Fifa Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/fifa-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 09 Feb 2024 09:09:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time https://lankansports.com/undertaker-%e0%b7%83%e0%b7%84-ronaldo-%e0%b6%91%e0%b6%9a%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b6%82%e0%b6%9c%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a-%e0%b6%af%e0%b7%93/ Fri, 09 Feb 2024 09:05:25 +0000 https://lankansports.com/?p=20650 Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time
Riyadh Season Cup 2024

The post Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time appeared first on 1XBet Sri Lanka.

]]>
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!

Riyadh Season Cup 2024

ලෝක ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ ජීවමාන පුරාවෘත්ත දෙකක් ලෙස සැලකුම් ලබන Cristiano Ronaldo සහ The Undertaker ඊයේ (08) සෞදි අරාබියේ දී කිසිවකු හෝ නොසිතූ අන්දමින් එකම ක්‍රීඩාංගණයක දී දැක ගැනීමට වරම් හිමි වුනා.

Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time

Cristiano Ronaldo ඊයේ දිනයේ දී තම පාපන්දු ක්‍රීඩා සමාජය වන Al- Nassr සමඟින් Riyadh Season Cup අවසන් තරගයට සහභාගී වීමට සූදානමින් පසු වුනා.

සෞදි පාපන්දු ලීගයේ වඩාත් ප්‍රචලිත පාපන්දු ගැටුමක් ලෙස සැලකෙන Al – Nassr සහ Al – Hilal කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වුණු මෙම තරගය ආරම්භ වීමට පෙර Riyadh Season Cup තරගාවලි කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිත ව තිබූ අතර,

Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time

ඒ මොහොතේ දීයි අනපේක්ෂිත ලෙස Undertakerගේ ප්‍රවිෂ්ට වීම සිදු වුනේ.

Undertaker විසින් WWE වලල්ලට පිවිසීමේ දී භාවිත කළ සුපුරුදු පසුබිම් සංගීතය සහ අඳුරු වටපිටාව ද සමඟින් ඔහු සෞදියේ Kingdom Arena ක්‍රීඩාංගණයට පිවිසුණා.

Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time

පසුව ඔහු විසින් තරගාවලියේ කුසලානය ඉහළට ඔසවමින් එය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ශකාගාරයට ප්‍රදර්ශනය කළ අතර, ක්‍රීඩා පිටියේ සිටි Ronaldo පුදුමයෙන් සහ සිනහ මුසුව ඒ දෙස බලා සිටින අයුරු ද කැමරා කාචයේ සටහන් වී තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1/ Fri, 11 Aug 2023 13:38:12 +0000 https://lankansports.com/?p=17916 පාපන්දු නිලවරණයට දින තීන්දුයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස […]

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු නිලවරණයට දින තීන්දුයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහ FIFA හි අධීක්ෂණය යටතේ මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට FIFA කටයුතු කර තිබුණා.

ඊට හේතු ලෙස වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශවයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නොකිරීම සහ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

කෙසේ නමුත් 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA සහ AFC විසින් තීරණය කර තිබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දිනවලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ Thu, 06 Apr 2023 12:27:06 +0000 https://lankansports.com/?p=15305 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.! වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා . 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා . “ක්‍රීඩා හා යෞවන කටයුතු […]

The post ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා .

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා .

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!

“ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වන මම, 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 (ආ) සහ 33 වගන්ති යටතේ

මා වෙත පවරා ඇති බලතල ප්‍රකාර ව පාපන්දු ක්‍රීඩාව සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවනු ලබනවා .

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි (lankansports.com)

තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/ සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථායෝ‍ග්‍ය අයුරින් ඉටු කිරීමට උදෙසා 2023 අප්‍රේල් මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස මෙයින් පත් කරමි,” එම ගැසට් නිවේදනයේ සඳහන් වුනා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!

මෑත කාලයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගැටලු රැසකට මුහුණ දුන් අතර

එහි පරිපාලන සහ නිලවරණ කටයුතු ආශ්‍රිතව සිදු වූ ගැටලු නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළා.

පසුව පාපන්දු සම්මේලනයේ කටයුතු විමර්ශනය කර විශේෂ වාර්තාවක් සකස් කිරීමට විමර්ශන කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතර

එම වාර්තාව ඊයේ (04) ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8/ Fri, 17 Mar 2023 12:38:41 +0000 https://lankansports.com/?p=14855 ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත! Sri lanka football FIFA නිලවරණවල ඡන්දය ලබා දීමේ අයිතිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අහිමිව තිබෙනවා. ඒ මාර්තු 16 වැනිදා පැවති FIFA කොංග්‍රසයේ තීරණයකට අනුවයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනට අමතරව සිම්බාබ්වේට ද ඡන්දය ලබා දීමේ අයිතිය අහිමි වී තිබෙනවා. 73 වැනි FIFA කොංග්‍රසය, 2000කට අධික සාමාජිකයින් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් […]

The post ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත!

Sri lanka football

FIFA නිලවරණවල ඡන්දය ලබා දීමේ අයිතිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අහිමිව තිබෙනවා. ඒ මාර්තු 16 වැනිදා පැවති FIFA කොංග්‍රසයේ තීරණයකට අනුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනට අමතරව සිම්බාබ්වේට ද ඡන්දය ලබා දීමේ අයිතිය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල්  197ක කැමැත්ත ! - 197 countries have imposed sanctions against Sri Lanka.
ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka.

73 වැනි FIFA කොංග්‍රසය, 2000කට අධික සාමාජිකයින් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් Kigali හිදී පැවැත්වුණා.

ඒ සඳහා FIFA හි විධායක බලධාරින්, සාමාජික රටවල් 211 නියෝජිතයින් මෙන්ම පාපන්දු ක්‍රීඩාවට අදාළ විවිධ පාර්ශව සම්බන්ධ වී තිබුණා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි (lankansports.com)

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල්  197ක කැමැත්ත ! - 197 countries have imposed sanctions against Sri Lanka.

සාමාජික රටවල් 211න් සාමාජික රටවල් 199ක් සිම්බාබ්වේට FIFA නිළවරණවල ඡන්ද අයිතිය අහිමි කිරීමට කැමැත්ත පළ කර තිබුණු අතර ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 197ක් ඡන්දය පළ කර තිබුණා.

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල්  197ක කැමැත්ත ! - 197 countries have imposed sanctions against Sri Lanka.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුවන දේශපාලන බලපෑම් නිසා පසුගිය ජනවාරියේ දී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවා.

Newswire ඇසුරෙනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ https://lankansports.com/fifa-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ Mon, 23 Jan 2023 12:59:13 +0000 https://lankansports.com/?p=13918 FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා . 2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත […]

The post FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා .

2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත FIFA මහ ලේකම් Fatma Samouraගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

එම නිවේදනය මෙසේයි,

2023 ජනවාරි 21 දින  FIFA කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස  FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු FFSL අත්හිටුවන බව අපි ඔබට මෙයින් දැනුම් දෙන්නෙමු .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ඒ අනුව 2023 ජනවාරි 21 දින සිට බලපැවැත්වෙන පරිදි FIFA ප්‍රඥප්තියේ 13 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නැවත දැනුම් දෙන තුරු FFSL හට FIFA හී සියලු සාමාජික අයිතිවාසිකම් අහිමි වී ඇත.

එබැවින් තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයින්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තව දුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතියක් නැත.

මෙයින් අදහස් වන්නේ FFSL හී කිසිදු සාමාජිකයකුට හෝ නිලධාරියෙකුට FIFA  හෝ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් සිදු කරන කිසිදු ,

සංවර්ධන වැඩසටහනකින්, පාඨමාලාවකින් හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි.

එපමණක් නොව FFSL අත්හිටුවා ඇති අතර, FFSL සමඟ හෝ එහි කණ්ඩායමක් සමඟ කිසිදු ක්‍රීඩා සබඳතාවක් ඇති කර නොගන්නා ලෙස අපි ඔබට සහ ඔබගේ අනුබද්ධිතයින්ට මතක් කර දෙන්නෙමු .

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

අවසාන වශයෙන් FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA  කවුන්සිලය මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවක මෙම අත්හිටු වීම ඉවත් කළ හැක. එසේ සිදු වුවහොත් අපි ඔබට ඒ බව දන්වා සිටිමු.

මේ තහනම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කිරීම lankan sportsසූදානම්, රැඳී සිටින්න 1xbet සමඟින් .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න -Be a proud owner of a BENTLEY after watching the World Cup https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%99-%e0%b6%b6%e0%b6%bd%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-bentley/ Tue, 15 Nov 2022 13:10:32 +0000 https://lankansports.com/?p=12836 ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න 2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න වගේම ඒ හරහා තොරාගන්නා […]

The post ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න -Be a proud owner of a BENTLEY after watching the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න

2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,
ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර

තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න වගේම ඒ හරහා තොරාගන්නා විශේශ ජයග්‍රාකයන් පිරිසකට තවත් අනර්ග ත්‍යාග රැසක් ලබාදෙන්න 1xbet සූදානම්..

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න
ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න

සහභාගී වන්නේ කෙසේද

  • 1xBet වෙබ් අඩවියට හෝ ජංගම යෙදුමට ලියාපදිංචි වන්න හෝ ලොග් වන්න.
  • ප්‍රවර්ධන පිටුවේ “සහභාගී වන්න” බොත්තම ක්ලික් කරන්න.
  • 2022 FIFA ලෝක කුසලාන ඉසව් සඳහා අවම වශයෙන් 729 LKR ඔට්ටු අල්ලන්න 1.6 odds හෝ ඊට වැඩි.
  • සෑම ඔට්ටුවක් සඳහාම ප්‍රවර්ධන ප්‍රවේශපත්‍ර ලබාගෙන සහතික කළ බෝනස් සමඟ Ballon d’Or විවෘත කරන්න.
  • සුපිරි ත්‍යාග දිනුම් ඇදීමට සහභාගී වීමට 10 හෝ තවත් ප්‍රවර්ධන ප්‍රවේශපත්‍ර එකතු කරන්න.

තරගයේ නියමයන් සහ කොන්දේසි

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න
ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න

ජයග්‍රාහකයින්ට ලබාදෙන ත්‍යාග

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න

සාමාන්‍ය පරිදි මෙම තරගය සදහා අපගේ නියමයන් සහ කොන්දේසි අදාලවේ,ඔබට මේම තරගය පිලිබදව තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍යනම් අපට කෙටි පනිවුඩයක් ලබාදෙන්න එසේත් නැතිනම් අපගේ ගිනුම හරහා සම්භන්දවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක සාඩම්බර හිමිකරුවෙකු වන්න -Be a proud owner of a BENTLEY after watching the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි -FIFA kicks to Foreign workers to accommodate sports fans.. https://lankansports.com/fifa-%e0%b6%bd%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%92/ Thu, 10 Nov 2022 12:23:04 +0000 https://lankansports.com/?p=12762 FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි FIFA ලෝක කුසලානය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැමිණෙන සංචාරක පාපන්දු ක්‍රීඩාලෝලීන්ට නවාතැන් සැපයීම පිණිස දෝහා අගනුවර මධ්‍යයේ තිබෙන නිවාස සංකීර්ණ කටාර් රජය විසින් හිස් කර තිබෙන්නේ එහි ජීවත් වූ දහස් සංඛ්‍යාත විදෙස් ශ්‍රමිකයින් දොට්ට දමමින්. දුසිමකට වැඩි ගොඩනැගිලි හිස් කර ඒවා වසා දමා ඇත්තේ විශේෂයෙන් […]

The post FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි -FIFA kicks to Foreign workers to accommodate sports fans.. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි

FIFA ලෝක කුසලානය 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැමිණෙන සංචාරක පාපන්දු ක්‍රීඩාලෝලීන්ට නවාතැන් සැපයීම පිණිස දෝහා අගනුවර මධ්‍යයේ තිබෙන නිවාස සංකීර්ණ කටාර් රජය විසින් හිස් කර තිබෙන්නේ එහි ජීවත් වූ දහස් සංඛ්‍යාත විදෙස් ශ්‍රමිකයින් දොට්ට දමමින්.

දුසිමකට වැඩි ගොඩනැගිලි හිස් කර ඒවා වසා දමා ඇත්තේ විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු සම්භවයකින් යුත් කම්කරුවන්ට ඔවුන් මෙතෙක් කල් දිවි ගෙවූ නිවාසවලට පිටතින් තිබෙන පදික වේදිකාවේ නිදා ගැනීම ඇතුළු වෙනත් සෙවණක විකල්පයක් සොයා ගැනීමට බල කරමින් බව සිය නිවෙස්වලින් නෙරපනු ලැබූ ශ්‍රමිකයින් ‘රොයිටර්පුවත් සේවයට පවසා තිබෙනවා.

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි

ලෝක පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින ගණනාවක් පමණක් ඉතිරිව තිබිය දී මේ සිදුවීම වාර්තා වන්නේ,

විදෙස් ශ්‍රමිකයන්ට සලකන ආකාරය සහ සීමිත සමාජයීය නීති සම්බන්ධයෙන් කටාර් දේශය තියුණු ජාත්‍යන්තර පිරික්සීමකට ලක්ව තිබෙන මොහොතක.

පාපන්දු ලෝක කුසලානය 2022 ආරම්භක දිනය වෙනස් වෙයි.. (lankansports.com)

දෝහා අගනුවර Al Mansoura දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,200ක් වෙසෙන එක් ගොඩනැගිල්ලක ජනතාවට පැය දෙකකින් ඉවත් වන ලෙස ට බලධාරීන් පවසා ඇත්තේ රාත්‍රි 8.00ට පමණ බව එම නිවැසියන් කියා සිටිනවා.

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
FIFA ලෝක කුසලානය 2022

එදින රාත්‍රි 10.30ට පමණ නැවත පැමිණි නගර සභා නිලධාරීන් විසින් සියලු දෙනාට ම නිවෙස්වලින් පිටවන ලෙසට බල කර ගොඩනැගිල්ලට ඇතුළු වන දොරවලට අගුළු දැමූ බව ඔවුන් ප්‍රකාශ කරනවා.

සමහරුන් ට තමන්ගේ බඩු බාහිරාදිය එකතු කර ගැනීම පිණිස නැවත පැමිණීමට පවා වෙලාවක් තිබී නැහැ.

නිවැසියන් මෙසේ පිටමං කිරීම ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ ක්‍රියාවලියක් නොවන බවත්,

එය සකස් කළේ දෝහා අගනුවර ප්‍රදේශ ප්‍රතිසංවිධානය කිරීම පිණිස දැන් ක්‍රියාත්මක වන පරිපූර්ණ සහ දිගු කාලීන සැලසුම්වලට අනුකූලව බවත් කටාර් රාජ්‍ය නිලධාරියෙක් පවසනවා.

“සියලු දෙනට ම ආරක්ෂිත සහ යෝග්‍ය නවාතැන් ලබා දෙමින් නැවත පදිංචි කර තිබෙනවා,”

යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ නිවෙස්වලින් පිටවන ලෙස ට ඉල්ලා සිටියේ නියමාකාර දැනුම් දීමක් කරමින් බව ට වැඩි දුරටත් සඳහන් කරමින්.

තරගාවලිය සදහා විශේශයෙන් නිර්මානය කරන ලද නිවාස12.000 කින් සමන්විත Budget fan village හි රූපසටහන් කිහිපයක් පහත වේ

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
Budget fan village
FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
Budget fan village

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි -FIFA kicks to Foreign workers to accommodate sports fans.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-2022-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Tue, 23 Aug 2022 11:38:36 +0000 https://lankansports.com/?p=11506 FIFA පාපන්දු ලෝක කුසලානය 2022 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට, ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්. උතුරු අර්ධ ගෝලයේ දී […]

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA පාපන්දු ලෝක කුසලානය 2022

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට,

ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්.

උතුරු අර්ධ ගෝලයේ දී ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණේ සෙනෙගාලය සහ නෙදර්ලන්තය අතර දෝහා නුවර පැවැත්වීමට නියම කරගෙන තිබූ තරගයෙන්.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව මේ තරගාවලිය කටාර් හා ඉක්වදෝරය අතර ගැටුමෙන් නොවැම්බර් 20 වැනිදා ආරම්භ වනු ඇත්තේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නව සමාරම්භක දිනයක් ලබා දෙමින්.

කටාර් කණ්ඩායම ඉක්වදෝරය සමඟ තරග කිරීමට මුලින් නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනි සඳුදා දිනයේ තෙවැනි තරගය ලෙසින්.

ඒ, සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර ගැටුම සහ එංගලන්තය හා ඉරානය අතර තරගයෙන් පසුවයි.

නව සැලැස්මට අනුව සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර‍ තරගය පැවැත්වීම නොවැම්බර් 21 වැනි දිනයේ ම පස්වරුවේ සිට සැඳෑ සමය දක්වා වෙනස් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයකට එම තරගාවලියේ සත්කාරක රට හෝ කලින් තරගාවලියේ ශූරයින් සහභාගි වීම දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්.

කටාර් නමැති ගල්ෆ් දේශයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා දීමේ තීරණය අනුමත වීමෙන් දොළොස් වසරකට පසුව,

කටාර් රාජ්‍යය මේ ආරම්භක දිනයේ වෙනස ඉල්ලා තිබෙන්නේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටාර් එමීර්වරයාට අවශ්‍යව තිබෙන නිසා බව වාර්තා වෙනවා.

තරගාවලිය ආරම්භයට දින 100ක් තිබිය දී කටාර් සංවිධායකයින් විසින් කරනු ලැබූ මේ ඉල්ලීම මගින් තරගාවලියේ සමාරම්භය වර්ණවත් කිරීමට අවස්ථාව උදා වනු ඇති,

මේ අනුව කටාර් රාජ්‍ය කණ්ඩායම දැන් ඉක්වදෝර් කණ්ඩායම සමඟ නොවැම්බර් 20 වැනි ඉරු දින රාත්‍රි 7.00ට ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට ද ලැබෙන වඩාත් දර්ශනීය උත්සව සිරි ගත් පරිසරයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

පවුම් මිලියන 650ක වියදමින් අලුතින් ඉදි කරන ලද ආසන 60,000කින් සමන්විත අල් බේට් ක්‍රීඩාංගණයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට එම තරගාවලියේ සත්කාරක රට වන කටාරය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉමහත් උද්යෝගයකින් යුතුවය.

පාපන්දු ලෝක කුසලානය 2022 උනුසුම විදගන්න රැදීසිටින්න අපත් සමග

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>