FFSL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ffsl/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 11 Aug 2023 13:40:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1/ Fri, 11 Aug 2023 13:38:12 +0000 https://lankansports.com/?p=17916 පාපන්දු නිලවරණයට දින තීන්දුයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස […]

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු නිලවරණයට දින තීන්දුයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහ FIFA හි අධීක්ෂණය යටතේ මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට FIFA කටයුතු කර තිබුණා.

ඊට හේතු ලෙස වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශවයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නොකිරීම සහ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

කෙසේ නමුත් 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA සහ AFC විසින් තීරණය කර තිබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දිනවලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ Thu, 06 Apr 2023 12:27:06 +0000 https://lankansports.com/?p=15305 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.! වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා . 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා . “ක්‍රීඩා හා යෞවන කටයුතු […]

The post ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා .

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා .

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!

“ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වන මම, 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 (ආ) සහ 33 වගන්ති යටතේ

මා වෙත පවරා ඇති බලතල ප්‍රකාර ව පාපන්දු ක්‍රීඩාව සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවනු ලබනවා .

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි (lankansports.com)

තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/ සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථායෝ‍ග්‍ය අයුරින් ඉටු කිරීමට උදෙසා 2023 අප්‍රේල් මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස මෙයින් පත් කරමි,” එම ගැසට් නිවේදනයේ සඳහන් වුනා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!

මෑත කාලයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගැටලු රැසකට මුහුණ දුන් අතර

එහි පරිපාලන සහ නිලවරණ කටයුතු ආශ්‍රිතව සිදු වූ ගැටලු නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළා.

පසුව පාපන්දු සම්මේලනයේ කටයුතු විමර්ශනය කර විශේෂ වාර්තාවක් සකස් කිරීමට විමර්ශන කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතර

එම වාර්තාව ඊයේ (04) ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8/ Fri, 17 Mar 2023 12:38:41 +0000 https://lankansports.com/?p=14855 ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත! Sri lanka football FIFA නිලවරණවල ඡන්දය ලබා දීමේ අයිතිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අහිමිව තිබෙනවා. ඒ මාර්තු 16 වැනිදා පැවති FIFA කොංග්‍රසයේ තීරණයකට අනුවයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනට අමතරව සිම්බාබ්වේට ද ඡන්දය ලබා දීමේ අයිතිය අහිමි වී තිබෙනවා. 73 වැනි FIFA කොංග්‍රසය, 2000කට අධික සාමාජිකයින් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් […]

The post ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත!

Sri lanka football

FIFA නිලවරණවල ඡන්දය ලබා දීමේ අයිතිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අහිමිව තිබෙනවා. ඒ මාර්තු 16 වැනිදා පැවති FIFA කොංග්‍රසයේ තීරණයකට අනුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනට අමතරව සිම්බාබ්වේට ද ඡන්දය ලබා දීමේ අයිතිය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල්  197ක කැමැත්ත ! - 197 countries have imposed sanctions against Sri Lanka.
ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka.

73 වැනි FIFA කොංග්‍රසය, 2000කට අධික සාමාජිකයින් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් Kigali හිදී පැවැත්වුණා.

ඒ සඳහා FIFA හි විධායක බලධාරින්, සාමාජික රටවල් 211 නියෝජිතයින් මෙන්ම පාපන්දු ක්‍රීඩාවට අදාළ විවිධ පාර්ශව සම්බන්ධ වී තිබුණා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි (lankansports.com)

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල්  197ක කැමැත්ත ! - 197 countries have imposed sanctions against Sri Lanka.

සාමාජික රටවල් 211න් සාමාජික රටවල් 199ක් සිම්බාබ්වේට FIFA නිළවරණවල ඡන්ද අයිතිය අහිමි කිරීමට කැමැත්ත පළ කර තිබුණු අතර ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 197ක් ඡන්දය පළ කර තිබුණා.

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල්  197ක කැමැත්ත ! - 197 countries have imposed sanctions against Sri Lanka.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුවන දේශපාලන බලපෑම් නිසා පසුගිය ජනවාරියේ දී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවා.

Newswire ඇසුරෙනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත ! – 197 countries have imposed sanctions against Sri Lanka. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ https://lankansports.com/fifa-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ Mon, 23 Jan 2023 12:59:13 +0000 https://lankansports.com/?p=13918 FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා . 2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත […]

The post FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’ appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා .

2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත FIFA මහ ලේකම් Fatma Samouraගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

එම නිවේදනය මෙසේයි,

2023 ජනවාරි 21 දින  FIFA කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස  FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු FFSL අත්හිටුවන බව අපි ඔබට මෙයින් දැනුම් දෙන්නෙමු .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ඒ අනුව 2023 ජනවාරි 21 දින සිට බලපැවැත්වෙන පරිදි FIFA ප්‍රඥප්තියේ 13 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නැවත දැනුම් දෙන තුරු FFSL හට FIFA හී සියලු සාමාජික අයිතිවාසිකම් අහිමි වී ඇත.

එබැවින් තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයින්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තව දුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතියක් නැත.

මෙයින් අදහස් වන්නේ FFSL හී කිසිදු සාමාජිකයකුට හෝ නිලධාරියෙකුට FIFA  හෝ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් සිදු කරන කිසිදු ,

සංවර්ධන වැඩසටහනකින්, පාඨමාලාවකින් හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි.

එපමණක් නොව FFSL අත්හිටුවා ඇති අතර, FFSL සමඟ හෝ එහි කණ්ඩායමක් සමඟ කිසිදු ක්‍රීඩා සබඳතාවක් ඇති කර නොගන්නා ලෙස අපි ඔබට සහ ඔබගේ අනුබද්ධිතයින්ට මතක් කර දෙන්නෙමු .

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

අවසාන වශයෙන් FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA  කවුන්සිලය මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවක මෙම අත්හිටු වීම ඉවත් කළ හැක. එසේ සිදු වුවහොත් අපි ඔබට ඒ බව දන්වා සිටිමු.

මේ තහනම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කිරීම lankan sportsසූදානම්, රැඳී සිටින්න 1xbet සමඟින් .