indiavspakisthan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/indiavspakisthan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 18 Jul 2023 13:21:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? https://lankansports.com/virat-kohli-%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-babar-azam-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%81%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%92/ Tue, 18 Jul 2023 13:18:52 +0000 https://lankansports.com/?p=17445 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා .  නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා […]

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ?

Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා . 

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI?

නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා තාක්ෂණික අතින් දක්ෂ පිතිකරුවෙකු බවයි.

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

එමෙන්ම ඔහු මෙම දෙදෙනා වසංසන්දනය කරමින් සඳහන් කරන තවත් විශේෂ කරුණත් වන්නේ Babarට වඩා Kohli හට පහරවල් රාශියක් ඇති බවයි.

Kohli සතුවBabarට වඩා පහරවල් තියෙන්න හේතු තමයි ඉන්දියාවේ තණතීරුපිතිකරණයට විශිෂ්ට ඒවා වීම. ඔහු ලෝක මට්ටමේ පන්දු යවන්නන්ට මුහුණ දෙමින් IPL ක්‍රීඩා කිරීම .”

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

මම මගේ පරණ රිද්මයේ හිටියා නම් මේ දෙදෙනා අතරින් Kohliව පහසුවෙන් ම දවා ගන්න පුළුවන්. මට හොඳ  Outswing (පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන පන්දුව) එකක් තිබුණා.

ඒ නිසා මට ඔහුව ස්ලිප් හෝ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී යාමට හසු කරගන්න තිබුණා.” 

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නා විසින් Nair Ali Podcast වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8-%e0%b6%ba/ Thu, 13 Jul 2023 12:25:05 +0000 https://lankansports.com/?p=17359 ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් ! Asia Cup 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා. තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ […]

The post ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් !

Asia Cup 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ දී එළඹෙන ආසියානු කුසලානය සඳහා යෝජිත දෙමුහුන් ආකෘතිය තහවුරු කරනු ඇති බවයි Hindustan Times පුවත්පත විසින් සඳහන් කරන්නේ.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

එමෙන්ම එම රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් පැමිණි BCCI සභාපති Jay Shah සහ PCB සභාපති Zaka Ashraf අතර ද පෙර දිනයක යම් සාකච්ඡාවක් පැවැත්වුණු බව දැන ගැනීමට ලැබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ නිල කාලසටහන තවමත් ප්‍රකාශයට පත් නොවුනත් නිල නොවන අන්දමින් වාර්තා වන පරිදි ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානයට සිය රටේ දී ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණක් වන අතර එම තරගය නේපාලය සමඟ පැවැත්වෙනු ඇති.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
(මීට පෙර 2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වුණේ ද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දීයි.)

ඒ අනුව තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ද, තරග 9ක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වෙනු ඇති අතර මෙය ICCය විසින් තහවුරු කිරීමෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීම ICCය විසින් අනුමත කළා සේ සැලකිය හැකියි.

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla appeared first on 1XBet Sri Lanka.

]]>
Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf https://lankansports.com/haris-rauf-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%87/ Fri, 30 Sep 2022 14:14:39 +0000 https://lankansports.com/?p=12138 Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් 2022 T20 World Cup Big bash ලීගයේ දී Haris Rauf තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා. 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක, […]

The post Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf appeared first on 1XBet Sri Lanka.

]]>
Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

2022 T20 World Cup

Big bash ලීගයේ දී Haris Rauf තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා.

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක,

ඔක්තෝබර් 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිතයි.

රටවල් දෙක අතර පවතින දේශපානික ගැටුම් හේතුවෙන්, දෙරට අතර ද්වීපාර්ශවීය තරගාවලි සංවිධානය නොවන වටපිටාවක මෙම තරගය MCG හිදී පැවැත්වෙනු ඇත.

Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf