Dushmantha_chmeera Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dushmantha_chmeera/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 20 Oct 2022 14:17:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-%e0%b6%ba%e0%b6%af%e0%b7%8a/ Thu, 20 Oct 2022 14:17:50 +0000 https://lankansports.com/?p=12464 දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ […]

The post දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව තීරණය කර තිබුණා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

මීට අමතරව මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති ධනුෂ්ක ගුණතිලක ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර විසින් ආදේශ කිරීමට ද විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුනා.

දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ

ලෝක කුසලාන නීතිරීති අනුව ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට Chameera ruled out (lankansports.com)

එම අනුමැතිය අනුව ආදේශක ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කළ හැකි වනවා.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ-Sri Lanka names replacement for injured players appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Thu, 20 Oct 2022 13:57:21 +0000 https://lankansports.com/?p=12455 නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා. කාසියේ වාසිය […]

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනා.

ඒ අනුව පසුගිය 18 වැනිදා පැවැත්වුණු තරගයේ දී ආබාධවලට ලක්වූ චමීර (ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවතට) සහ ප්‍රමෝද් මදුශාන් වෙනුවට, ලහිරු කුමාර සහ වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Sri Lanka:

Kusal Mendis (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka ©, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando

Netherlands:

Max O’Dowd, Vikram Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards (C) (WK), Roelof van der Merwe, Tim Pringle, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

ඒ අනුව ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟ සුපිරි 12 වටයේ සිය ස්ථානය දිනා ගැනීමට සමත් වුවත්, සුපිරි 12 වටයේ තරග වදිනු ලබන කාණ්ඩය කුමක්ද යන්න තීරණය වන්නේ අද සවස පැවැත්වෙන UAE – නැමීබියා තරගයෙන් අනතුරුවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>