economy Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/economy/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 23 Dec 2022 12:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ Fri, 23 Dec 2022 12:19:25 +0000 https://lankansports.com/?p=13538 ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට ලංකා ප්‍රිමියර් ලීගය 2022 . ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 6ක […]

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීගය 2022 .

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගත් Stars, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගෙන සිටි Falcons ඉවතට ඇද දමමින්, Jaffna Kings සමඟ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීම කැපී පෙනුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට සමත් වුනු Stars නායක මැතිව්ස් ලකුණු හඹා යෑම තෝරාගත්තා. මේ තරගයේ දී දෙපිළම එක් වෙනස්කම බැගින් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනා.

LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (lankansports.com)

Falcons මැදපෙළ පිතිකරු Najibullah Zadran වෙනුවට Oshane Thomas ද, Stars හි වැන්ඩර්සේ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න මේ තරගයට කැඳවා තිබුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

Colombo Stars XI: Nishan Madushka (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Angelo Mathews (c), Mohammad Nabi, Dominic Drakes, Seekkuge Prasanna, Suranga Lakmal, Benny Howell, Kasun Rajitha

Kandy Falcons XI: Andre Fletcher (wk), Pathum Nissanka, Kamindu Mendis, Ashen Bandara, Wanindu Hasaranga (c), Fabian Allen, Carlos Brathwaite, Chamika Karunaratne, Isuru Udana, Chamindu Wijesinghe, Oshane Thomas

පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 169 ඉලක්කය සපුරා ගත් Stars  LPL තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා,

සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී කමිඳු කඩුලු 2ක් දවා ගත්තා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. https://lankansports.com/lpl-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%81%e0%b7%8a/ Thu, 22 Dec 2022 16:27:52 +0000 https://lankansports.com/?p=13507 LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. Lanka Premier League 2022 ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ […]

The post LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

Lanka Premier League 2022

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. appeared first on 1XBet Sri Lanka.

]]>
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4.. https://lankansports.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%9a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/ Wed, 21 Dec 2022 13:07:34 +0000 https://lankansports.com/?p=13476 ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ලංකා ප්‍රිමියර් ලීගය 2022 තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි. එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා […]

The post ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4.. appeared first on 1XBet Sri Lanka.

]]>
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..

ලංකා ප්‍රිමියර් ලීගය 2022

තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි.

එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා තරගයේ දී එවැනි සිදුවීමක් අපි දුටුවෙමු.

මේ සිද්ධියේ කතානායකයා වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු ය.

නුවනිඳු සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරු ලෙස හෝ අංක තුන හෝ අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙකි.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..
මෙදින නුවනිඳු පන්දුවට පහරදීමට පිවිසියේ අංක හය පිතිකරුගේ ස්ථානයටය. 

දඹුල්ල අවුරාට ගෝල් ග්ලැඩියේටර්ස් පරදා අවසාන පූර්ව තරගයට යාමට පන්දුවර 11.1ක දී ලකුණු 130ක් අවශ්‍ය වූවත් (දළ වේගය මත) එම ලකුණු ප්‍රමාණය කරා යන විට පන්දුවාර 14.2ක් ගතව තිබිණි.  දඹුල්ලට ජය අත්වූවත් අවසාන පූර්ව තරගයේ ස්ථානය අහිමි විණි.

පෙරළිකාර පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගෙන් ඔහු පෙන්වූ වික්‍රමය පිළිබඳව අදහස් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තරගයේ ජය අහිමි වූවත් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට රැගෙන යාමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවන බවය.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

“අංකය හය පිතිකරුගේ ස්ථානයට මා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන අවස්ථාවේ අප සිටියේ බැරෑරුම් අවස්ථාවකයි. 

“මා තුළ තිබුණේ කෙසේ හෝ පන්දුවාර 20 අවසාන වනතෙක්ම පන්දුවට පහරදිය යුතුය යන සිතුවිල්ලක්. 

“මුලින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් සෙමින් ලකුණු රැස් කළ මා ඉනිම අගභාගය වන විට ආක්‍රමණශීලී විලාශයකින් හයේ සහ හතරේ පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු රැස් කළා.  “

“මෙය මා හට පහසු වූයේ මීට පෙර ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර තිබීම මතයැයි නුවනිඳු ප්‍රකාශ කළේය.”

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4.. appeared first on 1XBet Sri Lanka.

]]>
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b8%e0%b7%85%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b6%a7%e0%b6%ba/ Wed, 21 Dec 2022 12:28:04 +0000 https://lankansports.com/?p=13467 පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons […]

The post පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. appeared first on 1XBet Sri Lanka.

]]>
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ වත්මන් ශූරයින් වන Jaffna Kings අද සවස 3.00ට ආරම්භ වීමට නියමිත තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන් (Qualifier 1) පැවැත්වෙන එම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත සුපිරි අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර,

Qualifier 1 තරගය පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවෙනවා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

Qualifier 2 තරගයේ අනෙක් ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේ ප්‍රතිඵලය අනුවයි.

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට sinhala news (lankansports.com)

එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන Colombo Stars සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Galle Gladiators තරග කරන අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබාගන්නවා.

පිට පිටම දෙවතාවක්ම LPL ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින Kings කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ තරග 2ක් ජය ගැනීම පමණයි.

එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Falcons මූලික වටයේ දී Kings කණ්ඩායම මුණගැසුණු අවස්ථා දෙකේ දී ම පරාජයට පත් කළා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

සමස්තයක් ලෙස ගෙන බැලූ විට හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons පළමු වටයේ තරග වැදි තරග 8න් 7ක් ජය ගනිමින් ද,

තිසරගේ නායකත්වයෙන් යුත් Kings තරග 8න් 6ක් ජය ගනිමින් ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

Falcons පරාජයට පත්වූ එකම තරගය වූයේ Gladiators සමඟ පල්ලෙකැලේ දී පැවති තරගයයි.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad%e0%b7%9a-%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 20 Dec 2022 12:45:48 +0000 https://lankansports.com/?p=13397 අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට ලංකා ප්‍රිමියර් ලීගය 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට […]

The post අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ.

කණ්ඩායම් දෙකම වෙනස්කම් හතර බැගින් සිදු කරමින් මේ තීරණාත්මක තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා.

එහි දී Aura නිත්‍ය නායක දසුන් ශානක (ආබාධයක් නිසා), කලන පෙරේරා, රවිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වෙනුවට ලසිත් කෘස්පුල්ලේ,

චමිඳු වික්‍රමසිංහ ලහිරු මදුසංක සහ සචිත ජයතිලක කණ්ඩායමට කැඳවා තිබුණා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

එසේම Gladiators කණ්ඩායම Azam Khan, ඕෂද ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති සහ නිපුන් මාලිංග මේ තරගය සඳහා කැඳවා තිබුණේ ලහිරු උදාර,

නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ Iftikhar Ahmed වෙනුවටයි.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI:Thanuka Dabare, Kusal Mendis (c), Azam Khan Asad Shafiq, Nuwanidu Fernando, Oshada Fernando, Imad Wasim, Wahab Riaz, Nipun Malinga, Nimesh Vimukuthi, Nuwan Thushara
  • Dambulla Aura XI:Jordan Cox, Shevon Daniel, Lasith Croospulle, , Sikandar Raza, Sachitha Jayathilake, Mathew Forde, Noor Ahmad, Dilum Sudeera, Pramod Madushan

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූ Frode පන්දු 30ක් තුල වේගවත් ලකුණු 52ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම නිසාවෙන් මේ තරගය ඉතාමත් උණුසුම් වුනු අතර ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 2කින් හැඩගැන්වුනා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

අවසානයේ දී Aura පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිය ඉලක්කය ලබා ගත්තා. පන්දු යැවීමේ දී තුෂාර සහ Wasim අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

එම තරග දෙකම මේ මස 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වනෙු ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches https://lankansports.com/%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-8%e0%b6%b1%e0%b7%8a-7%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-kandy-falcons-%e0%b6%b8%e0%b7%96/ Mon, 19 Dec 2022 13:12:26 +0000 https://lankansports.com/?p=13389 තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. […]

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා.

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. ඒ අනුව ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම කණ්ඩායමට පවරා ගත්තා.

රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි Sri Lanka’s cricket betting (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදුකර තිබුණේ Andre Fletcher සහ ඉසුරු උදාන වෙනුවට කවීන් බණ්ඩාර සහ Zahoor Khan කැඳවමිනුයි.

Aura කණ්ඩායමේ සිදුව තිබූ එකම වෙනස්කම ලෙස චමිඳු වික්‍රමසිංහ වෙනුවට කළණ පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබුණා

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Kandy Falcons:කවීන් බණ්ඩාර, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, Najibullah Zadran, වනිඳු හසරංග, Fabian Allen, චාමික කරුණාරත්න, චමිඳු විජේසිංහ, Oshane Thomas, Zahoor Khan.
  • Dambulla Aura:Jordan Cox, ශෙවෝන් ඩැනියෙල්, Sikandar Raza, භානුක රාජපක්ෂ, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, Matthew Forde, ප්‍රමෝද් මදුෂාන්, Noor Ahmed, දිලුම් සුදීර, කළණ පෙරේරා.
  • Kandy Falcons160/7 (20)
  • Dambulla Aura121/9 (20)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට. Colombo Stars forward with energy https://lankansports.com/%e0%b6%9a%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%94-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/ Wed, 14 Dec 2022 13:53:32 +0000 https://lankansports.com/?p=13326 කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට. ලංකා ප්‍රිමියර් ලීගය 2022 Galle Gladiators ලබා දුන් ලකුණු 194ක සුවිසල් ඉලක්කය සාර්ථකව හඹා යමින් LPL තරගාවලියේ දෙවැනි ජයත් තමන් සතුකර ගන්නට අද (13) Colombo Stars සමත් වුනා. එහි දී චන්දිමාල්, අසලංක, රවී බොපාරා සහ සීක්කුගේ ප්‍රසන්න අවස්ථාවේ හැටියට විශිෂ්ට ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළා. කාසියේ වාසිය දිනා ගත් Colombo Stars […]

The post කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට. Colombo Stars forward with energy appeared first on 1XBet Sri Lanka.

]]>
කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට.

ලංකා ප්‍රිමියර් ලීගය 2022

Galle Gladiators ලබා දුන් ලකුණු 194ක සුවිසල් ඉලක්කය සාර්ථකව හඹා යමින් LPL තරගාවලියේ දෙවැනි ජයත් තමන් සතුකර ගන්නට අද (13) Colombo Stars සමත් වුනා.

එහි දී චන්දිමාල්, අසලංක, රවී බොපාරා සහ සීක්කුගේ ප්‍රසන්න අවස්ථාවේ හැටියට විශිෂ්ට ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Stars නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය තරගයේ දී මෙන්ම අදත් මුලින් පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව Gladiators ඉනිම ඇරඹුවේ නායක මෙන්ඩිස් සමඟින් තානුක දාබරේයි.

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට.

අදත් Gladiators ඉනිමට අර්ධ ශතක සබඳතාවයක් ලබා දීමෙන් පසු තානුක දැවී ගියේ ලකුණු 33කටයි.

පන්දු 22ක් පමණක් පරිභෝජනය කළ තානුක එහි දී හතරේ පහර 4ක් සහ,

හයේ පහරක් එල්ල කළා. ලහිරු උදාරගේ වේගවත් ලකුණු 24ට වැය වුනේ පන්දු 14ක් පමණයි.

LPL තරගාවලිය ඇරඹී සතියක කාලයක් ගත වුවද තවමත් පිතිකරණ අනුපිළිවෙළ හරිහැටි තීරණය කිරීමට අපොහොසත් වී සිටින,

Colombo Stars අද ඉනිම ආරම්භ කළේ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ලගෙනුයි.

කෙසේ වෙතත් අද දික්වැල්ල නුවන් තුෂාර යැවූ පන්දුවක් කෙලින්ම මැද ඉන්නේ වැදීමෙන් මුලදීම දැවී ගියා.

Colombo Stars තරගාවලිය තුල තවදුරටත් ශක්තිමත්ව රැඳී සිටිනවා. එහි දී තරග 4 බැගින් ජයගෙන සිටින Kandy Falcons සහ Jaffna Kings කණ්ඩායම්

ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සිටිද්දී Galle Gladiators සහ Colombo Stars කණ්ඩායම් තරග 2 බැගින් ජයගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගෙනයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට. Colombo Stars forward with energy appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි Jaffna Kingsට තවත් ජයක් Mathews’ effort goes to waste, another win for Jaffna Kings.. https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b7%8f%e0%b7%84%e0%b6%ba-%e0%b6%85%e0%b6%b4%e0%b6%ad%e0%b7%9a/ Tue, 13 Dec 2022 12:26:43 +0000 https://lankansports.com/?p=13289 මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි Jaffna Kingsට තවත් ජයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 10 වැනි තරගය ලෙසින් ජැෆ්නා කිංග්ස්ට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 6 ක පරාජයක් කලම්බු ස්ටාර්ස් පිල (12 දා) රාත්‍රියේ අත්වින්දේය. මූලික තරග වටය යටතේ කලම්බු ස්ටාර්ස් පිල ජැෆ්නා කිංග්ස් පිල හමුවේ ලද දෙවැනි තරග පරාජය […]

The post මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි Jaffna Kingsට තවත් ජයක් Mathews’ effort goes to waste, another win for Jaffna Kings.. appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි Jaffna Kingsට තවත් ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 10 වැනි තරගය ලෙසින් ජැෆ්නා කිංග්ස්ට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 6 ක පරාජයක් කලම්බු ස්ටාර්ස් පිල (12 දා) රාත්‍රියේ අත්වින්දේය.

මූලික තරග වටය යටතේ කලම්බු ස්ටාර්ස් පිල ජැෆ්නා කිංග්ස් පිල හමුවේ ලද දෙවැනි තරග පරාජය ලෙසින්ද මෙය සනිටුහන් විය.

මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි  Jaffna Kingsට තවත් ජයක්
මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි Jaffna Kingsට තවත් ජයක්

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග හතරෙන් තුනක් ජය ගනිමින් Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ අතර,

මෙතෙක් එක් තරගයක් පමණක් ජය ගත් Colombo Stars ක්‍රීඩකයින්ට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා .

මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි  Jaffna Kingsට තවත් ජයක්

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Colombo Stars නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

දසුන්ට ඩොලර් 3000ක දඩයක් Sri Lanka’s Betting and Casino (lankansports.com)

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා සූදානම් (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි  Jaffna Kingsට තවත් ජයක්

වාර්තාගත ආරම්භක සම්බන්ධතාවක් පිහිටවූ Jaffna Kings ආරම්භක සම්බන්ධතාව ලකුණු 35කට සීමා කරමින් පළමු කඩුල්ල දවා ගැනීමට,

Benny Howell සමත් වුනේ Rahmanullah Gurbaz ලකුණු 17කට පිටියෙන් ඉවත් කරමිනුයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි Jaffna Kingsට තවත් ජයක් Mathews’ effort goes to waste, another win for Jaffna Kings.. appeared first on 1XBet Sri Lanka.

]]>
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named https://lankansports.com/50%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f/ Mon, 12 Dec 2022 15:36:42 +0000 https://lankansports.com/?p=13283 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023 වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) […]

The post 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named appeared first on 1XBet Sri Lanka.

]]>
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ අතර,

එයට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුවන්ජි මදනායක, රුවින් පීරිස් ඇතුලත්ව සිටින අතර,

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කාමන් මාපටුන ද මේ සංචිතයට ඇතුළත්.

50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

අවසන් වරට 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවති 2020 වසරේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ පළමු පෙළ අත්දැකීම් තිබෙන සෙනරත් සෙනෙවිරත්න සහ ශේන් ප්‍රනාන්දු පිළිවෙළින් මේ කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය දරනවා.

තෙවැනි වරට පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා

  • ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, වේල්සය,
  • නැමීබියාව, සිම්බාබ්වේ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව යන රටවල් 14 කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මාර්තු 2 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

23 වයස අවුරුදු 50 ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය

  • සෙනරත් සෙනෙවිරත්න (නායක), ශේන් ප්‍රනාන්දු (උප නායක), සුරන්ජිත් ධර්මසේන, කාර්මෙන් මාපටුන, සුවන්ජි මදනායක, ශෆීක් රහීම් (කඩුලු රකින්නා),
  • රුවින් පීරිස්, දුමින්ද ද සිල්වා, රෝරි ඉංග්‍රම්, ඩිලන් ෆර්ඩිනැන්ඩස්, රවී පෙරේරා, මාර්ලන් මර්ලින්ග්, ප්‍රසන්න ජයවර්ධන,
  • වජිර විජේගුණවර්ධන, පාලිත ලියනගේ, චමින්ද රාජපක්ෂ, පූජිත උඩුවන.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-3000%e0%b6%9a-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ Mon, 12 Dec 2022 14:39:11 +0000 https://lankansports.com/?p=13267 දසුන්ට ඩොලර් 3000ක දඩයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා. LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා, දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් […]

The post දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා.

LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා,

දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට එම තරගයේ තීරකයවරයා පියවර ගෙන ති‌බේ.

දසුන්ට ඩොලර් 3000ක දඩයක්
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

කොළඹ ස්ටාර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දසුන්, පළමු මට්ටම උල්ලංඝනය කර තිබේ.ආචාර ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය හෙවත් තරගයකදී විනිසුරු තීරණයට අවනත නොවීම නිසා දසුන්ට දඩ වශයෙන් ඇමරිකානු ඩොලර් 3000 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

වර්තමාන ශ්‍රී ලංකා මුදල් ඒකකයට මෙම මුදල සසඳන විට එය රුපියල් ලක්ෂ 11 කට (10,80,000/=) ආසන්න මුදලකි.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා සූදානම් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි. (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

මෙම දඩ මුදලට අමතරව දසුන්ගේ විනය වාර්තාවට සෘණ ලකුණු 2 ක්ද එක්කාසු කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පියවර ගෙන තිබේ.