India premier league Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/india-premier-league/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 20 Feb 2024 10:56:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a0%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-kolkata-knight-riders-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80/ Tue, 20 Feb 2024 10:56:46 +0000 https://lankansports.com/?p=20811 දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders
IPL 2024

The post දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders appeared first on 1XBet Sri Lanka.

]]>
දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ

IPL 2024

2024 IPL තරගාවලියේ දී Kolkata Knight Riders කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට දුශ්මන්ත චමීරව තෝරා ගෙන තිබෙනවා.

දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders
දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Gus Atkinsonගේ ආදේශක ක්‍රීඩකයා ලෙසයි KKR කණ්ඩායම විසින් ඔහුව තෝරා ගෙන ඇත්තේ.

දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders

මේ අනුව චමීර මෙවර IPL තරගාවලිය සඳහා KKR සමඟ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ගිවිසුම් ගත වීමට නියමිතයි. එමෙන්ම මෙය ඔහුගේ සිව් වැනි IPL කණ්ඩායම ද වනු ඇති.

මීට පෙර ඔහු විසින් Rajasthan Royals (2018), Royal Challengers Bangalore (2021) සහ Lucknow Super Giants (2022) කණ්ඩායම් සමඟ ද IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට වරම් උදා කර ගත්තා.

දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders

එමෙන්ම LSG සමඟ ක්‍රීඩා කල 2022 තරග වාරය ඔහුගේ පෞද්ගලික හොඳම IPL තරග වාරය ලෙස සැලකිය හැකි අතර එහි දී ඔහු විසින් තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20. https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb/ Mon, 03 Apr 2023 12:02:18 +0000 https://lankansports.com/?p=15186 සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය Sri Lanka Tour of New Zealand 2023 බිඳ වැටීම් රැසක් මැද ඉදිරියට යන නවසීලන්ත සංචාරයේ පළමු ජයග්‍රහණය සොයා ගැනීමට ඊයේ (02) ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තියුණු තරගයකින් පසු දෙරට අතර පැවැත්වුනු පළමු විස්සයි විස්ස තරගය ජය ගනිමිනුයි. නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 […]

The post සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20. appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය

IPL 2023
Sri Lanka Tour of New Zealand 2023

බිඳ වැටීම් රැසක් මැද ඉදිරියට යන නවසීලන්ත සංචාරයේ පළමු ජයග්‍රහණය සොයා ගැනීමට ඊයේ (02) ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තියුණු තරගයකින් පසු දෙරට අතර පැවැත්වුනු පළමු විස්සයි විස්ස තරගය ජය ගනිමිනුයි.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.
සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.

නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුනා.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.

ඒ අනුව ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු196ක් රැස් කිරීමට සමත් වුයේ තරඟය සම තත්වයට ගෙන එමෙනුයි.

තරඟයේ තීරණය සඳහා සුපිරි පන්දුවාරයකට යොමු වුනා.

එහිදී මහීෂ් තීක්ශන විසින් යොමු කළ සුපිරි පන්දුවාරයෙන් නවසීලන්ත පිතිකරුවන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

එහිදී කඩුලු දෙකක්ද බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ සමත් වුවා.

තරඟයේ ජයග්‍රහණය සඳහා සුපිරි පන්දුවාර තුළ ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 9ක්

එම ඉලක්කය පන්දු දෙකක් තුළ සපුරාගනිමින් ලකුණු 12ක් රැස් කළ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් තරඟය ජයග්‍රහණය වෙත රැගෙන ගියේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

ඒ අනුව තරඟාවලිද 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය

  • New Zealand196/8 (20)
  • Sri Lanka196/5 (20)

තරගාවලියේ දෙවැනි එක්දින තරගය එළඹෙන බදාදා (05) Dunedin හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/ Mon, 20 Mar 2023 12:40:44 +0000 https://lankansports.com/?p=14895 දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක. Sri Lanka Tour of New Zealand 2023 වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා. නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන […]

The post දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක.

Sri Lanka Tour of New Zealand 2023

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා.

නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ ඉනිමකින් සහ ලකුණු 58කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර,

එම තරග පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වූ දිමුත් සිය නායකත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්ත කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර,

එම තරගාවලියෙන් පසු තමන් නායකත්වයට සමු දීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැන්වූ බවයි දිමුත් විසින් මෙහිදී සඳහන් කලේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියට  (2021-23) අදාළ සියලු තරග (අවසන් මහා තරගය හැර) අද ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයෙන් පසුව අවසන් වූ අතර,

මීළඟට නැවතත් ටෙස්ට් ලෝක ශූරතාවලියක් පැවැත්වීමට පෙර ආසන්න ලෙස වසර දෙකක කාලයක් පුරා තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි (lankansports.com)

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

එම කාල රාමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු යටතේ ඉදිරිපත් වීම වඩාත් උචිත බැවින් තමන් මෙම තීරණය ගත් බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

2019 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න මේ වන තෙක්

ටෙස්ට් තරග 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10 ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වී තිබෙනවා. 

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

කෙසේ වෙතත් සිය තීරණය පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දුන්නත් ඒ වෙනුවෙන් තමන්ට තවමත් පිළිතුරක් නොලැබුණු බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.