යාමට නියමිතයි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine https://lankansports.com/%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a9%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%9f%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%99-2023-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-ip/ Wed, 31 May 2023 11:16:40 +0000 https://lankansports.com/?p=16526 මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට Indian Premier League 2023 ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ. එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද […]

The post මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට

Indian Premier League 2023

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.

එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine

කඩුලු 18ක් සහ 8.01ක ලකුණු සාමාන්‍යක් සමඟින්, පතිරණ, චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ශතා දක්වා ඇති අතරවසන් පන්දුවාර වල හොදින් පන්දු යැවීමද ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරට තෝරා ගැනීමට හේතුවක් වී ඇත.

එම කණ්ඩායම සඳහා මෙවර IPL තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්.

  • Faf du Plessis (Royal Challengers Bangalore)
  • Yashasvi Jaiswal (Rajasthan Royals)
  • Shubman Gill (Gujarat Titans)
  • Suryakumar Yadav (Mumbai Indians)
  • Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
  • Rinku Singh (Kolkata Knight Riders)
  • Ravindra Jadeja (Chennai Super Kings)
  • Rashid Khan (Gujarat Titans)
  • Mohammed Shami (Gujarat Titans)
  • Mohit Sharma (Gujarat Titans)
  • Matheesha Pathirana (Chennai Super Kings)
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
Wisden ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time https://lankansports.com/chennai-kings-5-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%85/ Tue, 30 May 2023 10:20:11 +0000 https://lankansports.com/?p=16484 Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ Indian Premier League 2023 අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් . ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් […]

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ

Indian Premier League 2023

අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් .

ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් පරාජය ලැබුවේ මෙවර ලකුණු සටහනේ ඉහළින්ම සිටි Gujarat Titans කණ්ඩායමයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CSK නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට GT වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි GT පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

අනතුරුව CSK පිතිකරුවන් පිටියට පිවිසියත් තරඟයට වර්ශාවෙන් බාදා ඇති වූ අතර තරඟය ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රී 12.10ටයි.

ඒ පන්දුවාර 15 තරඟයක් ලෙසින් වන අතර ජයග්‍රහණය සඳහා ලැබුනු ලකුණු 171ක දැවැන්ත ඉලක්කය සපුරා ගනිමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමින්

5වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගයේ වීරයා සම්මානය අසීරු අභියෝගයක් හඹා යන හැටි Chennai කණ්ඩායමට ඉගැන්වූ Devon Conwayටත්,

තරගාවලියේ වීරයා සම්මානය තරග 17ක දී ලකුණු 890ක් ලබා ගත් Shubman Gillටත් හිමි වුනා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

මේ අනුව මාස 2ක් පුරාවට ලොව පුරා ක්‍රිකට් පිපාසය සිඳවාලූ Indian Premiere League තරගාවලිය අවසන් වුනේ Dhoni ඇතුළු Chennai පවුලට පස්වැනි වරටත් කුසලානය හිමිකර දෙමිනුයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගාවලියේ සෙසු සම්මාන පහත අයුරින් බෙදී ගියා.

  • හොඳම නැගී එන ක්‍රීඩකයා – Yashasvi Jaiswal
  • තරගාවලියේ උඩපන්දුව – Rashid Khan
  • ජීව ගුණය සුරැකි කණ්ඩායම – Delhi Capitals
  • දම් පැහැ හිස්වැස්ම – Mohommed Shami
  • තැඹිලි පැහැ හිස්වැස්ම – Shubman Gill