Internationalcricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/internationalcricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 06 Sep 2023 10:44:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f/ Wed, 06 Sep 2023 10:44:22 +0000 https://lankansports.com/?p=18100 ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට ආසියානුකුසලානක්‍රිකට්තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (5) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ලාහෝර් හිදී පැවැත්වුනා. එහි දී උණුසුම් සටනකින් අනතුරුව ලකුණු 2කින් තරගය ජය ගත් ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ සිය අසුන වෙන් කරගන්න සමත් වුනා මේ තීරණාත්මක තරගය සඳහා කණ්ඩායම් […]

The post ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට

ආසියානුකුසලානක්‍රිකට්තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (5) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ලාහෝර් හිදී පැවැත්වුනා.

එහි දී උණුසුම් සටනකින් අනතුරුව ලකුණු 2කින් තරගය ජය ගත් ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ සිය අසුන වෙන් කරගන්න සමත් වුනා

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack
ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack

මේ තීරණාත්මක තරගය සඳහා කණ්ඩායම් දෙකම ඔවුන් බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණය කර තිබුණු කණ්ඩායම් දෙකම කිසිදු වෙනසක් සිදු නොකරමින් ඉදිරිපත් කර තිබුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ  කඩුලු 4ක් දැවී ලකුණු 288ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack

ලකුණු 292ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට ඉදිරි වටයට යාම වෙනුවෙන් මේ තරගයේ ජයම පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ. පන්දුවාර 37කුත් පන්දුවක් තුල මේ ඉලක්කය හඹා ගොස් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීම අනිවාර්ය වීම ඔවුන්ට තිබුණු අමතර පීඩනයක්.

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack

අවසානයේ දී ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37කුත් පන්දු 4ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 289ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack

ඔවුන් පන්දුවාර 37කුත් පන්දුවක් තුල ලකුණු 292 ඉලක්කය හඹා ගියා නම් ඔවුන්ට ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් සුපිරි 4 වටයට යාමට අවස්ථාව තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට-Sri Lanka to Super 4 by defeating Afghanistan attack appeared first on 1XBet Sri Lanka.

]]>
වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur – 17-year-old cricket queen https://lankansports.com/%e0%b7%80%e0%b6%ba%e0%b7%83-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-17%e0%b6%ad%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b6%bb/ Tue, 05 Sep 2023 10:29:53 +0000 https://lankansports.com/?p=18078 වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur sri Lanka Women’s Tour of England 2023 පසුගිය බ්‍රහස්පතින්දා (31) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලබා ගත් Mahika Gaur විසින් එහි දී චමරි අතපත්තුගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වුනා. තවමත් වයස අවුරුදු 17ක් පමණක් වන Mahika විසින් මේ වන විටත් රටවල් ද්විත්වයක් නියෝජනය […]

The post වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur – 17-year-old cricket queen appeared first on 1XBet Sri Lanka.

]]>
වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur

sri Lanka Women’s Tour of England 2023

පසුගිය බ්‍රහස්පතින්දා (31) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලබා ගත් Mahika Gaur විසින් එහි දී චමරි අතපත්තුගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වුනා.

තවමත් වයස අවුරුදු 17ක් පමණක් වන Mahika විසින් මේ වන විටත් රටවල් ද්විත්වයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්. 

වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur - 17-year-old cricket queen
වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur – 17-year-old cricket queen

වයස අවුරුදු 12 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ඉන්දුනීසියාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස වරම් දිනා ගත් Mahika විසින් එක්සත් අරාබි එමීර් දේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 19ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්තා.  

වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur - 17-year-old cricket queen

එහි දී ඇය විසින් කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන්පසුවයි ඇය එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනේ. 

ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇති Mahika විසින් කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වී ඇත්තේ 32.00 ක සාමාන්‍යයක් ද සහිතවයි. 

වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur - 17-year-old cricket queen

තවමත් වයස අවුරුදු 17ක් පමණක් වුවත්, ඇයගේ උස සටහන් වන්නේ අඩි 6 අඟල් 3ක් ලෙසයි.

ඇය සිය උස ප්‍රයෝජනයට ගනිමින් ඉතා හොඳින් පන්දු යවන බවයි එංගලන්තය නායිකා Heather Knight විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළේ. 

NDTV Sports ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur – 17-year-old cricket queen appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England   https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%a7/ Mon, 04 Sep 2023 09:10:43 +0000 https://lankansports.com/?p=18057 කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023 ශ්‍රීලංකාකාන්තාක්‍රිකට්කණ්ඩායමසියඑංගලන්තකාන්තාක්‍රිකට්පිලටඑරෙහිවචෙල්ම්ස්ෆෝර්ඩ්හිදීඊයේපැවතිවිස්සයි20 තරගයෙන්කඩුලු 8කජයක්අත්කරගැනීමටසමත්වූඅතරඑයශ්‍රීලංකාකාන්තාක්‍රිකට්හිඓතිහාසිකසිදුවීමක්විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසිනි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 105ක ඉලක්කයක් ඉතා පහසුවෙන් හඹාගිය අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර […]

The post කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England   appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

ශ්‍රීලංකාකාන්තාක්‍රිකට්කණ්ඩායමසියඑංගලන්තකාන්තාක්‍රිකට්පිලටඑරෙහිවචෙල්ම්ස්ෆෝර්ඩ්හිදීඊයේපැවතිවිස්සයි20 තරගයෙන්කඩුලු 8කජයක්අත්කරගැනීමටසමත්වූඅතරඑයශ්‍රීලංකාකාන්තාක්‍රිකට්හිඓතිහාසිකසිදුවීමක්විය.

මෙම විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසිනි.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England

මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 105ක ඉලක්කයක් ඉතා පහසුවෙන් හඹාගිය අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්හු පන්දු 31කදී විශිෂ්ට ලකුණු 55ක් රැස්කරමින් සිය සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන යාමට ඇයගේ දායකත්වය ප්‍රධාන විය.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය

1-1ක් ලෙස සම කිරීමට සමත් විය.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England

තරගය ශ්‍රී ලංකා පිලේ විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කරනවා පමණක් නොව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වන තරගකාරිත්වය සහ දක්ෂතා ද ඉස්මතු කරයි.

එංගලන්ත කාන්තා පිලට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා පිල දැන් තරගමාලාවේ තීරක තරගය දෙස බලා සිටිනු ඇත.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England
  • England Women 104/10 (18)
  • Sri Lanka Women 110/2 (13.2)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England   appeared first on 1XBet Sri Lanka.

]]>
2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් – Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023 https://lankansports.com/2023-caribbean-premier-league-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-4%e0%b6%9a%e0%b7%8a/ Mon, 03 Jul 2023 14:08:04 +0000 https://lankansports.com/?p=17146 2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් CPL 2023 මෙම වසරේ අගෝස්තු මාසයේ දී කැරිබියන් දූපත් මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා . 2023 CPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සිදු කළ ක්‍රීඩක කෙටුම්පත්කරණය(Player Draft) අනුව මතීෂ පතිරණ  මහීෂ් […]

The post 2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් – Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක්

CPL 2023

මෙම වසරේ අගෝස්තු මාසයේ දී කැරිබියන් දූපත් මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා .

2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් - Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023
2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් – Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023

2023 CPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සිදු කළ ක්‍රීඩක කෙටුම්පත්කරණය(Player Draft) අනුව

  • මතීෂ පතිරණ 
  • මහීෂ් තීක්ෂණ 
  • දසුන් ශානක සහ
  • භානුක රාජපක්ෂයන

ක්‍රීඩකයින් සිව්දෙනා හට මෙවර CPL තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවහිමිවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙහි දී නිමාවූ IPL තරගාවලියේ දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වූ මතීෂ පතිරණ හට CPL ඉතිහාසයේ වඩාත් ම සාර්ථක කණ්ඩායම ලෙස සැලකිය හැකි Trinbago Knight Riders (ශූරතා 4ක්) සමඟ එක් වීමට අවස්ථාවහිමිවී තිබෙනවා.

2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් - Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023
2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් - Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023

මහීෂ් තීක්ෂණහට දමෙවර CPL තරගාවලියවෙනුවෙන් Barbados Royals සමඟ එක් වීමට අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයක්.

2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් - Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023

නමුත් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාව තුළශ්‍රී ලංකාවේ LPL තරගාවලිය(ජූලි 30සිට අගෝස්තු 20 දක්වා) සහ එංගලන්තයේ The Hundred තරගාවලිය ද 

(අගෝස්තු 1 සිට අගෝස්තු 27 දක්වා)පැවැත්වීමට සැලසුම් කර ඇතිනිසා මෙම තරගාවලි අතර යම් ඝට්ටනයක් නිර්මාණය වීමේ අවදානමක්ද මතු වී තිබෙනවා.

2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් - Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් – Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts https://lankansports.com/%e0%b6%a2%e0%b7%9a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b7%92-%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84/ Wed, 12 Oct 2022 12:32:25 +0000 https://lankansports.com/?p=12313 ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා. ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා. Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ […]

The post ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts appeared first on 1XBet Sri Lanka.

]]>
ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා.

ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා.

Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ David Malan (ඩේවිඩ් මලාන්) හට වැටුප් වර්ධකය අහිමිව තිබෙනවා.

ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

Harry Brook (හැරී බෲක්), Mathew Potts (මැතිව් පොට්ස්), Reece Topley (රීස් ටොප්ලි), David Wlley (ඩේවිඩ් විලී) පළමු 30 දෙනා අතරට ඇතුළත්ව සිටිනවා.

ඔවුන් මීළඟ මාස 12ක කාලය තුළ දී රතු පන්දුවෙන් සහ සුදු පන්දුවෙන් යන දෙකෙන්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.