dollars Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dollars/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 05 Dec 2022 13:45:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad/ Wed, 30 Nov 2022 12:53:28 +0000 https://lankansports.com/?p=13112 දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ […]

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වෙනවා.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඒ අනුව පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ලහිරු කුමාර වෙනුවට වමතින් දඟපන්දු යවන පිතිකරු දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කරනවා.

ඇෆ්ගනිස්තානය ද එක් වෙනසක් කරමින් Yamin Ahmadzai වෙනුවට Noor Ahmad මේ තරගයට කැඳවා තිබෙන අතර,

17 හැවිරිදි Ahmadගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට UAE (lankansports.com)

මේ තරගය නව තණතීරුවක පැවැත්වෙන අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ තණතීරුවට සාපේක්ෂව තරමක් වියලි සහ මන්දගාමී තණතීරුවක් මේ තරගය සඳහා සකස් කර තිබෙන අතර,

මේ වන විට ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් ක්‍රීඩාංගණය අවට දැකගන්ට ලැබෙනවා.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

  • ශ්‍රී ලංකාව –දසුන් ශානක (නායක ), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා,
  • කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක,
  • වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු
  • ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran,
  • Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Noor Ahmad

එපමණක් නොව ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා,

ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b8%e0%b6%af%e0%b7%92-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b7%92/ Fri, 18 Nov 2022 12:59:07 +0000 https://lankansports.com/?p=12900 පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව FIFA WORLDCUP 2022 2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න […]

The post පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව

FIFA WORLDCUP 2022

2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,
ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර

තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න වගේම ඒ හරහා තොරාගන්නා විශේශ ජයග්‍රාකයන් පිරිසකට තවත් අනර්ග ත්‍යාග රැසක් ලබාදෙන්න 1xbet සූදානම්..

ප්‍රවර්දන කාලය

1] පලමු වටය. බ්ලැක් ජැක්

නොවැම්බර් 21, 2022 00:01 – දෙසැම්බර් 4, 2022 23:59 GMT.

Qualifying games are:

  • Blackjack 2,
  • Blackjack,
  • Blackjack Russian 5,
  • Blackjack Russian 4,
  • Blackjack 5,
  • Blackjack 6,
  • Blackjack 7,
  • Blackjack Russian,
  • Blackjack Russian 2,
  • Blackjack Russian 3,
  • Vip Blackjack,
  • Blackjack 8,
  • Vip Blackjack 2,
  • Türkçe Blackjack,
  • Blackjack 10,
  • Blackjack 11,
  • Speed Blackjack

ක්‍රීඩාව තුළම් නිර්ණායක:

සෑම €1 ඔට්ටුවක් සඳහාම ලකුණු 1ක් ලබා ගන්න.

අවම ඔට්ටුව: €10

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව

2] දෙවන වටය. පාපන්දු ස්ටුඩියෝ

දෙසැම්බර් 5, 2022 00:01 – දෙසැම්බර් 18, 2022 23:59 GMT.

Qualifying games are:

Football Studio

ත්‍යාග බෙදාදීම සිදුව ආකාරය

  • 1 place – €2,000
  • 2 place – €1,500
  • 3 place – €1,000
  • 4 place – €600
  • 5 place – €400

ක්‍රීඩාව තුළම් නිර්ණායක:

දිනකට වට 5 කට නොඅඩු ක්‍රීඩා කර ප්‍රසාද දීමනාව උපයා ගන්න. සෑම වටයක්ම = ක්‍රීඩකයෙකු සඳහා ලකුණු 1ක්.

අවම ඔට්ටුව: €5

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b6%82%e0%b6%a2%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%a7-bpl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Wed, 16 Nov 2022 12:15:43 +0000 https://lankansports.com/?p=12874 ධනංජය සිල්වාට BPL වරම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා. මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්. Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි […]

The post ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ධනංජය ද සිල්වා වන අතර මීට පෙර තිසර පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම කණ්ඩායම සමඟ එක් වුනා.

ධනංජය සිල්වාට BPL වරම්
ධනංජය සිල්වාට BPL වරම්

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 03 පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ ධනංජය සිල්වාට,

තරග අටක් තුළ ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු තරග ආකෘතීන් තුනෙහිම තුන් ඉරියව් දස්කම් දක්වන අතර,

ඔහු මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 45ක් එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

9 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන (2023) වසරේ ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග උනුසුම විදගන්න,ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඔට්ටුවක් තබන්න,ඔවුන්ට සුභපතන්න 1Xbetසමග එකතුවන්න,ගිනුමක් නැත්නම් දැන්ම නොමිලයේ ගිනුමක් සාදාගන්න