Dimbula_athletics_and_cricket_club Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dimbula_athletics_and_cricket_club/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 07 Mar 2023 11:44:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka? https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba/ Tue, 07 Mar 2023 11:44:34 +0000 https://lankansports.com/?p=14671 ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 9 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට වඩාත් වැදගත් වන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවසන් අවස්ථාව වන […]

The post ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka? appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ?

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 9 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට වඩාත් වැදගත් වන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවසන් අවස්ථාව වන බැවිනුයි.

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?
ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය

දැනටමත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ එක් අසුනක් ප්‍රසාද ලකුණු 68.52ක් ලබා ගෙන සිටින ඕස්ට්‍රේලියාව වෙන්කර ගෙන සිටින අතර

අනෙක් අසුනට සුදුසුකම් ලබා ගැනීමේ සටනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹ සිටිනවා.

ඕස්ට්‍රේලියාව සමඟින් තරග වදින ඉන්දියාව තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දැනටමත් 2-1ක් ලෙස ජය ලබා සිටින අතර,

ඉන්දියාව දැනටමත් ප්‍රසාද ලකුණු 60.29ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු වෙන බැවිනුයි.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් (lankansports.com)

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

ප්‍රසාද ලකුණු 53.33ක් ලබා සිටින ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව තහවුරු කර ගැනීමට සිදු වන්නේ නවසීලන්තය සමඟ තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් ම පමණයි.

නවසීලන්තයේ මෑත කාලීන දක්ෂතා අනුව එය එතරම් ම පහසු කටයුත්තක් ලෙසින් සැලකිය නොහැකියි.

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

මේ දක්වා ශ්‍රී ලංකාව, නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 36කට සහභාගී වී ඇති අතර ඉන් තරග 9ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා.

විසඳුමකින් තොරව අවසන් වූ තරග 11ක් වන අතර සෙසු තරග 16 ජයග්‍රහණ නවසීලන්තය සතු වෙනවා.

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

තරගාවලියේදී සිදුවිය හැකි විෂේශ සිදුවීම් කිහිපයක් ම තිබෙනවා

  • ශ්‍රී ලංකාව මෙතෙක් ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 98ක් ජයග්‍රහණය කර ඇති අතර මෙම ටෙස්ට් තරග 2 ජයග්‍රහණය කරන්නේ නම් එය ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය බවට පත් වේ.
  • ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වීමට අවශ්‍ය ව ඇත්තේ තවත් ලකුණු 21ක් පමණයි. එමෙන් ම ටෙස්ට් ලකුණු 7000 සමාජයට එක්වීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 47ක් පමණයි.
  • දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 5000 සමාජයට එක් වීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 64ක් පමණයි.
  • රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් කඩුලු 50 සමාජයට එක් වීමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • Kane Williamson – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1000 වාර්තා කිරීමට ඇත්තේ තවත් ලකුණු 8ක් පමණයි.
  • Tom Latham – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1000ක් වාර්තා කිරීමට ඇත්තේ තවත් ලකුණු 73ක් පමණයි.

තරග කාලසටහන

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka? appeared first on 1XBet Sri Lanka.

]]>
“නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb/ Fri, 03 Mar 2023 11:23:31 +0000 https://lankansports.com/?p=14630 hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

Sri Lanka Tour of New Zealand 2023

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 27 වැනිදා අලුයම් කාලයේදී නවසීලන්තය බලාපිටත්ව ගිය අතර ඊට පෙර ටෙස්ට් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හොද පුහුණු සැසියක් පැවැත්වුවා.

අපි මේ තරගාවලියට හොද සූදානමකින් ඉන්නේ. නවසීලන්තයට ගිහිල්ලා අපිට පළමු ටෙස්ට් තරගයට පෙර දින 8 ක කාලයක් තියෙනවා පුහුණුවීම් සිදුකරන්න.

ඒ අතරතුර අපි පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා. මම හිතන විදියට පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන් මෙන්ම තණතීරුවලට හුරුවෙන්න අපිට යම් කාලසීමාවක් ලැබිලා තියෙනවා”.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

අවසන් මාසයේ වගේ අපි ගොඩක් පුහුණුවීම් සිදුකළා. මම හිතනවා ක්‍රීඩකයින් සියලුදෙනාම හොද සූදානමකින් සිටිනවා කියලා.

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

අන්තිම කාලේ එකට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායම තමයි මේ තරගාවලියට ඉන්නේ. ජ්‍යෙස්ඨයින් වගේම නවකයන්ගෙන් හොද සංයුතියක් තියෙනවා.”

යැයියද ටෙස්ට් නායකයා සදහන් කර සිටියේය.

“අපිට මේ තරගාවලියේ ඇති වෙන්න හෝ නැත්වෙන්න දෙයක් නෑ. අපිට මේ තරග දෙකම ජයග්‍රහණය කළොත් කොහොමහරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.

මේ අරමුණින් තමයි අපි තරගාවලිය නිමාකරන්න බලාපෛාරොත්තු වෙන්නේ” යැයි දිමුත් ඒ පිළිබඳව සඳහන් කර සිටියි.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 03 Mar 2023 10:48:59 +0000 https://lankansports.com/?p=14619 New Zealand announces squad for Test series against Sri Lanka

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි ..

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

පසුගිය සඳුදා (පෙබරවාරි 28) දිනෙන් නිමා වූ එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ නවසීලන්ත සංචිතයම මෙම තරගාවලියටත් සහභාගී කර ගැනීමට ඔවුන් තීරණය කර ඇති නමුත්,

ඒ අතරින් Jacob Duffy සහ Ish Sodhiට පමණක් සංචිතයේ ඉඩ ඇහිරී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka..

එමෙන්ම සුළු ආබාධ තත්ව ඇති බව වාර්තා වූ Devon Conway සහ Matt Henry දෙදෙනාම සංචිතයේ රඳවා තබා ගැනීමටත් ඔවුන් තීරණය කර තිබෙන

“මෙතන ඉන්න 13 දෙනා ඉදිරියට යන්න හොඳම ක්‍රීඩකයින් 13 බව අපිට හැඟෙනවා.

මම හිතන්නේ ඔබ ඒ වගේ ජයග්‍රහණයක් ලැබූ පසු (වෙලිංග්ටන් හිදී එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය) ඔබේ ආත්ම විශ්වාසය දියුණු වෙනවා.”

නවසීලන්ත පුහුණුකරු වන Gary Stead විසින් එසේ පවසා තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර,

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කර ඇති නවසීලන්ත සංචිතය මෙසේයි;

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
  • Tim Southee (නායක), Tom Blundell , Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner,
  • Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad/ Tue, 28 Feb 2023 12:13:01 +0000 https://lankansports.com/?p=14528 Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.

The post ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. 

සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ.

ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා, ක්‍රයිස්ට්චර්ච් නුවරද ආරම්භ වෙයි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය .

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

සංචාරය සඳහා පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැති ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථා කිහිපයකටම සහභාගි විය.

මෙම ආගමික වතාවත් පැවැත්වීම සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික පූජකවරු පැමිණ සිටියහ.

ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොඹවන අතර

එක් දින සීමිත ඕවර් 50 තරඟ සහ T – 20 තරග සඳහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යාමට නියමිතයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි -“Radella,” now redeveloped, is ready for National Team training https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ Wed, 15 Feb 2023 13:07:02 +0000 https://lankansports.com/?p=14336 Radella,” now redeveloped, is ready for National Team training

The post ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි -“Radella,” now redeveloped, is ready for National Team training appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා සූදානම් වීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති “රදැල්ලක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව තහවුරු කළ අතර‍ ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන,

දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය විසින් (Dimbula Athletic and Cricket Club) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කිරීමට අවසර ලබා දීමෙන් පසු මෙම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග "රදැල්ල" සූදානම්වෙයි -"Radella,” now redeveloped, is ready for National Team training
ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග “රදැල්ල” සූදානම්වෙයි -“Radella,” now redeveloped, is ready for National Team training

අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් පසුව මේ වන විට ක්‍රීඩාංගණය ප්‍රධාන තණතීරු (Center Turf Wickets) හතරකින් සහ අලුතින් එක් කරන ලද පුහුණු තණතීරු පහකින් සමන්විත වන අතර පුහුණුවීම්වලට අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කර තිබෙනවා.

1856 වසරේ ඉදි කරන ලද රදැල්ල ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් ඉහළින් පිහිටා ඇති අතර

මෙය ජාතික කණ්ඩායමට පුහුණුවීම් සිදු කිරීමට හැකියාවක් ඇති ඉහළම උන්නතාංශයක් (high-elevation) ඇති එකම ක්‍රීඩාංගණයයි.

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග "රදැල්ල" සූදානම්වෙයි -"Radella,” now redeveloped, is ready for National Team training

මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එය ජාතික මට්ටමේ පුහුණුවීම් සඳහා ගැළපෙනවා ද යන්න පරික්ෂා කිරීමට

පුහුණු තරගයක් පසුගිය සතියේ පවත්වා ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනා.

ක්‍රීඩකයන් කුල්මත් කරන්න SLC සමග "රදැල්ල" සූදානම්වෙයි -"Radella,” now redeveloped, is ready for National Team training

නවසීලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම මස 16 වැනිදා සිට සතියක කාලයක් රදැල්ල ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට සහභාගී වීමට නියමිත අතර

එම ක්‍රීඩාංගණය අවට කාලගුණය නවසීලන්තයට සමාන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එය තරගාවලියට සූදානම් වීම සඳහා විශාල රුකුලක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් ඇසුරිනි.