emoney Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/emoney-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 08 Apr 2024 11:22:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March. https://lankansports.com/2024-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-icc-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a/ Mon, 08 Apr 2024 11:20:25 +0000 https://lankansports.com/?p=21420 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

The post 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March. appeared first on 1XBet Sri Lanka.

]]>
2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්

2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

කමිඳු මෙන්ඩිස් අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි පරදා 2024 මාර්තු මාසයේ ICC පිරිමි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.
2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

මෙන්ඩිස් ප්‍රභාත් ජයසූරියට සහ වනිඳු හසරංගට පසුව පිරිමි ත්‍යාගය දිනූ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය. පිතිකරුවා මෙම සම්මානය දකින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ අනාගතය සඳහා ආශ්වාදයක් ලෙස ය.

2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March.

“මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආශ්වාදයක් ලෙස සලකනවා,” මෙන්ඩිස් ප්‍රකාශ කළේය. “මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස අපව පොලඹවන අතර කණ්ඩායම, රට සහ ක්‍රීඩා ලෝලීන් සඳහා මධ්‍යයේ ලබා දීමට වැඩි වැඩියෙන් ක්‍රියා කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්-kamindu wins ICC Men’s Player of the Month Award for March. appeared first on 1XBet Sri Lanka.

]]>
SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction https://lankansports.com/sri-lanka-vs-bangladesh-dream11-match-prediction/ Mon, 06 Nov 2023 05:41:09 +0000 https://lankansports.com/?p=19130 SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction The ICC Cricket World Cup 2023 is coming to the end of the group stage. Match No. 38 of the tournament will see a clash between two Asian teams that have a rivalry between them. Sri Lanka will lock horns with Bangladesh at the Arun Jaitley Stadium in […]

The post SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction

The ICC Cricket World Cup 2023 is coming to the end of the group stage. Match No. 38 of the tournament will see a clash between two Asian teams that have a rivalry between them. Sri Lanka will lock horns with Bangladesh at the Arun Jaitley Stadium in Delhi.

SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction
SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction

SL vs BANGLADESH Match Details

  • Date: 6th November, 2023 (Monday)
  • Time: 02:00 pm I.S.T.
  • Venue: Arun Jaitley Stadium in Delhi

PITCH REPORT

The traditional pitch at Arun Jaitley Stadium has always helped the batters a lot. Slow bowlers and spinners might get some turn, and the ball will seam and swing under light. It is a high-scoring venue, and this is going to be a close contest between two good sides.

SL vs BNG: Head-to-Head Records

These two teams share a rivalry between them and have produced some thriller contests in the past 5–6 years. Overall, they have played 53 ODIs. Sri Lanka are leading the race by 42 wins as compared to Bangladesh’s 9. Two games have also ended with no result.

SL vs BNG : Who Will Win Today’s Match?

SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction

Sri Lanka will feel confident enough going into the game. They have a better track record against Bangladesh. Thus, we predict Sri Lanka’s win on Monday against Bangladesh.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SRI LANKA vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY! https://lankansports.com/%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%83%e0%b6%bb-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%85%e0%b7%84%e0%b7%83-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ Fri, 01 Sep 2023 09:21:51 +0000 https://lankansports.com/?p=18038 ඉහළටම පියාසර කර අහස ජය ගන්න! ඔයත් හොදටම CRASH /AVAITOR PLAY කරන කෙනෙක්ද එහෙනම් මේ ඔයාට හම්බෙන හොදම අවස්ථාව වෙන්න පුලුවන්,ඔයාගේ EXPERIENCE එකෙන් වැඩක් ගන්න නියම චාන්ස් එක,මේකට හැක් FILES අව්ශ්‍ය නෑ,PLAY කරලම බලන්න යූරෝ €1,000,000 ක මුදල් කන්දරාවක් ඔයාල අතර බෙදල දෙන්න සූදානම් තරග කාලසීමාව 2023 සැප්තැම්බර්  01 GMT 19:00 සිට 2023 නොවැම්බර් 30 […]

The post ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉහළටම පියාසර කර අහස ජය ගන්න!

ඔයත් හොදටම CRASH /AVAITOR PLAY කරන කෙනෙක්ද එහෙනම් මේ ඔයාට හම්බෙන හොදම අවස්ථාව වෙන්න පුලුවන්,ඔයාගේ EXPERIENCE එකෙන් වැඩක් ගන්න නියම චාන්ස් එක,මේකට හැක් FILES අව්ශ්‍ය නෑ,PLAY කරලම බලන්න

ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!

යූරෝ €1,000,000 ක මුදල් කන්දරාවක් ඔයාල අතර බෙදල දෙන්න සූදානම්

තරග කාලසීමාව

  • 2023 සැප්තැම්බර්  01 GMT 19:00 සිට 2023 නොවැම්බර් 30 19:00 GMT දක්වා පමනි
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • ඔට්ටුව තබන මුදලේ ප්‍රමාණය වැඩි වන තරමට – ත්‍යාග මුදලද විශාල වේ.

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Aviatrix
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ක්‍රීඩකයාට කැමති ආකාරයකට ගුවන් යානයක් නිර්මාණය කර ඔට්ටු ඇල්ලීමට සිදුවේ.
  • ඕනෑම ක්‍රීඩකයෙකු ජයග්‍රහණය කිරීමට තරඟකරුවෙකු විය හැකි නමුත්පැය 24ක්තුල වැඩි ඔට්ටුතබන ක්‍රීඩකයාට ජයග්‍රහන අව්ස්තා වැඩිවේ.
ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY!
  • සෑම ඔට්ටුවකින්ම ක්‍රීඩකයාට ඔට්ටු මුදලට සමාන ලකුණු ලැබෙනු ඇත.
ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉහළටම පියාසර කර අහස ජය ගන්න! FLY HIGH, CONQUER THE SKY! appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/ Thu, 03 Nov 2022 12:45:45 +0000 https://lankansports.com/?p=12691 යුපුන්ටත් ලංකාව එපා වෙයිද පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා. කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා. […]

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා.

කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා,

හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යුපුන් අබේකෝන් හට නව ගිවිසුමක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?

මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙම වසරට අදාළ අවසන් මාධ්‍ය සාකච්ඡාව තමයි මේක. අපි මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා.

යුපුන් අබේකෝන් වසර 24කට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලංකාවට දිනලා දුන්නා වගේම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කම් පහක් දිනා ගන්නත් අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.”

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට (lankansports.com)

එමෙන්ම පසුගිය කාල සීමාව තුළ තරමක කතාබහට ලක් වූ යුපුන් වෙනත් රටකට ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට යුපුන් මෙලෙස පිළිතුරු දුන්නා.

“ලෝකේ ගොඩක් රටවල් තියෙනවා වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගන්න. බහරේන්, කටාර් වගේ රටවලුත් එහෙමයි.

එයාලා එහෙම කරද්දී අපිටත් වෙලාවකට අභියෝගයක්, කිසිම ක්‍රීඩකයෙක්ගේ විස්තර හරියට බලන්නේ නැහැ වෙන රටකට ක්‍රීඩා කළත්.

ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

“වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ.

අරගෙන නැති ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕන මේක පටන් ගන්න. මම ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න , මම තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
Simple way to register as an 1Xbet agent.(Partners programme) https://lankansports.com/simple-way-to-register-as-an-1xbet-agent/ Wed, 26 Oct 2022 14:23:29 +0000 https://lankansports.com/?p=12562 Simple way to register as an 1Xbet agent Create a 1Xbet Partners account by following the steps shown in the diagrams below, After that contact one of our representatives through the WhatsApp phone numbers provided and update your account properly. Our agents are always ready to provide you with the service you need in all […]

The post Simple way to register as an 1Xbet agent.(Partners programme) appeared first on 1XBet Sri Lanka.

]]>
Simple way to register as an 1Xbet agent

Create a 1Xbet Partners account by following the steps shown in the diagrams below, After that contact one of our representatives through the WhatsApp phone numbers provided and update your account properly.

Our agents are always ready to provide you with the service you need in all three languages, Sinhala, Tamil and English.

Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Simple way to register as an 1Xbet agent.(Partners programme) appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Fri, 16 Sep 2022 14:07:42 +0000 https://lankansports.com/?p=11979 යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් […]

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් මේ වන විට ප්‍රසාද ලකුණු 1285ක් රැස් කරගෙන සිටින අතර Trayvon Bromell ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 1457ක් රැස් කරගනිමින් පළමු ස්ථානයේ සිටිනවා

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings

ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන්ට ඉහලින් සිටින එකම ආසියාතික ධාවකයා ජපානයේ Abdul Hakim Sani Brown.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
AUTUMN BLACKJACK https://lankansports.com/play-win-autumn-blackjack-win-a-share-of-e3000/ Mon, 29 Aug 2022 12:03:09 +0000 https://lankansports.com/?p=11601 PLAY WIN AUTUMN BLACKJACK PLAY AND WIN A SHARE OF €3,000! Tournament Period: August 30, 2022 00:01 – September 6, 2022 23:59 GMT. Prize Distribution Model: 1 place – €1,500 2 place – €1,000 3 place – €500 How to win: Qualifying game is: Unlimited 21 In-game tool criteria: playergets 1 point for every €1wagered. […]

The post AUTUMN BLACKJACK appeared first on 1XBet Sri Lanka.

]]>
PLAY WIN AUTUMN BLACKJACK

PLAY AND WIN A SHARE OF €3,000!

Tournament Period:

August 30, 2022 00:01 – September 6, 2022 23:59 GMT.

Prize Distribution Model:

1 place – €1,500

2 place – €1,000

3 place – €500

How to win:

Qualifying game is:

Unlimited 21

In-game tool criteria: playergets 1 point for every €1wagered. Points are multiplied by the number of days of continuous play

Minimum bet – 1€

General Terms:

All prizes will be credited to the players’ accounts within 72 hours (3 business days) after the results are summed up. Cash prizes cannot have any wagering requirements.

In the event of two players finishing the tournament on the prize position the one scored first will win

Only real money bet will be taken into account.

By participating in this promotion you confirm that you have read and accepted the terms and conditions of the offer.

If any attempt to abuse or manipulate any aspect of this promotion or if any breach of the casino rules is detected, Company reserves the right to deny participation in the promotion.

We reserve the right to change the rules of the tournament, to suspend or to cancel the tournament at any time.

The general Terms and Conditions of our Service apply.

PLAY WIN AUTUMN BLACKJACK

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post AUTUMN BLACKJACK appeared first on 1XBet Sri Lanka.

]]>
“මම හැඟීම් වලට පැරදුණා ” – ඇන්තනී ජෝෂුවා https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1%e0%b7%93-%e0%b6%a2%e0%b7%9d%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b8/ Mon, 22 Aug 2022 13:36:28 +0000 https://lankansports.com/?p=11485 පසුගිය දා සවුදි අරාබියේ දී පැවති බොක්සිං තරගයක දී හිටපු ලෝක ශූර (ඇන්තනී ජෝෂුවා Anthony Joshua පරදවා WBA (Super), IBF, WBO, IBO ලෝක ශූර Oleksander Usyk (ඔලෙක්සාන්ඩර් උසික්) ජයග්‍රහණය කළා. මෙය දෙදෙනා අතර පැවති දෙවැනි තරගයයි ත්‍රෛපාර්ශ්වික ජූරිය විසින් 2-1ක බහුතරයකින් උසික් හට ජය ලබා දෙනු ලැබුවේ වට 12ක තරගයක් අවසානයේ දීයි. ලකුණු තත්වය සටහන් […]

The post “මම හැඟීම් වලට පැරදුණා ” – ඇන්තනී ජෝෂුවා appeared first on 1XBet Sri Lanka.

]]>
පසුගිය දා සවුදි අරාබියේ දී පැවති බොක්සිං තරගයක දී හිටපු ලෝක ශූර (ඇන්තනී ජෝෂුවා Anthony Joshua පරදවා WBA (Super), IBF, WBO, IBO ලෝක ශූර Oleksander Usyk (ඔලෙක්සාන්ඩර් උසික්) ජයග්‍රහණය කළා. මෙය දෙදෙනා අතර පැවති දෙවැනි තරගයයි

ත්‍රෛපාර්ශ්වික ජූරිය විසින් 2-1ක බහුතරයකින් උසික් හට ජය ලබා දෙනු ලැබුවේ වට 12ක තරගයක් අවසානයේ දීයි.

ලකුණු තත්වය සටහන් වුනේ 115-113, 113-115 සහ 116-112ක් ලෙසයි. යුක්‍රේන ජාතික උසික් විසින් බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා පරාජය කෙරුණේ එලෙසින්.

තරගයෙන් අනතුරුව සාමාන්‍යයෙන් අදහස් දක්වන්නේ ශූරයා විසින් වුවත්, පරාජිත ජෝෂුවා විසින් බොක්සිං වළල්ල තුළ දී ම දිගු අදහස් දැක්වීමක් සිදු කිරීම මෙහි දී කැපී පෙනුණා.

ඇතැම් බොක්සිං ප්‍රේක්ෂකයන් පැවසුවේ එය උසික්ගේ ජයග්‍රහණයේ දීප්තිය තමන් වෙතට කැඳවා ගන්නට ජෝෂුවා යෙදූ උපක්‍රමයක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ අදහස් දැක්වීම සංවේදී එකක් වුනා.

තරගය අවසන් වූ වහාම ප්‍රතිවාදී උසික්ගේ ශූරතා බඳ පටි දෙකක් බොක්සිං වළල්ලෙන් පිටතට දැමූ ජෝෂුවා හට ප්‍රේක්ෂකයන්ගේ නොකැමැත්ත මධ්‍යයේ අදහස් දක්වන්නට සිදු වුනා.

“මම මාව පහතට දාගත්තා”ඔහු පැවසුවා.

ඉන්පසුව ඔහු විසින් සාමාන්‍ය බොක්සිං ක්‍රීඩකයෙකුට වඩා දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කළා.

“උඹ ඉහළ සටන්කරුවෙක් චෑම්ප්! ඔය බඳ පටි වලට සටන් කරන්නට ඊයේ මට මගේ මනස අඳුරු තැනකට ගෙනියන්න සිදු වුනා. මට සටන් දෙකක් තිබුණා. එකක් උසික් එක්ක,එකක් මං එක්ක. ඒ දෙකෙන්ම මම පරාද වුනා,”32 හැවිරිදි ඔහු පැවසුවා.

“මම මාව පහතට දාගත්තා කියලා මුලින්ම පිළිගන්න කෙනා මමයි. මම වැඩ කරේ පිරිසිදු දැඩි කැමැත්තකින් වගේම හැඟීමකින්. ඒක පාලනය කරගන්න බැරි වුනහම ඒක ශ්‍රේෂ්ඨ නෑ. මම මේ ක්‍රීඩාවට ගොඩක් ගොඩක් ආදරෙයි.

මම මෙතන ඉඳන් මීට වඩා හොඳ වේවි. රෙස්පෙක්ට්!”ඒ ඔහුගේ අදහස් දැක්වීමෙන් කොටසක්.

වාර්තා වන ආරංචි වලට අනුව එළඹෙන දෙසැම්බරයේ දී ඔවුන් දෙදෙනා නැවත සටන් වැදීමට සැරසෙනවා.

කෙසේ වෙතත් ජයග්‍රහණයෙන් අනතුරුව හෙවිවෙයිට් ශූර උසික් පැවසුවේ මෙසේයි.

මේක මගේ රටේ එවුන්ට.”ඔහු පැවසුවේ යුද්ධයකින් පීඩිත යුක්‍රේන වැසියන් සිහිකරමින්.