Danny Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/danny/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 15 Sep 2023 12:22:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු-Latest updates about Dhanushka Gunathilaka’s trial https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%9c%e0%b7%99-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b6%b7/ Fri, 15 Sep 2023 12:22:16 +0000 https://lankansports.com/?p=18281 ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදි නිවසක් තුළ කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලබන සතියේ සිඩ්නි අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීමට නියමිතය. ගුණතිලක මහතා සඳුදා සිට විනිසුරුවරයාගේ තනි නඩු විභාගයකට මුහුණ දීමට සූදානම් වන බැවින් 32 හැවිරිදි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් බ්‍රහස්පතින්දා […]

The post ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු-Latest updates about Dhanushka Gunathilaka’s trial appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදි නිවසක් තුළ කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලබන සතියේ සිඩ්නි අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු-Latest updates about Dhanushka Gunathilaka's trial
ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු-Latest updates about Dhanushka Gunathilaka’s trial

ගුණතිලක මහතා සඳුදා සිට විනිසුරුවරයාගේ තනි නඩු විභාගයකට මුහුණ දීමට සූදානම් වන බැවින් 32 හැවිරිදි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් බ්‍රහස්පතින්දා ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවිය ඉදිරිපිටට පැමිණියහ.

ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු-Latest updates about Dhanushka Gunathilaka's trial

තවත් චෝදනා කිහිපයක් ඉල්ලා අස්කරගෙන ඇති අතර ඔහු මේ වසර මුලදී, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම යන චෝදනාවට වරද පිළිගත්තේ නැත

නඩු විභාගය දින තුන හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔහුට සිංහල භාෂා පරිවර්තකයකුගේ සහාය ලැබෙන බව බ්‍රහස්පතින්දා අධිකරණය දන්වා සිටියේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු-Latest updates about Dhanushka Gunathilaka’s trial appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94/ Fri, 04 Aug 2023 13:34:58 +0000 https://lankansports.com/?p=17783 මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ. කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී […]

The post මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින්

ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී තත්ත්වයෙන් (දරුණු සායනික මානසික අවපීඩනයෙන්) පෙළෙන බවයි.

දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බව ඔහුගේ නීතිඥවරයා පවසා ඇත.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළා.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම නඩු විභාගයට ජූරි සභාවක් පත් නොකරන ලෙසත් විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් පවත්වන ලෙසයි.

ඒ අනුව ඒ සඳහා වන අයදුම්පත මේ වන විට අධිකරණය පිළිගෙන තිබෙනවා .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Tue, 31 Jan 2023 11:35:34 +0000 https://lankansports.com/?p=14065 ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි, දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ. පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා […]

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි,

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා කිහිපයක් විමර්ශනය කිරීමේ වාර්තාව පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් වෙත යොමු කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී කළ වියදම් පිළිබඳ පූර්ණ පරිමාණ වෝහාරික විගණනයක් නිර්දේශ කළේය.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail (lankansports.com)

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” (lankansports.com)

ලිංගික අතවර චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය,

  • චාමික කරුණාරත්නගේ විනය කඩකිරීම,
  • ජාතික ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්’ නිකායේ බලපෑම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කරුණු ද මෙම වාර්තාවේ දැක්වේ.
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

අමාත්‍යවරයා කියා සිටියේ එම කමිටුවේ නිර්දේශවලට නීතිපතිවරයා එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහනම් වන අතර කමිටු වාර්තාව වෝහාරික විගණනය සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

31 හැවිරිදි ඔහු T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Tinder ඇප් එක හරහා මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණ අතර එම නඩුව අවසන්වනතුරු ඔහු එරට රැඳී සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b6%87%e0%b6%b4-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%9a-dhanushka-gunath/ Fri, 18 Nov 2022 12:23:25 +0000 https://lankansports.com/?p=12893 ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ. සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා […]

The post ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර,

ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ.

සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා දී තිබූ අතර ඔහුට තවත් ඇප කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

  • දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.
  • රාත්‍රි 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් තහනම්.
  • ටින්ඩර් සහ වෙනත් dating යෙදවුම් භාවිතය තහනම්.
  • පැමිණිලිකරු සහ සම්බන්ධතා පැවැත්වීම තහනම්.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර මත තරුණියක් යොමු කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 06 වැනිදා සිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කළා.

එම අත්අඩංගුවට ගැනීමෙන් දින 11කට පසුව පැවති නඩු විභාගයෙන් පසු ඔහුට මෙලෙස ඇප හිමි වුනා.ධනුෂ්ක සහ එම කාන්තාව නොවැම්බර් 02 වැනිදා හමුවීමට පෙර ඔවුන් ටින්ඩර් යෙදවුම ඔස්සේ ඔක්තෝබර් 29 වැනිදා සම්බන්ධතා පැවැත්වූ බව ද අධිකරණය විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

එමෙන්ම ඔවුන් එම කාන්තාවගේ නිවසට යෑමට පෙර ස්ථාන කිහිපයක දී මත් පැන පානය කර ඇති බවට ඕස්ට්‍රේලියානු පොලිසිය චෝදනා කළ අතර ධනුෂ්ක අවස්ථා කිහිපයක දී ඇයට ලිංගික අතවර කළ බව ද උසාවියේ දී කරුණු විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි (lankansports.com)

ගුණතිලක කොන්ඩමයක් පැළඳ සිටියේ නම් පමණක් ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමට කාන්තාව එකඟ වූ බවත්,

‘ඔහු විරෝධය පළ කළ නමුත් අවසානයේ ඇය එකඟ වූ’ බවත්, අකමැත්තෙන් වුවද පොලිස් වාර්තා සදහන් කරයි.

පසුදා උදෑසන අවදි වූ කාන්තාව තොල් ඉදිමුණු තුවාල සහිතව ලිංගික අතවරයකට ලක් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව පොලිසිය කියයි.

උපුටා ගැනීම ඩේලි මේල් පුවත්පත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1/ Wed, 16 Nov 2022 13:12:42 +0000 https://lankansports.com/?p=12887 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා […]

The post ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා

කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්වයි .

16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හට කැඳවීම් ලැබී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා සංචිතය සවිමත් කරන දෙවන කඩුලු රකින්නා වන්නේද ඔහුයි .සංචිතයට වේගපන්දු යවන්නන් සිව් දෙනෙක් කැඳවීම් ලබද්දී තුන් ඉරියව් ක්‍රීඩක චාමික

කරුණාරත්න හට මෙවර සංචිතයේ ඉඩක් වෙන්වී නොමැති අතර ඔහුගේ ආදේශකයා ලෙසින් ධනංජය ලක්ෂාන් මෙවර සංචිතයට කැඳවීම් ලබා තිබේ .

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල ශ්‍රී ලංකා සංචිතය .

  1. දසුන් ශානක (C)
    (02) පැතුම් නිස්සංක
    (03) කුසල් මෙන්ඩිස්
    (04) චරිත් අසලංක
    (05) ධනංජය ද සිල්වා
    (06) භානුක රාජපක්ෂ
    (07) දිනේෂ් චන්දිමාල්
    (08) අශේන් බණ්ඩාර
    (09) වනිඳු හසරංග
    (10) දුනිත් වෙල්ලාලගේ
    (11) මහිෂ් තීක්ෂණ
    (12) ධනංජය ලක්ෂාන්
    (13) කසුන් රාජිත
    (14) ලහිරු කුමාර
    (15) ප්‍රමෝද් මදුෂාන්
    (16) අසිත ප්‍රනාන්දු
Daily Mirror ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c/ Fri, 11 Nov 2022 13:05:16 +0000 https://lankansports.com/?p=12800 ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා විනිසුරු මඩුල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරගාවලියට නම් කළ එකම තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ල මහතා නම් කර ඇති අතර ඔහු තරගාවලියේ සියලුම […]

The post ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා විනිසුරු මඩුල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලියට නම් කළ එකම තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ල මහතා නම් කර ඇති අතර ඔහු තරගාවලියේ සියලුම තරගවල දී තරග තීරකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා විනිසුරුවන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එලයිට් (Elite) පැනලයේ විනිසුරුවරයෙකු වන Nitin Menon සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන මෙරට විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරු, රවින්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලියේ තරග තීරක

ඇෆ්ගනිස්ථාන  ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි

විනිසුරු මඩුල්ල

  • Nitin Menon – Elite Panel විනිසුරු
  • රුචිර පල්ලියගුරු – ICC විනිසුරු
  • රවින්ද්‍ර විමලසිරි – ICC විනිසුරු
  • ලින්ඩන් හැනිබල් – ICC විනිසුරු

තරග තුනකින් යුත් මෙම තරගාවලිය මේ මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 27 වැනිදා සහ තෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series appeared first on 1XBet Sri Lanka.

]]>
“වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela https://lankansports.com/%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%9a%e0%b6%9a-%e0%b7%84%e0%b7%90/ Thu, 10 Nov 2022 14:46:07 +0000 https://lankansports.com/?p=12783 වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්,  කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා. 2022 […]

The post “වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela appeared first on 1XBet Sri Lanka.

]]>
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්

කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

2022 ලෝක කුසලාන විස්සයි විස්ස තරග සංචාරය අවසන් කරමින් දිවයිනට යලි පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවර්ධන මහතා මෙසේ පැවසුවා.

“අර්ධ අවසන් පූර්ව තරග වටයකට එන්න බැරි වුනු එක ගැන හරිම කනගාටුයි. කණ්ඩායමේ දක්ෂතා තිබුණට අවශ්‍යම තරගවල අවශ්‍යම තැන්වල දී අපේ අතින් අඩුපාඩු වුනා.

ක්‍රීඩකයින් ඒ ගැන දන්නවා. ලෝක කුසලානය වගේ ලොකු තරගාවලියක මේ වගේ අඩුපාඩු කරලා ඉදිරියට යන්න ගොඩක් අමාරුයි.

වැරදිවලින් ඉගෙන ගෙන ඉදිරියට යන එක තමයි අපි දැන් කරන්න ඕනේ .”

වුන දේ ගැන කනගාටුයි  , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවකට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව,

එරට පොලිසිය විසින් චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන ඇති බව ඉකුත් දා මාධ්‍ය වාර්තා කළා.

ජයවර්ධන මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නක්.

“මේ ක්‍රීඩකයෝ හැමෝම පාසල් ක්‍රීඩකයෝ නෙමෙයි. වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ නිරත වන අය.

ධනුෂ්කගේ සිද්ධිය ඉතාම කණගාටුදායක කාරණයක්. අපි අන්තිම තරගය ඉවර කරලා ලංකාවට එන්න ඉන්න රාත්‍රියේ තමයි මෙය ගැන දැන ගත්තේ.

මම මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගත්තෙත් මාධ්‍ය හරහා මේ කරුණු වාර්තා වීමෙන් පසුවයි.”

“මේක පළමු සිද්ධිය නොවෙයි . වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි සිද්ධි මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඉදිරියේ දී නොවෙන්න වගබලා ගන්න ඕනෑ කියලයි කියන්නේ.

“මේ අය පාසල් ක්‍රීඩකයෝ නෙවෙයි. වෘත්තීය ක්‍රීඩකයන් එක්කයි මේ යන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ .

අපේ ක්‍රීඩකයන්ට හැසිරිය යුතු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළයි අපි හැම විටම කටයුතු කරන්න ඕනෑ. අවාසනාවකට මේ සිද්ධිය ලංකාවට පැමිණීමට දින දෙක තුනකට පෙරයි සිදු වී තිබෙන්නේ.”

මේ සිද්ධියෙන් අපේ ක්‍රිකට් අනාගතයට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. මෙවැනි පාඩම්වලින් ඉගෙන ගෙන ඉදිරියේ දී වත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතු බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela appeared first on 1XBet Sri Lanka.

]]>
SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses https://lankansports.com/slc-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%89%e0%b6%af/ Wed, 09 Nov 2022 15:57:38 +0000 https://lankansports.com/?p=12750 SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී “අකමැත්තෙන් තොරව ලිංගිකව එක්වූ බවට” චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලකට නීතිමය රැකවරණය ලබාදීමට අවශ්‍ය මුදල් ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව(SLC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) […]

The post SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses appeared first on 1XBet Sri Lanka.

]]>
SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී “අකමැත්තෙන් තොරව ලිංගිකව එක්වූ බවට” චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලකට නීතිමය රැකවරණය ලබාදීමට අවශ්‍ය මුදල් ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව(SLC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) යාමෙන් ධනුෂ්ක විසින් SLC නීති රාමුව (Code of Conduct) කඩ කළේ ද යන්න තවමත් හරි හැටි පැහැදිලි නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ESPNcricinfo වෙත පවසා තිබෙනවා.

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

එමෙන්ම ධනුෂ්කගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහය වීමට කිසිදු ගිවිසුම් සහගත බැඳීමක් SLCයට නොමැති අතර,

වියදම් වූ මුදල් ආපසු ගෙවන මෙන් ගුණතිලකගෙන් ඉල්ලා සිටීමෙන් හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් රඳවා තබා ගැනීමෙන් නීතිමය වියදම් අය කර ගන්නා බව ද ඈෂ්ලි ද සිල්වා මහතා විසින් තවදුරටත් පවසා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

“මේක පෞද්ගලික සංචාරයක් නෙවෙයි,

ඔහු කණ්ඩායම සමඟ නිල වශයෙන් සිටි නිසා, නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් පසුව ඔහුගෙන් අය කර ගැනීමේ කොන්දේසිය මත ඔහුගේ නීති ගාස්තු ගෙවිය යුතු බව අපිට හැඟුණා.

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

ඔහුගේ දෙමාපියන්ට ඒ දේ (නීතිමය වියදම් දරා ගැනීම) සිදු කිරීමට හැකියාවක් නැහැ.”

එමෙන්ම දේශපාලනඥයන් විසින් ගුණතිලකගේ වියදම් දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උපදෙස් ලබා දුන්නා යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදු කළ චෝදනාව ද SLC විසින් ප්‍රතිකශේප කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශ කළා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 08 Nov 2022 12:55:02 +0000 https://lankansports.com/?p=12728 ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා. ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා […]

The post ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා.

ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඔහු යම්හෙයකින් එම සිදුවීමට වැරදිකරු වුවහොත් ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ඕනෑම ක්‍රීඩකයෙකු කරන මෙවැනි සිදුවීම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සහය බලා දෙන බවයි.