Fafduplessis Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/fafduplessis-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 12 Jul 2023 13:29:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී ! – IT’S TIME FOR MAJOR LEAGUE CRICKET 2023 IN USA https://lankansports.com/mlc-2023-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/ Wed, 12 Jul 2023 13:19:31 +0000 https://lankansports.com/?p=17320 MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී ! ඇමරිකා එක්සත් ජනපදය මූලික කර ගනිමින් ඉතිහාසයේ පළමු වරට පැවැත්වීමට නියමිත Major League Cricket (MLC) තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (14) උදෑසන ආරම්භ වීමට නියමිතයි . ඇමරිකානු වෙලාවෙන් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ හෙට (13) රාත්‍රි 7.30ට වනනමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා […]

The post MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී ! – IT’S TIME FOR MAJOR LEAGUE CRICKET 2023 IN USA appeared first on 1XBet Sri Lanka.

]]>
MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ඇමරිකා එක්සත් ජනපදය මූලික කර ගනිමින් ඉතිහාසයේ පළමු වරට පැවැත්වීමට නියමිත Major League Cricket (MLC) තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (14) උදෑසන ආරම්භ වීමට නියමිතයි .

MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ඇමරිකානු වෙලාවෙන් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ හෙට (13) රාත්‍රි 7.30ට වනනමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා උදෑසන 6.00ට එම තරගය පැවැත්වෙනු ඇති.

Los Angeles Knight Riders, MI New York, San Francisco Unicorn, Seattle Orcas, Texas Super Kings සහ Washington Freedom 

යන නම් වලින් යුත් කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිත අතර,

ඊට අමතරව විස්සයි විස්ස පිටියේ ජාත්‍යන්තර වශයෙන් නම දිනා ගත් ක්‍රීඩකයින් රැසක් තරගාවලිය සමඟ එක්වීමට නියමිතයි.

MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී  ! - IT'S TIME FOR MAJOR LEAGUE CRICKET 2023 IN USA
MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ශ්‍රී ලංකා සහභාගීත්වය

  • San Francisco Unicorn – අමිල අපොන්සු  
  • Seattle Orcas – දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා 
  • Texas Super Kings – ලහිරු මිලන්ත 

මෙම ක්‍රීඩකයින් අතරින් දසුන් ශානක පමණක් විදෙස් නියෝජනයක් (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්) ලෙස MLC තරගාවලිය නියෝජනය කරන අතර, අනෙක් සියලු ම දෙනා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගාවලියට එක් වනවා.

මෙම ක්‍රීඩකයින් අතරින් දසුන් ශානක පමණක් විදෙස් නියෝජනයක් (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්) ලෙස MLC තරගාවලිය නියෝජනය කරන අතර, අනෙක් සියලු ම දෙනා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගාවලියට එක් වනවා.

ශ්‍රී ලංකා වේලාවෙන්14 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ESPN cricinfo ඇසුරිනි . 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී ! – IT’S TIME FOR MAJOR LEAGUE CRICKET 2023 IN USA appeared first on 1XBet Sri Lanka.

]]>
Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits https://lankansports.com/mumbai-indians-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-play-off-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b6%a7-mumbai-indians-boost-playoff-chances-rcb-in-dire-strai/ Wed, 10 May 2023 14:08:13 +0000 https://lankansports.com/?p=16114 Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Indian Premier League 2023 2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ මුල් කොටසේ දී ඉතා දරුණු පසුබෑමක සිටි Mumbai Indians ඊයේ (09) ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා . ඊයේ ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජය ලැබුවේ Royal Challengers Bangalore කණ්ඩායමයි . තරඟයේ කාසියේ වාසිය දිනාගත් […]

The post Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits appeared first on 1XBet Sri Lanka.

]]>
Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.!

Indian Premier League 2023

2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ මුල් කොටසේ දී ඉතා දරුණු පසුබෑමක සිටි Mumbai Indians ඊයේ (09) ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා .

ඊයේ ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජය ලැබුවේ Royal Challengers Bangalore කණ්ඩායමයි .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits
Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල Glenn Maxwell පන්දු 33කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා.

Faf du Plessis වේගවත් ලකුණු 65ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

ඒ අනුව ලකුණු 200ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්

පන්දුවාර 16.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 200ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Suryakumar Yadav පන්දු 35ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර Nehal Wadhera ලකුණු 52ක් රැස් කළා.

මේ සමගින් Royal Challengers Bangalore හි PLAY-OFF වටයේ බලාපොරොත්තු 80%ක් පමණ බිඳ වැටුණු අතර Mumbai Indians කණ්ඩායම PLAY-OFF වටයට පිවරක් ඉදිරියට පැමිණියා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලුවා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Royal Challengers Bangalore –

කඩුලු 6ක් දැවී ලකුණු 199 (පන්දුවාර 20):

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 200 (පන්දුවාර 16.3):

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබ් අඩවියේ ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits appeared first on 1XBet Sri Lanka.

]]>