ILT20 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ilt20-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 07 Jul 2023 13:28:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b6%a7-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Fri, 07 Jul 2023 13:23:05 +0000 https://lankansports.com/?p=17236 භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! SA20 2024 ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර […]

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් !

SA20 2024

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර ඇති අතර,

ඔහුට අමතරව ඇෆ්ගනිස්තානයේ Naveen-ul-Haq සහ එංගලන්තයේ Reece Topleyව ද සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට Super Giants විසින් තීරණය කර තිබෙනවා.

මීට අමතරව MI Cape Town විසින් Liam Livingstone සහ Tom Banton යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

මේ වන විට SA20 තරගාවලියේ කණ්ඩායම් මෙසේයි ;

  • Durban’s Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Kyle Mayers, Naveen-ul-Haq, භානුක රාජපක්ෂ, Reece Topley
  • Joburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Moeen Ali, David Wiese, Sam Cook, Zahir Khan
  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Sam Curran, Liam Livingstone, Rashid Khan, Tom Banton
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler
  • Pretoria Capitals: Migael Pretorius, Anrich Nortje, Jimmy Neesham
  • Sunrisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman, Dawid Malan, Liam Dawson
ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%b7%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a/ Fri, 10 Feb 2023 12:36:49 +0000 https://lankansports.com/?p=14278 Major League Cricket 2023

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම්.!

Major League Cricket 2023

ඇමරිකා එක්සත් ජනපදය විසින් නවතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් (Major League Cricket – MLC නමින්) ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර,

එහි ආරම්භය මෙම වසරේ මාර්තු 19 වැනිදා ඇමරිකාවේ හූස්ටන් හී පිහිටි NASA අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී සිදු වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මගින් අණාවරණය කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් යුතුව දින 18ක් පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර,

එම කණ්ඩායම් ඇමරිකාවේ New York, Washington DC, Dallas, San Francisco, Los Angeles සහ Seattle යන ප්‍රදේශ පාදක කර ගනිමින් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග ඇමරිකාවේ Dallas සහ Morrisville හී දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

ආරම්භ MLC තරගාවලියේ දී සෑම කණ්ඩායමකට ම තරග පහක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර,

කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් මිල දී ගැනීමට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 750,000ක මුදලක්,

(ILT20 සහ SA20 තරගාවලිවල කණ්ඩායම්වලට ලැබුණු මුදලට ආසන්න අගයක්) හිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු සහිතව ඔවුන් තරගාවලිය සඳහා සැලසුම් සකසා තිබෙනවා.

මාර්තු 19 දින හූස්ටන් හී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් මෙහි එන තෙක් බලාපොරොත්තු සහගත ව බලා සිටිනවා.”

MLC තරගාවලියේ අධ්‍යක්ෂක Justin Geale විසින් සිය ඉදිරි සැලසුම් පිළිබඳ එසේ අණාවරණය කර තිබුණා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

තරගාවලියේ දී එක් තරගයක් සඳහා කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහභාගී කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර,

ඇමරිකාව විසින් මීට පෙර විවිධ රටවලින් තෝරා ගෙන සිය රටේ ස්ථිර පදිංචිය ලබා දුන් ඇන්ජලෝ පෙරේරා, Corey Anderson, Sami Aslam, Unmukt Chand, Liam Plunkett වැනි අය දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එකතු වනු ඇත.

Cricbuzz ඇසුරිනි.